කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..

March 28, 2020 at 9:20 am | lanka C news
කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මෙතෙක් ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිදි මාර්ගවල වාහන විශාල ලෙස ඊයේ දිනයේ ධාවනය වූ බවත් ජනතාව ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකර සුපුරුදු පරිදි මාර්ගවලට පැමිණි සිටි බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක‍්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද ඔහු පැවසුවේය.

පොලිස් ඇඳිරි නීතිය එකේ පණවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටත් නොහැකි බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

203,030 Viewers

78 Comments to “කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..”

  1. siri says:

    moda janathwak sitina ratakata thada neethi damiya youthmai,

    • Sarath from London says:

      මෙතන ඇඳිරි නීතියේ වැරැද්ද නෙමේ, පොලිසියට බැහැ මිනිස්සු පාලනය කරන්න. මිනිස්සු එලියට එන්නේ මොකක් හරි හෙතුවක් හදාගෙන. එතකොට මිනිස්සුන්ව හරියට පරික්ෂා කරලා අනවශ්‍ය කෙනා හරවා යැවිය යුතුයි. නැත්නම් ඇත්තෙන්ම උවමනාවකටවත් , හදිස්සි ලෙඩේකාටවත් එලියට යන්න බැරි වෙනවා. ආණ්ඩුවේ හරි වැඩ පිලිවෙලක් නැහැ ඇඳිරි නිතිය වෙලාවේ බඩු බෙදා හරින්න. කලින් නම් කවුද කිව්වා ලොක් ඩවුන් කරන්නෑ මයි කියල.

      • Not from London says:

        Is there a way to distribute goods during lock down in London? No

        Does every policeman in London stops and searches every person? Not that I know of…its impractical

        Anyone doesnt observe curfew should be shot at…simple… Should uphold utilitarianism right now. No other choice

        • මරුසිරා says:

          ඊයේ ගෙදර කන්න මොකුත් නැතුව dictionary එක මලවල කෑවද ? London වල කන්න නැතුව මිනිස්සු මැරෙන්නේ නැහැ. කඩවල් වහලත් නැහැ. මිනිස්සු ලංකාවේ වගේ බඩු ගන්න ගිහින් පොරකන්නෙත් නැහැ.

          • ලන්ඩන්, පැරිස්, නිව්‍යෝක් කියන්නෙ දිව්‍යලෝක කියල හිතන් ඉන්න අධිරාජ්‍යවාදී ex කොලනි කට්ටියක් තාම මේ රටේ ඉන්නව..ඉන්නව.. Uk ප්‍රධාන නගර වල සුපර්මාර්කට් වල රාක්ක හිස්..හිස්.. Panic buying..buying..රාජකාරි ඉවර කරල බඩු ගන්න නර්ස්ල වගේ අය ඇවිත් අඩ අඩ හැරිල යනව..වයසක මිනිස්සුන්ට බඩු ලැබෙන ක්‍රමයක් නැහැ..පාරෙ නිදාගන්න homeless කට්ටියට food bank වලින් කෑම ටිකක් දෙන්න ලොකු යුද්දයක්..ලක්ෂ ගාන්ක රැකියා විරහිතයී.. ටියුබ් කෝච්චි වල මීමැහි පොදි වගේ මිනිස්සු වැඩට යනව..බහුතරයක් මාස්ක් දමන්නෙ නැහැ..මාස්ක් ඇත්තෙත් නැහැ ගන්න..

            ලන්ඩන් ලගට වැඩිම රෝගීන් වාර්තා වන්නේ බර්මින්හැම් ප්‍රදේශයේ. එහි එයාපොර්ට් එක මෝචරියක් කිරීමට සැලසුම් කර තිබෙනවා.. මිනී 17000 ක කැපෑසිටියක් ඇති නිසා..

            සිහින ලෝක වල ජීවත් වෙවී තමන්ගෙ රටට ගරහන්න එපා..ශ්‍රීලාංකික හුගක් අය ලංකාවට ඒ ගන්න බැරුව ඉන්නවා දුක් විද විද. රැකියා නැති උනා කියන්නෙ ගෙවල් කුලී ගෙවන්න බෑ..කන්න නෑ..මෙහෙට වඩා ඉතාම දරුනු තත්වයක්..අපේ නායකයාටත් ත්‍රිවිධ හමුදා ඇතුලු සමස්ථ යාන්ත්‍රනයට ත් මල් තියා වැන්දට පව් නැහැ.

        • Sandun Dhammika says:

          එඅක්සත් ජනපද මැරින සොල්දාදුවන් ලංකාවට හෙළි කොප්ටර යානා මගින් ගොඩ බැස්සවිය යුතුයි !

          • බස්සවන්න වෙන්නෙ කෙලින්ම නිරෝධායන මධ්‍යස්ථාන වලට තමා..දැං පොසිටිව් කේස් ලක්ෂෙ පැන්නනේ එහෙ හමුදාවෙ දක්ෂ කමට. කමියුනිටි එකේ කොහොමත් මිලියන් ගානක් ඇති රෝගීන්..

          • lankan says:

            Unva bassanna kalin ehe mokada une kiyala Donald trumpgen ahala balapan.ehema karanna amaru nam edineda pravurthi balanna purudu veyan.ekath amaru nam 3% umbalge bahusrutha set eken ahalam balapan.

          • හැකහැක says:

            එක්සත් ජනපදයේ මැරෙන සොල්දාදුවන් මෙහෙ ගේන්ඩ කියන්නෙ,
            ඇයි උන්ව වලදාන්ඩ එහෙ මිණී පිට්ටනිවල ඉඩ නැත්ද?

        • kaluwaa says:

          I agree with you. Anyone who violate the curfew should be shot down like what they did in China

        • DDD says:

          Eththenma ow, uk, aus, usa, yanu kinam aakaraye dei watahaa geneemata CORONA apata udaw wuuwa… Ape rate ada naayakathwayata pin siduwenna ehema thathwayao lankawe nethibawa ada pitarata inna apita wetahenawa…. Janadhipathi thuman ethulu siyalu aarakshaka ansha saha Health sector niladaareenta jaathi jaathith pin ath wenawa.

        • DDDD says:

          Eththenma ow, uk, aus, usa, yanu kinam aakaraye dei watahaa geneemata CORONA apata udaw wuuwa… Ape rate ada naayakathwayata pin siduwenna ehema thathwayao lankawe nethibawa ada pitarata inna apita wetahenawa…. Janadhipathi thuman ethulu siyalu aarakshaka ansha saha Health sector niladaareenta jaathi jaathith pin ath wenawa.

      • Kamal says:

        ඇඳි නීතිය ඉවත් කිරීම ගැන පැහැදිලි නිව්ස් එකක් ගියෙ නෑ ඔක්කොම පටලවලා දුන්නෙ. මිනිස්සු හිතුවා බස්නාහිරත් අයින් කලා කියල.

      • Denis Beeson says:

        Nikam HATE speech karanna epa halo owa 3% talks kiyala kawuruth dannawa. ohe as arala balanawa anith ratawalata wela thiyena de. Ohe wage melo rahak nathi aya thamai oya harak pataw wage rata charter wenakam balagena inne. oyalata one polisiyen wedithiyala, athapaya kadala daanawa kyala rata ginithiyanna neda? Ha ha ha
        Oheta waradila halo oyage 3rd class politics dan hariaynne neha

      • samantha says:

        polis කොමිසම දාලා පොලිසියෙ දත් ගැලෙව්වා, දැන් පාරක් දෙන්න බයයි. පොලිසියට එකට එක කියනවා. යූ ටියුබ් දායි කිය්ලා ඒ මිනිසු බයයි/ ඉස්සර වගෙ නම් රාලහාමිලා දෙකක් දෙනකොට එකෙක් පාරට බහින්නෑ. 1983 ඇදිරි නීතිය වෙලාවෙ එකෙක් උගෙම කඩේ ඉස්සරහ හිටියා කියලා පොලිඑන් දුන්නා පොරි විසි වෙන්න. මාශල් ලෝ දාන්නැතුව බැරි වෙයි වගෙ.

      • sumith says:

        The mechanism to distribute food and medicine to houses has not been success after 12 days, due to officials slow decision . it is better to hand over it to civil defense force as soon as possible , otherwise blame will go to the government. doing so people may not come to town and frustrate

        one road 1 vegetable lorry , 1 medicine lorry water and gas just 4 lorry per road can slow this problem, However please immediately implement suitable method all over the country.

  2. ගරසරප says:

    සමහර එවුන් මැරෙන්න හරින්න ඕන. උන් ඔක්කොම ටික ගිහින් දාන්න එකම තැනකට.

    • කාලගුනේ says:

      රාජකාරි නොකර එකඑකාට වැදගෙන දේවකාරි කරන්න ගියාම ඔහොම වෙනවා

  3. Alapaluwa says:

    ඇත්තටම අපිට දැක්කා internet හරහා සිතාගන්නවත් බැරිවුණා මේ මොකද මේ කියලා අනේමන්දා මේකත් අරුණගේ කෘමන්තනයක්ද දන්නේ නැ ගරු ගොටභයාගේ වැඩපිළිවලවල් කඩාකප්පල් කරන්න කවුද මේ Dr පුතාණෝ මොකද මු බලං ඉන්නේ කොහෙන් කොහොම ගේමක් දෙන්නද කියා මේ සත්ක්‍රියාව කඩාකප්පල් කරදමන්න.

    • Prasad says:

      අනේ උබ වගේ වහලෙක්
      උබලා වගේ ගොන් හරක් එමටයි
      එකයි ප්‍රශ්නේ මෙතන පක්ශ ප්‍රශ්නයක් නෑ ගොනො

  4. Tayya says:

    lankawe inne nugath hathikareta kiwwata wedakne nikan denawa kiwwoth wasuriya hedunath one thanaka ringanawa. mechchara minissunta meka bowenawa merenawa kiyaddith kalakanni wage parawal gane policiyata boru kiya kiya yanawa. me welawe eka kalakanni minihek nisa mulu ratama aul wenna puluwan. adugane thamange gedara un ganawath hithanne nathi thirisannu innawa me rate. kauru monawa kiwwath sakkili jathiyak kiyanade ahanna bari. eka welak kala hari gedarata wela inna oni me welawe meka thuran karaganna. mona mgula karannath jeewath wela inna oni. mew therenne nethi nugath haththak meke inne. anika lankawe hospital wala capacity eka iwarawechcha gaman italiyata eha wenawa mokada mehe harima seemitha pahasukan thiyenne. me leden marenne pramanya wediwela hariyata minissunta beheth karaganna baruwa me eliye awidina balu haththata oka therenne nedda. karume.

  5. Nawodhi says:

    Come and see all the illegal garages fully operated under full blessing of Piliyandala Police station and all the three-wheel drivers who know police on the road with the full blessing of Piliyandala Police station.

  6. SL says:

    ලංකා වෙ මිනිස්සු කොහොම ද කියල දැනගෙන නිති දාන්න.

    • Mayor says:

      It is better to give 2-day continuous curfew and 1/4- day release period without overlapping the critical and non-critical regions .
      During release period it better to open medical clinics at identified hospitals.

  7. thus says:

    වෛරසය පැතිරීමේ අවදානම අඩුකිරීමේ යෝජනාවක් ලෙස ඇදිරිනීතිය ඉවත් කිරීමේදි දැනට පවතින සාම්ප්රදායික ජනතාව ආසන්න නගරයන්වෙත කැදවීමේ ක්රමය වෙනුවට සියලුම ග්රාමීය ප්රදේශවලට ජනගනත්වය අනුව ප්රමනවත්වන පරිදි අත්යාවශ්යය ආහාර ද්රව්යය මාර්ගන්හි දෙපසතබා ග්රාමීය පොල ආකාරයේ එක තැන නොතබා ජනතාවට ඒකරාශීවීමට අවශ්යය නොවන පරිදි උදාහරණ වශයෙන් ‘එක පෙට්ටියක බිත්තර තබා බිත්තරයක් රු10 යි කියා බෝඩ් එකක් ගැසූවිට බොහෝ පිරිසක් එම පෙට්ටිය වටා ඒකරාශීවීම’ මෙය වලක්වා ගැනීමට තැනින් තැන තරමක් දුරින් තබා විසිරී සිට වෙළදාම් කිරීමට වෙළෙන්දට උපදෙස්දීම හෝ convoy ආකාරට දිවයිනේ සෑම ගමකම තමන්ට ආසන්නතම මාර්ගය පැමිණ මිලදී ගතහැකි වන පරිදි කලින් දැනුම් දෙන නියමිත වේලාවකදී හෝ චූන්පාන්ක්රමයට සබ්ද නගා හෝ රතන සූත්ර දේසනා සබ්දවාහිනී යන්ත්රයක් තැබීමෙන් ආහාර, ඖෂද ඇතුලු සියලු අත්යාවශ්යය ද්රව්යය මිලදී ගත හැකි ක්රමයක්, හැකිනම් mobile banking , mobile tailor card machine ක්රමයක් සහිතව සකසා ඇදිරිනීතිය ඉවත් නොකොට 24 පැයම සතියක් හෝ 2ක් අවදානම පහව යනතෙක් ක්රයාත්මක කරන්න.
    මෙසේ කිරීමේදී දෛනික රැකියා අහිමිවීමෙන් ඉතාමත්ම අසරණ තත්වයට පත්වූ යම් පිරිසක් වේනම් ඔවුන් ට සහන මල්ලක් ප්රදානය කිරීමටද, ඒ සදහා ආධාර කිරීමට අයම් අයෙක්වී නම් ඔවුන් ට ආධාර කිරීමට හැකි ක්රමයක් සැකසීමටද, ආරක්ෂිතව හා සෞඛය සම්පන්නව පාරිභෝකයාට ලැබීමට සැලැක්වීමටද, ඉන්දන පෝලිම් වැලැක්වීමටද, වැඩිමිලට විකිනීම, කුඩු ගංජා විකිනීම, අවශ්යය බඩු රැගෙනයාමට මලු තම නිවසෙන් රැගෙන එන ලෙස උපදෙස් දීමෙන් පරිසර දූසනය, විශේෂයෙන්ම මහජනයා සංචරනය වීම හා අනාරක්ෂිත වීමෙන්ද වැලැක්වීමටද හැකිවේ.
    තවද බොහෝ පිරිස් වෛරසයේ හැසිරීම හා එයින් ආරක්ෂා වීමේ ක්රමවේද, මුඛ ආවරණ පැලදීය යුතු තැන් ආදියේ දැනුමක්නොමැතිව තමා තනිවම වාහනයක ගමන්කිරීමේදීත් ගස්නැගීමේදී පවා මුඛ ආවරණ පැලදීම style එකක් බවට පත්වී ඇති බැවින් විවිධ පිරිස් විසින් සෞඛය ආරක්ශිත නොවන මුඛ ආවරන විකිනීමටද පෙලබී ඇති බැවින් මිලග වෛරස පැතිරීම මේවාගෙන් වියහැකි බැවින් සෞඛය අනුමැතියකින් තොරව මේවා විකිනිම තහනම් කිරීමද කරන්න

    • අභේතිස්ස says:

      ඇත්ත වශයෙන්ම අපිට මේ වගේ ක්‍රම වලට යන්න දැන් කාලය ඇවිත්! – අනිත් අතට, මේවගේ දේවල් කරන්න පුලුවන් නම් ආහාර ඉතිරි කරගන්නත් පුලුවන්. ඊලඟ ගැටලුව තමයි ආහාර හිඟය.

    • Kadiya says:

      මීගමුවේ මොනවා නැතත් කුඩු නිවසටම ප්‍රවාහණය කිරීම ඉතා සාර්ථකව කරනවා. කුඩ්ඩන්ගේ නිවෙස්වලට මෝටර් සයිකල් ඇවිත් බඩු සපයනවා. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හොයාගන්න මාර කට්ටක් කන්න ඕන.

      • බිල්ල says:

        මම දන්න කීපදෙනෙකුගේම ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් වල ඩේටා ඉතා ඉක්මනින් ඉවරවෙලා. ගෙවල්වලට වෙලා අන්තර්ජාලයේ YouTube බලලමයි එහෙම ඩේටා ඉතා ඉක්මනින් ඉවරවෙලා තියෙන්නේ. මිනිස්සු ඉතා පහසුවෙන් ගෙවල් ඇතුලේ තියාගන්න තියන මේ බැම්ම කැඩෙන්න නොදී පවත්වා ගැනීම හොඳයි. මාසේ ඉවරවෙනකම් කරන්න දේකුත් නැහැ. රජය මැදිහත්වෙලා යම් සහනයක් දුන්නොත් හොඳයි. “උපුටාගැනීම”

    • Media says:

      ඔව් ඔබේ අදහස හරියටම හරි.මේ විදියට පහසුකම් සපයලා සති 02ක් වත් නොකඩවා තදින්ම ඇදිරි නීතීය දැම්මානම් හරි. අපේ මිනිස්සුන්ට මේකෙ භයානකකම තේරෙන්නේ නැහැ.

  8. Asitha says:

    ඔන්න ඔහේ මැරෙන්න ඇරපල්ලා

  9. කළුතර පුතා says:

    රජයේ නියෝග නොතකා හේතුවක් නැතිව පාරේ ගමන් ගන්නා උන්ට වෙඩි තැබීමට පොලීසියට හමුදාවට අවසර ලබා දිය යුතුයි. බබා හුකුන් කරල මේ වැඩ කරන්න බෑ. නැතිනම් අන්තිමට එකෙක් දෙන්නෙක් කරන මී හරක් වැඩ නිසා අමාරුවේ වැටෙනෙ මුළු මහත් සමාජයක්. කරුණාකරල ඒ දේ වෙන්න දෙන්න එපා

  10. හඩ්සන් says:

    මුඛ ආවරණය දාන්න එපා කියල තමුන්නාන්සේ
    කිව්වා මතකද?

    එක එකා තම තමන්ට ඕන දේවල් කරන කොට වෙන්නේ ඕක තමයි……

    • කිරිමෙල් says:

      තමන්ගෙ මෝඩකම තේරෙන්නෙම නෑ. නේද!
      මුඛ අාවරණ නිරෝගී අයට අවශ්‍ය නැති බව USA, WHO පවා ප්‍රසිද්ධ කරල තියෙන්නෙ.

      • jayalath says:

        kirimel , mukawadama nodamanna kiyanaeka criminal waradak manussayo.
        kwuda hariyatama danne thamanta lede thiyanawada nadda kiyala??

      • podda says:

        අනේ බන්, මේක එක රැයකින් හැදෙන ලෙඩක් නෙවෙයි. අසාදිතයෙක් රෝග ලක්ෂණ පෙන්නන්න ටික කාලයක් ගත වෙනවා. ඉතින් එතකන් ඒ පුද්ගලයා “නිරෝගී” වගේ තමා පෙන්නේ.. අනික මේ සාමාන්‍ය surgical mask එකක් දාල කොරෝනා වලින් බේරෙන්න බෑ . ඒක දාන්නේ අසාදිතයෙක්ගෙන් තව කෙනෙක්ට යන එක වලක්වන්න . හැබැයි ඔය නිරෝගී වගේ ඉන්න පුද්ගලයා අසාදිතයෙක් නැත්නම් බෝ කරන්නෙක් වෙන්න පුලුවන් දින ගණනක් යනකන් හොදට ඉදන්. ඒක නිසා පිරිසිදු mask එකක් දාන එක කෝකටත් හොදයි නොදා ඉන්නවට වඩා !

      • Dp says:

        Mask is extra protection you dumb idiot.what is wrong to have extra protection?. You are infected for 5 days.. Show no symptoms and wear no mask. coughing and sneezing in public will infect others.sometimes authorities go by the book. You should protect yourself

  11. Kakiyana Lea says:

    Rajayak kiyanne Rajayak viya yuthui.Hodin kiyala ahanne nathinam tadin kriyathmaka wenna oone.leda hoda karannanam tittha beheth deyayuthui.Anda andaa janathawata kiyala wedak nehe.anika Lankawa kiyanne athagaala hadanna puluwan ratak nemei.Janapathitumani Veawela athata ganna.

  12. thoththa bab says:

    ලංකාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පැත්තකට දාලා , ඉන්දියාවේ වගේ දැඩි තීරණ ගන්න ඕන , දැක්ක නේද පල්ලියකට රැස්වෙලා ඔවුන් හොදට පාඩමක් උගන්නන ඕන, හමුදාවට බලය දෙන්න ඕන ඕක තමයි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දෙන්න ඉස්සෙල්ල රටක විනය හදන්න ඕන කියල තියෙන්නේ

  13. රංජිත් says:

    ඕවා JVP,UNP උන්ගේ වැඩ.දුටු තැන වෙඩි තියන්න නැතිව පාලනය කිරීම අපහසු වේවී.තිරිසං සතුන්ට වඩා අන්ත වන මිනිස් කමට නිගා දෙන උන් වෙන්න එපා.පස්සේ රජයට දොස් කියන්න එපා

    • රටවැසි says:

      ඔය උත්සාහය ත් වෙඩි තබවා ගැනීම ම නේද . ඊට පස්සේ ???

  14. saman says:

    UNP harak
    WHABI
    Shoot them

  15. උදාර says:

    කෝ අර කිසිම අවුලක් නෑ කියලා කියන සෙට් එක..?

  16. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ලංකාවේ හත් දෙනෙකුගෙන් හතර දෙනෙකුට බහුල වශයෙන් තියෙන මානසික රෝග හයෙන් එකක් හෝ දෙකක් තිබෙනවා නේද ? ගෙදරටම හිර උනාම මානසික ආතති තත්වය උත්සන්න වෙනවා ඇති.

  17. ajantha says:

    leave out politicians from making decisions. hand over the country to military until the corona treat is eased.

  18. Ravana says:

    ඊයේ සිකුරාදා නේ. sikuradapola ට බඩු ගන්න යන්න තියෙනවා නේ . කලින් කියලා තියන්න එපා යැ. සිකුරාදා පොලේ යන්න තහනම්‍ ය කියලා. මීට පස්සේ හැම සිකුරාදට ම පොල වහලා ඇඳිරි නීතිය දැම්මනං ප්‍රශ්නය ඉවරයි .

  19. warrior says:

    ආන්ඩුව ඇන්දිරිනීතිය ඉවත් කරපු වෙලාවෙ කිව්වෙ වැඩිපුර බඩු ගන්න එපා කියල. පොඩ්ඩක් බඩු ගත්ත සමහර මිනිස්සුන්ට දැන් කෑම නැහැ.බැසිල්ගෙ ආහාර මල්ල එනකන් මිනිස්සු බලන් ඉන්නවා.ඔය කමෙන්ට් දාන හුන්ගක් අය මාසෙකටම හරියන්න බඩු අරන් තියාගෙන බොරුවට කියනවා ඇන්දිරිනීතිය දිගටම ක්‍රියාත්මක කරන්න කියලා. ඇත්තටම නුඹල ගැන හිරිකිතක් දැනෙනවා.

    • Warrior උඔ නම් අවජාතකයෙක් මවකට නෙමේ තිරිසෙනෙකුට. උබලට මේ රජය කරනවා වැඩියි. උබලට තියෙන්නේ රාජපක්ෂ භීෂණය. රට ජනතාව නෙමෙයි උබලට ඔිනේ රට කාළකන්නි කරලා ලබන සතුට

      • warrior says:

        ඕගොල්ලොන්ගෙ ගෙදර ඇතිවෙන්න කැම ඇති.අපිට නොකා නොබි හරි ඉන්න පුලුවන් . නමුත් පොඩි එවුන් පව්. උම්බට තේරෙන්නෙ නැහැ.මේකට ආන්ඩුව නිසි පරිදි සැලැසුම් කරන්න ඕනෙ. මම බයියෙක්වත්,ටෝයියෙක්වත්,ජෙප්පෙක්වත් නෙමේ.මේ ප්‍රශ්නෙ උම්බට ආවොත් උම්බ එහෙම කියන්නෙ නැ.

        • B. anthony says:

          උඹ හරි. මූ තඩි දේශපාලු පක්කිලියෙක්. පේන්නෙ නැද්ද කුලියට කහින තරම. මූට තේරුම් ගන්න බෑ මෙහෙම ගියොත් කොරෝනාවට ඉස්සෙල්ලා ළමයි මිනිස්සු බඩගින්නෙ මැරෙයි කියල.

      • දුප්පතා says:

        ඕගොල්ලොන්ගෙ ගෙදර ඇතිවෙන්න කැම ඇති.අපිට නොකා නොබි හරි ඉන්න පුලුවන් . නමුත් පොඩි එවුන් පව්. උම්බට තේරෙන්නෙ නැහැ.මේකට ආන්ඩුව නිසි පරිදි සැලැසුම් කරන්න ඕනෙ. මම බයියෙක්වත්,ටෝයියෙක්වත්,ජෙප්පෙක්වත් නෙමේ.මේ ප්‍රශ්නෙ උම්බට ආවොත් උම්බ එහෙම කියන්නෙ නැ.

      • ranasinghe says:

        මිනිසුන්ගෙ හැසිරීමක් තියනවා මෙය ලෝකයටම පොදුයි
        මිනිස්සු කෑම බීම එක් රැස්කරගන්නෙත් සීමිත කාලයකට
        දැන්වත් නිලදාරින් රයජට උපදෙස් දෙන්න ඕනෙ මීට වඩා යතාර්තවාදි පිලිවලකට යන්න, ඒකට තමයි පඩි ගෙවන්නෙ, ඒ උපදෙස් තාත්වික වෙන්න ඕනේ, නිලධාරින් හිතන්න ඔනේ කී දෙනකුට ඉන්ටෙර්නෙට් පෝන් තියනවද කියලා, ATM මැශින් වල කාර්යක්ශම තාවය කොපමනද කියලා, කී දෙනකුට වාහන බැන්කු කාර්ඩ් තියනවද කියලා පැය 6 කට ඇදිරි නීති දාපුවම හැමෝටම ත්‍රී විලර් වල යන්න බැහැ.
        මිනිස්සු පයින් හරි යනකොට ඇදිරි නීති කාලය ඉවරයි ඒ නිසා තද බදය යතාර්තයක්

        නැතිව තප්පුලන්න බැහැ, මේ සිල්ලම කරන්නෙ රජයේ ආර්තිකයක් එක්ක , මිනිස්සු පිරුනා අපොයි ඉවරයි දැන් සති තුනක් ආයෙ ඇදිරි නීතිය දාන ඕනෙ කියලා හූලන්නවට වඩා හොදයි ආයතනයෙ දක්ශ නිලදාරියකුට තැන දෙන එක

        අමතක කරන්න එපා අපි මේ කරන්නෙ වියදම් අදිකම විසදුම කියලා

    • දුප්පතා says:

      ඔබ හරි ,මෙහි සිටින බොහොදෙනා ආත්මාර්තකාමි.ආන්ඩුව මේසඳහා සැලැස්මක් ඇතුව ක්‍රියාකරන්න ඕනෙ

  20. නිළමේ says:

    රටට ඇති ලොකු බරකින් නිදහස් වෙන්න වැඩිපුර ආධාහනාගාර හදන්න ඕන , ඔය ප්රශ්නයට ලේසිම විසඳුම. කියන දේ අහන ටික දෙනා බේරෙයි.

  21. සිරියාවතී says:

    පොලිසියට වහාම කුරුඳු පොලු නිකුත් කළානම් මේ ප්‍රශ්ණය ගොඩ දාගන්න පුළුවන් …

  22. Piyal says:

    නිරෝධනය නවත්වා ඇඳිරිනීති කඩකරන උන් අල්ලා එක කාමරයක දමන්න. සතිදෙකෙන් ඔක්කොම හරියනවා. නීති ගරුක උන් විතරක් අන්තිමට රටේ ඉතුරු වෙයි

  23. p.d goonawardena says:

    අර සින්දුව මතක් වෙනවා……මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු…….ඉන්දියාවේ වගේ දාර පොලු සංග්‍රාමයක් ආරම්භ කල යුතුමයි…..

  24. He says:

    නිව්ස් වල වැඩිපුර පෙන්නන්න ඕනෙ පිටරට වල තත්වය. අපේ රටේ තත්වය කිව්වට අපේ මිනිස්සුන්ට මේකේ බලපතල කම දැනෙන්නෙ නෑ.

  25. Rabok says:

    Do not remove Curfew few hours – people in this country do not understand the importance of rules and regulations – because they are so use to breaking or bypassing laws by bribing or getting politicians involve in their problems – and very often consider who refuse to do these things as fools
    The only way is punishing them with strict laws – If the system become better police should be strong enough to put politician behind bars if they try to interfere

  26. Aurora says:

    මහත්තයෝ බලය තියෙන්නේ ඔබල අතේ, අපි සියළු නියෝග වලට කීකරුවෙලා ගෙවල්වලට වෙලා ඉන්නවා. දැනගෙන හිටියේ නැත්ද ලංකාවේ නීතිය තියෙන්නේ පාදඩයගේ පැත්තේ, නීතිගරුක මිනිස්සුන් හැමදාම පීඩනයට පත්වෙනවා කියල. ඇඳිරි නීතිය කඩපු වාහන පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනතෙක් ඒවා සියල්ලම ලඟම තියන පිට්ටනියක ආපහු ගන්න බැරිවෙන්න (දකුණේ දොර අනිත් වාහනේ වමේ දොරට ආසන්නව) පාක් කරන්න තිබුණා එකෙකුටවත් පැනල යන්න බැරිවෙන්න. දැන් නිකම් කුණු කුණු ගාන්න එපා. ඊළඟට සිකුරාදා දවසේ ඇඳිරිනීතිය ලිහිල් කරන්න තීරණය ගත්ත හරකා මේකට වගකියන්න ඕන. කාලකන්ණි තම්බි කිසිම ජාතික යුතුකමක් නොදන්නා වහලුන් කොටසක් බව ඒ හරකා නොදැන හිටියනම් ඌ ඔය ඉන්න තැන ඉන්න සුදුසු නැහැ. දැන්වත් මොලයක් තියනවනම් පාවිච්චිකරලා අවුල ලිහාගන්න.

    • සීතා says:

      සම්පුර්ණ ඇත්ත. මේ රටේ නිතිය හැමෝටම සර්ව සාධාරන නැහැ. තියන එකාට එහෙමයි නැති එකාට මෙහෙමයි. සල්ලි, බලය තියන එවුන් මාස 06 විතර බඩු අරන් ගිහින්. කඩවල් වල කහ පැකට් එකක් වත් නැහැ. කොළඹ සල්ලි තියන අය කෙලින්ම කෝල් කරලා එළවලු, මස් මාළු ගෙදරටම ගෙන්න ගන්නවා. අපිට සැමන් ටින් එකක් වත් නැහැ.

  27. same says:

    මැරෙන්න අරින්න.පොලිස්සිය මොකද කරේ.

  28. චන්ද්‍ර says:

    සාමාන්ය මිනිසුන්ට වැරැදද පටවන ගමන් කොලඹ බිග් මැච් කාරයොත් ඇඳිරි නීතියට පෙර හැසුරුන ආකරය තරයේ හෙලා දැකිය යුතුයි.

  29. Sun says:

    The problem is our people are not very responsible and used to bad manners like our leading politicians. Even though though they are representing the country the politicians showing their bad habits and try to hide them from the common man. But the common man know everything about the politicians and their dual role in politics. They looted the banks and ask people to follow the law of the country. So we need army to control as a result of that duality as a result of following the political leaders as a role model.

  30. tr says:

    කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වල නිවෙස් වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන තිබුනේ නෑ. යම් සංවීධාන ප්‍රධාන පාරවල් වල ගමන් කරමින් ඉතා සීමිත පිරිසකට පමණක් සේවය සැලසුවා නිසා සමහර විට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ප්‍රධාන පාරවල් වලට පැමීනීම හැර වෙන විකල්පයක් ඉතිරි කලේ නැත.

  31. Love nature says:

    ඉතාලියේ මේ රෝගයෙන් මැරෙන අවස්ථාව මේ කාලකන්නින්ට රූපවාහිනියෙන් පෙන්වන්න

  32. GAJABA WALIMUNIDEWA says:

    We need a strict leader. Gota will do. Hutthe JVPers may shout slogans. Just give them shit. Take stern action against violators. On the other hand arresting large number can crop up other problems like space, food and putting them together could increase the risk of transmission
    So the best thing is to beat them up so that others will also be discouraged.

  33. TNA says:

    eka satutak tiyenawa. ratakana deshapaluwange munu daknata nolebeema.

  34. අතීතයේ සිදුවූ දේ අදත් වුනා

  35. mali says:

    uk usa preaching they do not need face mask but china had proved that it helped to prevent people getting the infection as there are lot of infected people without symptoms moving around and infect other people.So do not believe uk usa or europe they are mad and have no control over the disease and we live in europe with sheer fear of getting the infection any time and if so we were not prioritized for ventilators we know it quite well.

  36. Osmand says:

    සමාජය තුල මෝඩයෝ බෝවීම දේශපාලනයට පහසු වුවත් වසංගතයකදී ඔවුන් පාලනය අපහසු බව මනාව පැහැදිලියි.හරියට JVP UNP පාක්ෂිකයන් වගේ.

  37. jonana says:

    මුන්ට හුමාලේ අල්ලපන් බන් හුමාලේ අල්ලපන්, මුන්ට ඕනේ අලුත් අවුරුද්ද වෙනකන් ඇද ගෙන යන්න මේක. අසරණ මිනිස්සු පවු බන්

  38. sena says:

    රජයේ වැඩපිලිවේල කඩාකප්පල් කරන්න හදන මුංගේ පැටිකිරිය බලන්නම් මුන් මොන පක්ෂයෙද මොන ජාතින්ද මොන ආගමද
    N G O කාරයෙක්ද කියලා මේයින් එකක ත්‍රස්තවාදින් වන්න පුලුවන්

    • se says:

      ගෙදර කෑම ඇතිතරම් ඇති, එකනේ මුගේ කටේ සද්දේ

  39. sarath says:

    Wearing masks is better than nothing. At least can reduce other illnesses by other bacteria and
    viruses in order to reduce hospital work loads.

  40. sena says:

    රජයේ වැඩපිලිවේල කඩාකප්පල් කරන්න හදන මුංගේ පැටිකිරිය බලන්නම් මුන් මොන පක්ෂයෙද මොන ජාතින්ද මොන ආගමද N G O කාරයෙක්ද කියලා මේයින් එකක ත්රස්තවාදින් වන්න පුලුවන්

  41. අපේ රට says:

    ජනපතිතුමාගේ හා කාර්‍යසාධන බළකායේ අවධානයටමයි. ලොවතුල “කොරෝනා” උවදුර පැතිරෙන ආකාරය පිලිබඳව WHO හා මෙරට අදාල අංශ කියන පරිදි මාර්තු 25 සිට අප්‍රේල් 07 දක්වා කාලය දැධි අවධානයෙන් සිටිය යුතුනම්, රටතුල “ඇදිරිනිතිය” දැමිමට කටයුතු කරමු. ග්‍රාම නිළධරින් හරහා මෙම කාලයට මුදලක් අවශ්‍ය අය හදුනාගෙන ඔවුන්ට මුදලකුත්, අනිත් අයට නැවත අයකරගැනිමට යටත්ව “ජංගම බැංකු ක්‍රමයක්” හරහා මුදලක්ලබාදෙමු. ලඟදි බඳවාගත් උපාධිධාරින් 2නා බැගින් ග්‍රාම නිළධාරිනට ලබාදි ඔවුන් හරහා බෙහෙත් අවශ්‍ය අයගේ විස්තර රැස්කර ඔවුන් හරහාම ප්‍රාමසි වලින් බෙහෙත් ගෙන්නා බෙඳා දියහැක. මොවුන් ආරක්ෂා සහිතව යන බැවින් ඔවුනුත් සමාජයත් රටත් ආරක්ෂා සහිතය. අවසරලත් අනිත් වෙළදුන්ටත් නිවෙස් ලගතම ගොස් වෙළදාම් කලහැක. අපේ මිනිස්සුන්ට මේකෙ භයානකකම තේරෙන්නේ නැහැ.

    Reply

  42. prasad says:

    අනේ උබ වගේ වහලෙක්
    උබලා වගේ ගොන් හරක් එමටයි
    එකයි ප්‍රශ්නේ මෙතන පක්ශ ප්‍රශ්නයක් නෑ ගොනො

  43. mahinda says:

    let open all supply & service centers 24 hrs deploying employees with full protection dress .Consumers are also be required to come by walk or their own with masks and protection dress to buying process .Govt: should ensure the protection dress to supply one each for houses and all out lets ,required nos.

Main News