කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න..

June 29, 2020 at 10:00 am | lanka C news
කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න..

කොරෝනා පළමු වටයේ දී එය පාලනය කිරීමට ආණ්ඩුව සමත් වූ බවත් එම පියවර නිවැරැදි නිසා තම පක්ෂයද ඊට සහයෝගය දුන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසයේ දෙවන වටයක් එන බවත් එය නැවැත්විය නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුර අගවා ඇති බවද ඔහු පැවසීය.

දෙවැනි කොරෝනා රැුල්ලෙන් රට ජනතාව ආරක්ෂා විය යුතු බවත් ඒ සදහා වන ආරක්ෂණ ක්‍රමවේදය කුමක් දැයි මෙම ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ක්‍රමවේදයක් ඇති බවද එය තමන් විසින් හෙළිදරව් කරන බවද ඔහු පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානය සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාක්ෂික රැස්වීමක් අමතමිනි.

20,098 Viewers

45 Comments to “කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න..”

  1. Sanka says:

    ඈ බං රනිල් පලවෙනි පාර කරද්දිද අමාරැ දෙවනි පාර කරද්දිද?

    ඔක දන්නවනං ඔෙහාම කියන්ෙන් නෑ.

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      RW is the best solution for us , he is best of the best

      • බන්ඩා says:

        ජනතා මුදල් අවභාවිතයට හිටපු ප්‍රන්ස අගමැතිවරයෙකු වූ Francois Fillon and his wife Penelope වසර පහකට හිරේ යවා ඇත. මහ බැංකු මහා කොල්ලයට රනිල් සහ ගජ මිතුරැ කැල වසර 20 කට හිරේ යැවිය යුතුය්.

    • හිකනලා says:

      පලවෙනි පාර ඉතිං අළුත් නෙ .. දෙවෙනි පාර වෙනකොට පුරුදු වෙලා , පරණ වෙලා , තේරිලා , තව අ අ අ අ අ

  2. KK says:

    Yes Sir, we saw it in 1989 and 2019 Apr. You protected us very well. We believe each and every word you say.

    • Vasana says:

      කොරෝනා වෛරසයේ දෙවන වටයක් එන බවත් එය නැවැත්විය නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුර අගවා ඇති බව රනිල් පවසයි..ඔහුට විතරලු එය පාලනය කරන්න පුළුවන් …බටලන්දේ වාදකයා 87/89 තුල විනාශකළ තරුණ ජිවිත ගැන හිතන විට ඔහුට කොරෝනා රෝගීන් විනාශ කිරීමට ඇති හැකියාව ගැන කවර කථාද ?
      මොහුට රටේ පාලනය දුන්නොත් අපේ මව් බිමේත් සිංහලයන්ගේත් අවසානය එයයි
      හෙළයිනි, බුද්ධිමත්ව සිතා ඔබේ ජන්දය පාවිච්චි කරව් ..පාට පක්ෂ වලට නොරැවටී පුද්ගලයින්ගේ කෙරුවාවල් ගැන හොදින් අවබෝධකරගෙන රට ජාතිය ආගම රැකගැනීමට ඔබේ වටිනා ජන්දය දෙන්න ..අපේ මව් ආරක්ෂා කරන්න .මෙවැනි නිවට කපටි දේශපාලුවන්ට නොරැවටෙන්න

    • කොන් ඩොකා says:

      කොරෝනා හැදුනු හැම එකාම ටයර් සෑයේ යවනවා

  3. සිංහල බන්ඩා says:

    රනිල් වසර පහක් අගමැති නමුත් ඇමති කට්ටුව එක්ක හොරා කෑව ඇරෙන්න කරපු බම්බුවක් නැහැ.

    • සුදුපරවියා says:

      මුළු රටේම ජාතික වස්තු විකුණා දමමින් ,හොර ගිවිසුම් ගසමින් රනිල් කල ජාතික අපරාධවලට තාමත් නීතිමය පියවරක් ගෙන නොමැත ..
      පුදුමය මේ රටේ UNP පක්ෂයට ගැතිවූ සමහර අවස්ථාවාදී පුද්ගලයෝ තාමත් ඔහුට සහය දක්වමින් ඔහු සමග සිටීමයි ..සජිත්ව වේදිකාවල පතුරු ගසන දේශපාලුවෝ රනිල් ගැන කිසිවක් නොකියයි ..දෙමළ ඩයස් පෝරාව සමග ගිවිසුම් ගසමින් ඔවුන්ගේ අවශතාවයන් සපුරන රනිල් ගැන අපට ඇත්තේ පිළිකුලකි ..මොහුට සමහරු සහය පළකරන්නේ අපේ රටේ ජාතික සම්පත් විකුණා, මහා බැංකුව මංකොල්ලා කෑ මුදල් ඔහු සතුව ඇති නිසාද ?
      රනිල්ට සහය දක්වන කිසිම දේශපාලුවෙක් විශ්වාස නොකලයුතුයි

      • සිංහල බන්ඩා says:

        දේසපාලනය කියන්නෙ කෙලින් වැඩ නෙවෙය්. වැටුන රනිල් ට ගහන්න ඉස්සෙල්ලා සජී පරාජය කල යුතුය්.

  4. Asanga says:

    මුන්ගේ (සජිත් අනුර ඇතුළුව) පුරාජේරුව නම් තියෙනවා අහස උසට. වැඩ නම් පොළොවටත් පහතින්. ගෝට ඒකෙ අනෙක් පැත්ත. වැඩ කරන අයගේ බොරු පුරාජේරු නැහැ කියන්නේ ඇත්ත.

  5. සකලජන says:

    අයිමත් බෝම්බ පාරක් කන්ඩ! බොට පිස්සුද?…

  6. හෙලයා says:

    මේ වගේ කුම්බාණ්ඩයො රොත්තක්. කොරෝනා දෙවැනි වටයක් එනකම් බලන් ඉන්නවා ඒකෙන්වත් චන්ද ගන්න පුලුවන්ද බලන්න.. මිනිස්සුන්ට හෙන ගැහුවත් මූට ඕන බලය ලබාගන්න..කරපු හොරකම් සහ රටට කරපු විනාශ මූ දන්නව.හිරේ යන එකෙන් වලකින්න බලයේ ඉන්න තමා මූන්ට ඕනේ..

    • COBRA says:

      අපේ රටේ සිටින බත්කන මීහරක් ඔහුට සහය දැක්වීම නිසා මේ දුෂිත දේශපාලුවා තාමත් බලයේ

  7. Palle says:

    He is just saying something for the sake of saying. He knows in general UNP supporters are people with low IQ

  8. Kalana says:

    Airport eka arinawanam chandaya denawa…

  9. සකසා says:

    මේ මනුස්සයා කියන දේවල් විශ්වාස කරන අය තවත් ඉන්නවද? මේ විදිහට බොරුවෙන්ම ජීවත් වෙන්න පුලුවන්ද?

    • ළිහිණි says:

      අපේ රටේ සිටින මෙවැනි දුෂිත දේශපාලුවෝ රට කරපු නිසා තමයි නිදහස ලැබී වසර 71පසු විත් අපේ රට තාම සංවර්ධනයේ…අද අපේ රට සංවර්ධනය සදහා ගත් නය ප්‍රමාණය දිහා බලපුවහම පේනවා … සමහර සංවර්ධන කටයුතු දිහා බලපුවම පේනවා මොකද්ද මේ සංවර්ධනය කියලා ..රට හැම තැනම දේශපාලකයන්ගේ නම් සහිත සංවර්ධන ආරම්භ කරපු වැඩ වල නාමපුවරු නම් ලොකුවට හදලා තියනවා ..
      රටේ ජනතාවත් රටත් නෙමේ සංවර්ධන වෙන්නේ දේශපාලකයින් පමණයි

  10. Damsev says:

    පාස්කු ප්‍රහාරයෙන් ජනතාව බේරාගත් ආකාරයට ද?.කොරෝනා දෙවන රැල්ලක් ඒම නියතයක් ද ?දෙවන රැල්ලක් ආවත් එය මැඩ පැපැවත්වීමට මෙම රජයට හැකියාවක් නොමැති බවත් එය කල හැක්කේ ඔබට පමණක් බව ප්‍රකාශ කරන්නේ කුමන සාධක මතද?

    • Saradiel says:

      රටේ පාලන බලය ලබා ගැනීමට කරන තවත් උප්පරවැටියක් ..රනිල්ට හොද හැකියාවක් තියනවා මිනිස්සු මුලාකරන්න …බටලන්දේ මිනීමැරුම් වලින් බේරී නැවත රටේ පාලකයා වුනේ ඒ නිසා නේද ?ඒ විතරක්ද පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුල සිදුකල ජාතික අපරාධ ? තාමත් ඔහු නිදැල්ලේ මෙවැන්නෙක් ගෙන් අපේ රට ජාතිය ආරක්ෂා කිරීම ජනතාවගේ වගකීම

  11. ඇත්ත යථාර්ය says:

    කොරෝණා එන විට මෙයාලා සිටියා නම් මේ රට විශාවක් වී මනි කදු ගොඩ ගැසෙන හැටි බලා ගන්න තිබුණා, මෙයාට පුලුවන් එක දෙයක් පමණයි. එය කව්රුත් දන්නවා. අකිලා සමග කළ හැකි දෙය කර ගෙන ඉන්න. දැන් දේශපාලනයෙන් අයින් වී පුලුවන් දේ කරමින් ඉන්න හොදා.

  12. කොවිඩ් 19 says:

    වරෙල්ලා, වරෙල්ලා , පෝලිමේ දීපල්ලා , දීල !!!!!!!!!!! ලාආ

  13. Gama Rala says:

    2 veni rella, en ne Lol lon ta da ???? Mu palanaya karan na hadan ne.

  14. අනේ නිකන් පලයන් යන්න රනිලෝ. උබ හිතුවද මිනිස්සු තණකොළ කන්නෙ කියල, අවුරුදු ගානක් උබ UNP එකත් කෑව ,දැන් උබ කියන්නෙ උබට ආපහු රට කන්න දුන්නාම හරි කියල. අනේ නිකන් ගෑනි දෙන දෙයක් කාලා, කොල්ලෙක් ගහගෙන ජීවත් වෙයන් රටේ මිනිස්සුන්ට වදයක් නොවී…

  15. Niru says:

    Like the central bank. You robbed it twice in the same year

  16. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    දෙවෙනි රැල්ල පාගන්න යන්න ගල්කිස්සෙ මුහුදු වෙරළට.තනියම නෙමෙයි කොල්ලො රැලත් එක්ක හොඳේ.

  17. Sun says:

    Mr Ranil is planning for a second game of central bank game before retirement. These are the type of politicians who ruined the country. They have no brains other than looting money. The country is almost collapsed due these these foolish politicians. They were about to sell the country also. How can we believe such blank head politicians. I cant understand why people are going after these fools.

  18. john the baptice says:

    මහා බැංකු හොරාගේ කීම පිළිගන්නවාද?

  19. Gorilla says:

    Government should very carefully investigate this mans statements, who knows if there is a plan to spread corona in SL. This man knew very well about easter attacks Too for sure.

    • Sun says:

      There is a possibility of spying by CIA fools . They create problems if not induce community riots, so they can sell some arms. That is the nature of american spying politics. They talk of rights but that is for their survival. But their interior is boiling with hate and stress.

  20. බන්ඩා says:

    රනිලා කොවිඩ් දෙවෙනි රැල්ල මර්දනය කරන්නෙ බුද්ධි අංශය හිරේ දමල ට්‍රම්ප් ගෙ පකනිල් පොවලය්. 😭

  21. MD says:

    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවක් වෙලා මම ඵනවා නංගිලා මල්ලිලා බේරගන්න.මාව බොක්කෙන්ම විශ්වාස කරන්න ඇන්ටි අන්කල් 😎

  22. Gini says:

    You are a born 🐃.

  23. sena says:

    අපි මේතුමාට දෙමු අන්තිම පාර

  24. +ve says:

    Ado… Raniya… tho apiwa hinassala marandada yako hadanne…..🤣🤣🤣

  25. ගමරාල says:

    ඈ බං රනිල් පලවෙනි පාර කරද්දිද අමාරැ දෙවනි පාර කරද්දිද?
    දන්නෙති හින්ද අහන්නේ, අපට පුක් සෙල්ලන් පුරුදු නැ. ?

  26. ගමරාල says:

    මුළු රටේම ජාතික වස්තු විකුණා දමමින් ,හොර ගිවිසුම් ගසමින් රනිල් කල ජාතික අපරාධවලට තාමත් නීතිමය පියවරක් ගෙන නොමැත ..
    පුදුමය මේ රටේ UNP පක්ෂයට ගැතිවූ සමහර අවස්ථාවාදී පුද්ගලයෝ තාමත් ඔහුට සහය දක්වමින් ඔහු සමග සිටීමයි ..සජිත්ව වේදිකාවල පතුරු ගසන දේශපාලුවෝ රනිල් ගැන කිසිවක් නොකියයි ..දෙමළ ඩයස් පෝරාව සමග ගිවිසුම් ගසමින් ඔවුන්ගේ අවශතාවයන් සපුරන රනිල් ගැන අපට ඇත්තේ පිළිකුලකි ..මොහුට සමහරු සහය පළකරන්නේ අපේ රටේ ජාතික සම්පත් විකුණා, මහා බැංකුව මංකොල්ලා කෑ මුදල් ඔහු සතුව ඇති නිසාද ?
    රනිල්ට සහය දක්වන කිසිම දේශපාලුවෙක් විශ්වාස නොකලයුතුයි.

  27. සමනලයා says:

    මුන්ගේ (සජිත් අනුර ඇතුළුව) පුරාජේරුව නම් තියෙනවා අහස උසට. වැඩ නම් පොළොවටත් පහතින්. ගෝට ඒකෙ අනෙක් පැත්ත. වැඩ කරන අයගේ බොරු පුරාජේරු නැහැ කියන්නේ ඇත්ත.

  28. සමනලයා says:

    අයිමත් බෝම්බ පාරක් කන්ඩ? බොට පිස්සුද?…

  29. Alapaluwa says:

    මේ වගේ කුම්බාණ්ඩයො රොත්තක්. කොරෝනා දෙවැනි වටයක් එනකම් බලන් ඉන්නවා ඒකෙන්වත් චන්ද ගන්න පුලුවන්ද බලන්න.. මිනිස්සුන්ට හෙන ගැහුවත් මූට ඕන බලය ලබාගන්න..කරපු හොරකම් සහ රටට කරපු විනාශ මූ දන්නව.හිරේ යන එකෙන් වලකින්න බලයේ ඉන්න තමා මූන්ට ඕනේ..

  30. සමනලයා says:

    රනිලා කොවිඩ් දෙවෙනි රැල්ල මර්දනය කරන්නෙ බුද්ධි අංශය හිරේ දමල ට්‍රම්ප් ගෙ පකනිල් පොවලයි.

  31. සමනලයා says:

    දෙවෙනි රැල්ල පාගන්න යන්න ගල්කිස්සෙ මුහුදු වෙරළට.තනියම නෙමෙයි, ඔයාගේ ගල් කොල්ලො රැලත් එක්ක හොඳේ.

  32. ගමරාල says:

    අනේ නිකන් පලයන් යන්න රනිලෝ. උබ හිතුවද මිනිස්සු තණකොළ කන්නෙ කියල, අවුරුදු ගානක් උබ UNP එකත් කෑව ,දැන් උබ කියන්නෙ උබට ආපහු රට කන්න දුන්නාම හරි කියල. අනේ නිකන් ගෑනි දෙන දෙයක් කාලා, කොල්ලෙක් ගහගෙන ජීවත් වෙයන් රටේ මිනිස්සුන්ට වදයක් නොවී…

  33. Alapaluwa says:

    මෙයාට පුලුවන් එක දෙයක් පමණයි. එය කව්රුත් දන්නවා. අකිලා සමග කළ හැකි දෙය කර ගෙන ඉන්න. දැන් දේශපාලනයෙන් අයින් වී පුලුවන් දේ කරමින් ඉන්න හොදා.

  34. සමනලයා says:

    අපේ රටේ සිටින බත්කන මීහරක් ඔහුට සහය දැක්වීම නිසා මේ දුෂිත දේශපාලුවා තාමත් බලයේ.

Leave a Comment

Main News