කොරෝනා පසු කම්පන එයි.. රට පුරා ඖෂධ දැඩි හිගයක්..

March 9, 2020 at 8:40 am | lanka C news
කොරෝනා පසු කම්පන එයි.. රට පුරා ඖෂධ දැඩි හිගයක්..

ඉදිරි දිනවලදී රට පුරා දැඩි ඖෂධ හිඟයක් ඇති වුනු ඇතැයි ඖෂධ ආනයන සමාගම් විසින් රට පුරා ඇති සියලුම ඔසුසල් වලට දැනුම් දී තිබේ.

පළමු වටයේදී වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ වල විශාල හිඟයක් ඇති වනු ඇති බවත් ඉන්පසු අනෙක් ඖෂධද හිග වනු ඇති බවත් ඔවුන් දන්වා තිබේ.

ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඖෂධ ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාව ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ගෙන්වා ගනී.

නමුත් මේ වන විට චීනය පුරා ඇති වී තිබෙන කොරෝනා තත්වය නිසා අමුද්‍රව්‍ය නිෂ්පාදනය බිඳ වැටී ඇති නිසා ඖෂධ නිෂ්පාදනයට දැඩි බාධා මතුව තිබේ.

144 views

6 Comments to “කොරෝනා පසු කම්පන එයි.. රට පුරා ඖෂධ දැඩි හිගයක්..”

  1. RW says:

    If this Corona issue persists, whole world might have to face a grave situation and lot of old and sick people will die . Globalization has so much spread and no nation can live in isolation .

    • චන්දිමානි says:

      Why Old and Sick? No matter of age and sickness. You and me are also in risk, even though we are not old and not sick.

  2. Marona says:

    Anduwe Bari Bariyawata Ape hadapri Mewwa Eka …

  3. Saman says:

    Aayurveda ya sinhala

Main News