කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි..

February 8, 2021 at 10:00 am | lanka C news
කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි..

කොරෝනා මර්දනය සඳහා හඳුන්වා දී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප්‍රිකා විසින් අත්හිටුවා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදයට ඉන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ ආසාදනයන් ගෙන් වැඩි පිරිසක් නව ප්‍රභේදයට ඊට ගොදුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

62,009 views

19 Comments to “කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි..”

  1. dil says:

    Dammika paniya meeta hondai ne balanakota. Dan mekatath ara batahira wahallu monawa kiyai da danne na. ungen salli deela gatta ennatha fail wenakota. anika oke side effects api danneth na.

    • වයි දිස් කොලවෙරි says:

      උබලට මන් මුල ඉදන්ම ඕක කිවුවා…..
      වයිරසයේ නව ප්‍රබේධ වලට දැනට තියෙන වැක්සින් වැඩ කරන්නේ නෑ කියලා දැන් වත් තේරුම් ගනිල්ලා. නව ප්‍රබෙධයට හරියන වැක්සින් එකක් හැදුවොත්, ඊට පස්සේ එන නව ප්‍රබෙධයට ඒ වැක්සින් එක හරියන්නෙත් නෑ. ඒක නිසා කරන්න තියෙන හොදම දෙය දේශීය බෙහෙත් පාවිච්චි කරලා ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්න එකයි.

      වැක්සින් ගෙන්නුවේ නැත්නම් තොපි මැරෙන්න හදනවනේ පැණි ප්‍රොමෝට් කරනවා කියලා. දැන් ඉතින් මාසෙන් මාසෙට පුපට වැක්සින් විදගනිල්ලා.

      • dil says:

        Ko ara mee harak Kriminal kiyana bruuwa

      • කුඹුක්කණ් says:

        සිරාවට බං, මුංට ගූ ගොඩක් දීලා විද්‍යාව කිව්ව ගමන් පිලිගන්නනවා , අනේ අමන උගතුන්

  2. dev says:

    ethin eka ape naa ne
    denna okkotama eka

  3. කොමිස් says:

    එහෙනම් අපේ උන් ඒවා අනිවා ගෙන්වයි .

  4. GAMINI SENANAYAKE says:

    ඒ කියන්නේ ලංකා nawarhthannaද හදන්නේ. එහෙමනං ලංකාවටත් දෙවැනි ප්‍රභේදයක් eවිල්ල වගේ.

    • වයි දිස් කොලවෙරි says:

      ඇවිල්ලා නැත්නම් ලගදිම එයි. දූපත් මානසිකත්වයෙන් මිදියන්. මේ තියෙන ගෝලීය ආර්ථිකයත් එක්ක අපි මුලු ලෝකෙටම කනෙක්ටඩ්.

  5. Don sarath says:

    Switzerland as well banned AstraZeneca vaccine. Many European countries have limited this to only those 18-65 Years old.

  6. Nimal says:

    උදේ හවස වැක්සිින් එකට වැදගෙන හිටපු ක්‍රිමිනලා අතුරැදහන් අය්යෝ පවි

  7. dil says:

    According to basics of Western Medicine, it is mission impossible to produce a vaccine for the continuously changing virus like Covid-19. So the best thing is to improve immunity by ‘local medicine’ or ‘hela vedakama’ after infecting the virus in the body. So ‘Dhammika Paniya’ or Dr Tharanga kumari’s solution would work after infecting the virus. Western boot licker, please understand the values of our local Medicne systems, because this proves it is a failure for weatern medicine only systems in world.

  8. Singithi Paathaala says:

    වැක්සින් එකක් වැඩ නොකරපු ගමන් පැනිය හරි යනවද මිතුරු මිතුරියනි

    • dil says:

      Kuhaka novi desheeya de harida kiyala clinically test kala yuthui. Batahira gathi kuhakayo hena godak desheeya beheth test karannawath kamathi na

    • වයි දිස් කොලවෙරි says:

      මුලින්ම කියන්න ඕනෙ, පැණිය කියලා එක නමකින් සියලුම දේශීය අවුශධ හදුන්වන එක වැරදියි .

      ඊලග කාරණය තමා මේජෙන් බේරෙන්නෙ ප්‍රතිශක්තිය ඉහල ලෙස තියා ගන්න අය. දේශීය අවුශධ වලින් කරන්නෙ ප්‍රතිශක්තිය ඉහල නන්වන එක. ඒ අනුව, දේශීය අවුශධ හැර, වෙනත් ප්‍රායෝගික විකල්පයක් නැති බව නිගමණය කල හැකිය.

Main News