කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න..

June 29, 2020 at 10:00 am | lanka C news
කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න..

කොරෝනා පළමු වටයේ දී එය පාලනය කිරීමට ආණ්ඩුව සමත් වූ බවත් එම පියවර නිවැරැදි නිසා තම පක්ෂයද ඊට සහයෝගය දුන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසයේ දෙවන වටයක් එන බවත් එය නැවැත්විය නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුර අගවා ඇති බවද ඔහු පැවසීය.

දෙවැනි කොරෝනා රැුල්ලෙන් රට ජනතාව ආරක්ෂා විය යුතු බවත් ඒ සදහා වන ආරක්ෂණ ක්‍රමවේදය කුමක් දැයි මෙම ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ක්‍රමවේදයක් ඇති බවද එය තමන් විසින් හෙළිදරව් කරන බවද ඔහු පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානය සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාක්ෂික රැස්වීමක් අමතමිනි.

239 views

45 Comments to “කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න..”

  1. MD says:

    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවක් වෙලා මම ඵනවා නංගිලා මල්ලිලා බේරගන්න.මාව බොක්කෙන්ම විශ්වාස කරන්න ඇන්ටි අන්කල් 😎

  2. Gini says:

    You are a born 🐃.

  3. sena says:

    අපි මේතුමාට දෙමු අන්තිම පාර

  4. +ve says:

    Ado… Raniya… tho apiwa hinassala marandada yako hadanne…..🤣🤣🤣

  5. ගමරාල says:

    ඈ බං රනිල් පලවෙනි පාර කරද්දිද අමාරැ දෙවනි පාර කරද්දිද?
    දන්නෙති හින්ද අහන්නේ, අපට පුක් සෙල්ලන් පුරුදු නැ. ?

  6. ගමරාල says:

    මුළු රටේම ජාතික වස්තු විකුණා දමමින් ,හොර ගිවිසුම් ගසමින් රනිල් කල ජාතික අපරාධවලට තාමත් නීතිමය පියවරක් ගෙන නොමැත ..
    පුදුමය මේ රටේ UNP පක්ෂයට ගැතිවූ සමහර අවස්ථාවාදී පුද්ගලයෝ තාමත් ඔහුට සහය දක්වමින් ඔහු සමග සිටීමයි ..සජිත්ව වේදිකාවල පතුරු ගසන දේශපාලුවෝ රනිල් ගැන කිසිවක් නොකියයි ..දෙමළ ඩයස් පෝරාව සමග ගිවිසුම් ගසමින් ඔවුන්ගේ අවශතාවයන් සපුරන රනිල් ගැන අපට ඇත්තේ පිළිකුලකි ..මොහුට සමහරු සහය පළකරන්නේ අපේ රටේ ජාතික සම්පත් විකුණා, මහා බැංකුව මංකොල්ලා කෑ මුදල් ඔහු සතුව ඇති නිසාද ?
    රනිල්ට සහය දක්වන කිසිම දේශපාලුවෙක් විශ්වාස නොකලයුතුයි.

  7. සමනලයා says:

    මුන්ගේ (සජිත් අනුර ඇතුළුව) පුරාජේරුව නම් තියෙනවා අහස උසට. වැඩ නම් පොළොවටත් පහතින්. ගෝට ඒකෙ අනෙක් පැත්ත. වැඩ කරන අයගේ බොරු පුරාජේරු නැහැ කියන්නේ ඇත්ත.

  8. සමනලයා says:

    අයිමත් බෝම්බ පාරක් කන්ඩ? බොට පිස්සුද?…

  9. Alapaluwa says:

    මේ වගේ කුම්බාණ්ඩයො රොත්තක්. කොරෝනා දෙවැනි වටයක් එනකම් බලන් ඉන්නවා ඒකෙන්වත් චන්ද ගන්න පුලුවන්ද බලන්න.. මිනිස්සුන්ට හෙන ගැහුවත් මූට ඕන බලය ලබාගන්න..කරපු හොරකම් සහ රටට කරපු විනාශ මූ දන්නව.හිරේ යන එකෙන් වලකින්න බලයේ ඉන්න තමා මූන්ට ඕනේ..

  10. සමනලයා says:

    රනිලා කොවිඩ් දෙවෙනි රැල්ල මර්දනය කරන්නෙ බුද්ධි අංශය හිරේ දමල ට්‍රම්ප් ගෙ පකනිල් පොවලයි.

Main News