කොරෝනා පාලනයට වැඩිම කාර්ය කල සංවිධානය ජවිපෙයි.. අපි මාධ්‍ය හමුවට එන්න කලින් කුණුහරුපෙන් බනිනවා.. මහින්ද ජාතිය ඇමතුවාම රටේම හුලං බහිනවා.. අනුර ඇමතුවාම රටම පිබිදෙනවා..

May 17, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා පාලනයට වැඩිම කාර්ය කල සංවිධානය ජවිපෙයි.. අපි මාධ්‍ය හමුවට එන්න කලින් කුණුහරුපෙන් බනිනවා.. මහින්ද ජාතිය ඇමතුවාම රටේම හුලං බහිනවා.. අනුර ඇමතුවාම රටම පිබිදෙනවා..

ජනතා විමුක්ති පෙරමුණද ඉලක්ක කරමින් මේ දිනවල දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

මෙය සිදු කරන්නේ රාජපක්ෂ කඳවුරේ සිටින ඔවුන්ගෙන් වැටුප් ලබන වහලුන් පිරිසක් බවද ඔහු කියා සිටියේය.

ඔවුන් තම පක්ෂයේ කිසිවකු හෝ මාධ්‍ය සාකච්ඡාවක් ආරම්භ කරන්නට පෙරම සමාජ ජාලා ඔස්සේ කුණුහරපයෙන් බැණ වදින බවත ඔහු සදහන් කළේය.

මෙසේ මඩ ගසන්නේ සාමාන්‍ය පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් නොව රාජපක්ෂ කඳවුරෙන් පඩි ලබමින් ඔවුන් විසින් නඩත්තු කරන කුලී කරුවන් පිරිසක් යැයි ද ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය හැරුණු කොට වැඩිම වැඩ කොටසක් ඉටු කළ එකම සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ යයිද ඔහු පැවසුවේය.

පොහොට්ටුවේ නායකයා ජාතිය ඇමතුවාම රටේම හුලං බහින බවත් තම නායකයා ජාතිය ඇමතු විට රටම දැනුවත් වෙන බවත් ඔහු එහිදී පැවසීය.

48,602 Viewers

112 Comments to “කොරෝනා පාලනයට වැඩිම කාර්ය කල සංවිධානය ජවිපෙයි.. අපි මාධ්‍ය හමුවට එන්න කලින් කුණුහරුපෙන් බනිනවා.. මහින්ද ජාතිය ඇමතුවාම රටේම හුලං බහිනවා.. අනුර ඇමතුවාම රටම පිබිදෙනවා..”

  1. Dikman Aiyya says:

    …..Madeeeeeeema inna …Mada Kana eunta ayith MADa Gahanne mokatada Machaaaaaaan,…Lol

    • සකලජන says:

      අපි දැන් ඇන්ටාටිකාව දෙස බලමු!
      එහෙ කවුරුත් මැරිලත් නෑ! මැරෙන්න කවුරුත් ලෙඩවෙලත් නෑ! ලෙඩවෙන්න කවුරුවත් එහෙ ඇත්තෙත් නෑ!
      පුංචි අම්මප…

      • RAW Agent says:

        Siraaa

      • අර්යාව says:

        දෑන් තවත් කහින්න ගිහිල්ල ඉතුරු එකකුත් නෑතිකරගෙන දෙක විතරයි ඉතුරුවෙන්නෙ. හම නැතිනම් ඒකත් බිම.

    • KP says:

      පහුගිය මාසෙක එක හමාරක කාලෙ ජවිපෙ නායකයා මාධ්‍ය ඇමතුවාද හැබෑට…. දැක්කෙත් නොගිහංම බැරි ඡන්ද කාර්යාලෙ මීටිමකට යනවා විතරයි…රැවුල වවාගෙන මූන කළුකරගෙන… පව්පුංචිගෙන් කරදර ද දන්නෑ

    • dikmage malli says:

      purudu wede nokara kohomada? adu ganane kunuhabba tikawath neti unoth ethi

  2. Lapaya says:

    බිමල් කරුනාකරලා කොරෝනා වෙනුවෙන් ඔයාලා කරපු දේවල් ලිස්ට් එකක් කියන්නකෝ අපි ඔක්කොටම බලාගන්න.

    • අල්ලපු ගෙදර තිනන් says:

      විවේචනය කරන එකයි, මෝඩ කතා කියන එකයි හැර ගූවීපෙ කරපු දෙයක් නෑ.

  3. රටවැසි says:

    පව් දෙයියනේ ඔළුව කොහේ හරි හයියෙන් වැදිලද කොහේද .

  4. Alapaluwa says:

    ඔකොටම ඉස්සෙල්ලා තෝ උළාගනින් තොගේ කට හොඳවයින් අමු අසුචි ගොඩක මොකද ඔයානම් කතාකරන්නේ බත් කන කටින් නොවන නිසා.බලාපිය තොපේ තිබෙන නොහැකියාව කොතරම්ද කියා,අනෙක මෙයින් පෙන්ණුම් කරන්නේ නැද්ද තොපේ තිබෙන කුහක කමේ තරම.චි ලැජ්ජයි තොපිලා සිංහල වෙලා ඉපදුණාට ලංකාවේ.තොපි සේරම මක බෑවෙලා සුන්නත් දුවිලි වෙලා යනවා මේ පාර චන්දයෙන්.

    • උක්කුං මල්ලී says:

      උඔලා ආත්ම ගානක් තිස්සේ රාජපක්ෂ පරපුරේ වළං හෝදපූ උන්ද බන්?.

      • Alapaluwa says:

        අනේ නැ බං කවුරු හරි කමක් නැ රටට හොදක් කරණ එකෙක් ආවොත් එචරයි අපිට ඕනේ මොකද ඉන්න කියලා උස්මගන්න පුළුවන් රටක් තිබෙන්න ඕනනේ බං ඔක්කොමට ඉස්සෙල්ලා.

        • උක්කුං මල්ලී says:

          වහල්භාවය කියන්නේ එක අතකට මානසික ලෙඩක්. නිතරම වෙන කෙනෙක් ගේ ශක්තිය මත බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඔය කවුරු බලයේ හිටියත් පාලන ක්‍රමයේ මහ වෙනසක් නැ මාධ්‍ය වලින් හදන රැලි ඇරෙන්න.

          • Aurora says:

            Well said උක්කුං මල්ලි..!!
            ඇත්ත ඕකයි

          • Alapaluwa says:

            එකම අසුචි වලේ එකට බුදින අසුචි එවුන් කවදද ඉන් එහාට ලොවක් ගැන සිතන්නේ.පුරුදුවෙලා තිබෙන්නේ ජරාවම අනුභව කරන්න මොවුන්ට රසබෝජුන් දුන්නාට එහි කිසිම රසයක් නොදන්නා නිරිසත්වයෝ ටිකක් .මුන්ට කියන්නේ නියම නම මළපෙරේතයෝ කියායි බණ පොතේ සදහන් වන්නේ.අන්න එවුන් තමයි මේ පවු සිදුකරමින් අනුන්ගේ නම්වලින් comment කරන්නේ එය අපිට හැදීමට බැරිය අනෙක අපි එවන් තිරිසනුන් සමග සම්බන්දයක් කොහෙත්ම අවශ්‍යය නැත. බල්ලෝ බිරුවට කඳු පහත්වන්නේ නැ.කටේ පැන තිබේනකම් ඔහේ බිරුවාදෙන් අපිට මොකෝ අපි ඇඟේ පතේ ගෑවෙන්නේ නැ නොවැ.

          • fass says:

            Aaa ekada dan aluthma approach eka, kelawena bawa danuna hema welawema Jeppo damme oya bole thamai…kawru awath ekai…api oya koi paththatawath ne…umbala wahallu…habai aththatama unge wahal kama untawath notherena widihata unwa andala thiyenne. Pau ban umbala…

      • Alapaluwa says:

        පල අවජාතකය යන්න. තොගෙ අම්මගෙන් අහගනින් මම කව්ද කියල

      • Alapaluwa says:

        ඇත්ත උක්කුං මල්ලි. අපි මෙතන කහින කැහිල්ලට තමා අපිට ගාන හම්බුවෙන්න. ඒකනේ අපි බැරි වෙලා හරි වෙන එකෙක් අපේ නමින් අපිට විරුද්ධ කොමෙන්ට් එකක් දැම්මොත් නැට්ට උස්සන් බෙරිහන් දෙන්නේ. මල්ලි අපි සල්ලි වලට ඕන අසූචි වලක් හාරාගෙන බැහැගෙන කනවා කිසි හිරිකිතයක් නැහැ. මේ දවස් වල වැඩිපුර කන්නේ නන්දසේන හොටෙල් එකේ එව්වා තමා.

        • fass says:

          Nandasena kiwwama umbalata hareee athal neda? yako eka sinhala namak, mokada umbe thaththa Suddekada? gihin ahala balapan demaupiyangen paramparawe ewunge nama (ehema ewun innawanam)

      • jackjson says:

        උක්කුං මල්ලී, උඹ පේඩි සජියගෙ රෙදි අපුල්ලන්ඩ පටන් ගත්තෙ ලඟක ඉඳලද?

  5. Kgs basnayake says:

    Dakkama kan adi parak dennamai hithenne me gon irisiya kaara jvp battuta

  6. Sam says:

    අපොයි ඔව් උබලගේ අනුර කතා කලාම රටම බොරුවෙන් මුලා වෙනවා.උබලාගේ වැඩ කොටස් නැත්නම් මෙලහකටත් ලංකාව ඇමරිකාව පරදල. අපිත් උබලට බනිනවා..හැබැයි උබ කියන පඩියක් අපිට ලබෙන්නේ නෑ.හැබයි රටම දන්නවා උබලානම් NGO වලට අමතරව UNP TNA එකෙන් පඩි ගන්නවා කියලා.අලුතින් මුස්ලිම් කොන්ග්‍රස් එකෙනුත් ලොකු කුට්ටි එනවා.
    ඕක රටේ කාටත් පේනවා.

  7. Palle says:

    3% අනුර ජාතිය ඇමතීම 😁. මේ වසංගතයක් තියෙන වෙලාවේ විහිළු කරන්න එපා

  8. Padmini says:

    Asuhi gode bahalla, asuchi nalla, asuchi kalla, asuhi beela inna ayata muda gahana eke therumak thiyanawada?

  9. Dhathusena says:

    අපි ඡන්දෙ තිබ්බම බලමු කාගෙද හුලං බහින්නෙ කියල.

  10. jana says:

    Ow machan denuwath una tharama enna ennam penaw chandawalin ubalage diva deke katha gena hodat denuwath

  11. KUMA says:

    අනේ මුන්ගේ news දාන්න එපා. බලන්න අප්පිරීයි

    • උක්කුං මල්ලී says:

      පොහටිටු news දාන කොට background ඒකේ ඉන්නේ මහින්ද. බැසිල්. ගෝඨාභය. විතරයි.

      • Alapaluwa says:

        බලහංකො තරුන ගෝටාබය කොයිතරම් ජවසම්පන්නද කියා.

        • Saman says:

          අවාසනාවකට එතුමා පොන්සියෝ ආශ්‍රය කරන්න කමතිම නැහැ. එහෙම විකෘති ලිංගික ආශාවක් ඇත්තෙම නැහැ.

      • Alapaluwa says:

        ඒ වුනාට back side එකේ ඉන්නෙ එක්කො රංජා නැත්නම් මොංගල.  

      • RAW Agent says:

        ඉතින් උඹට මදිද?
        තව කාගේ මූණ ද බලන්න ආසා

  12. මොකාගෙන් වත් පඩි උවමනා නැත තොපි වගේ කකුලෙන් අදින රනිට කඩේ යන සක්කිලියන් දැන් උඹලා ගේ බඩගෝස්තරය රැකගන්න පිලිවෙලක් බලනවා ඕකයි ඇත්ත​?????

  13. වෙබ් බුවා says:

    මොන ලබ්බද ඩෝ කරල තියෙන්නෙ? කරන තරමක් කලේ රාජ්‍ය යාන්ත්‍රණයට අකුල් හෙලීමයි .

  14. MODAYA says:

    ඕගොල්ලන්ගෙ කිසි දේක අවසානයක් නැහැනෙ අනුරයා සමුර්දි ටී ෂර්ටිවලින් ගසා කෑව කියල පස්ස පැත්තෙනුත් කෑ ගැහුව මොකක්ද පුතිඑලය කියහල්ලකෝ රටිටු හිනස්සන කථා කියන්න ඵපා යකුනෙ

  15. Lapaya says:

    Moota hondatama pissu wage

  16. සිංහලයා. says:

    ලපයගේ පුංචි අම්මද උබට එහෙම කියන්න කියල කිවුවේ. ඕන මනුස්සයෙකුට තේරෙනවා තොපි හතර පස් දෙනා කට ඇරියොත් සිංහල ජාතිය විනාස කරන්න මාන බලන බව.

    • war hero says:

      oyalata den thama mun waha. 2005 rata kotiyata yanna thiyeddi mun witharai yuda weerayata hitiye. nettnam e chandet paradai. paw me nodaruwo. wedihiti kagen hari ithihase ahaganna

      • උක්කුං මල්ලී says:

        Well said brother

        • warrior says:

          Appata hudu, ethakota 2005 kotith ekka fight kale jeppodha? apinum dhanagana hitiye 2005 Mahindhage aanduwa wattanda Lal Kanaththala strike kalath Wimallage idhiripath wiema nisa eka hariyata karaganda bariwuna bawathya. As usual, Jeppo is trying to twist the truth in favour of them and against the real war heros.

  17. Padmini says:

    Is there a any point to slinging mud to the party members who wallow in shit hall eating shit, drinking shit and enjoy with shit!!!!!!!!!
    follower of RAJAPAKSHA

  18. 🔔🔔JVP 🔔🔔 says:

    කමෝන් බිමල්, මෝඩ කොටලුවන්ට කනේ ඇඟිලි ගහගන්න කියලා තියනවා. රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි කිව්වා වගේ මෙතන ඉන්න රාජපක්ෂ කඳවුරෙන් පඩි ලබමින් ඔවුන් විසින් නඩත්තු කරන කුලී කරුවන් ගේ තියන කුහක කමයි අමන කමයි කොරෝනා වලටත් වඩා ලොකු වෛරසයක්. මැරුණත් ඕකුන්ට ඔය ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. තමන් තමයි ලෝකේ ඉන්න එකම දේශපාලන ඒකාධිකාරිය කියලා හිතන් ඉන්නේ. හොඳ දේ හොඳ ලෙස දකින්න නොහැකි වන්නේ එක්කෝ ඌ අවජාතකයෙක් එහෙම නැත්නම් වහලෙක්.

    • Eranda says:

      අමුඩෙ පිටින් ද තාම ?

      • nimalsiri says:

        nehe eranda,den mama padmineeta wede denna innanisaa(eyaage enda uda)amude galawalaa completely
        naked.

    • අනුර says:

      උඹත් වහලෙක්නෙබන් අසුචි ජඩ ජවිපෙ කුලී පඩි ගන්න.

    • Alapaluwa says:

      මට කියන්න ඇත්තේ මෙපමණයි ඔබ කොතෙක් මොවුන් ගැන ගුනවර්ණා කළත් මෙතන comment කරලා තිබෙන අයගෙන් සමස්ථයක් වශයෙන් ගතහොත් කිදෙනේකුද මේ JVP එක ගැන  වර්ණා කර තිබෙන්නේ ඔබ හැර? එතැනින්ම නොපෙනේද රටේ ජනතාව කොපමණ අප්‍රසාදයකින්ද ඉන්නේ කියා මේ හම්පඩ ජඩ JVP එකත් සමග. අන්න තව හොඳට දැනගන්න අවශ්‍යය නම් You Tube එකේ Program එකක් තිබෙනවා Sudaththa With Talk කියලා අන්න බලන්න ඔවු කියනවා එවුන්ගේ ඉතිහාසයේ පටන් ඉතින් මෙවන් බංකොලොත් දේශපාලකයින් ගැන තව මොනවට ඔබ උදම් වනවාද කියා අපිට සිතාගන්න බැ.ඇත්ත ඇති සැටියෙන් බලන්න පුරුදුවෙන්න එවිට සත්‍ය අවබෝද වේවි. එක නිසා ඔබ මෙතන comment කර තිබෙන දෙය අපි පෙරළා ආපස්සට ඔබටම කිවා කියා තරයේම සිතාගන්න!

      • කරුප්පයියා says:

        තොපිල මෙතන උඩ පැන පැන කොමෙන්ට් දාන්නේ පුක කහන හින්දා වෙන්න ඇති. සල්ලි වලට අම්මා උනත් විකුණන නුූගත් උඹලා ගෙන් කඩේ යවනවට වඩා වැඩක් ගන්න බෑ. නමුත් ගොඩක් උගත් වූර්තියම සුදුසු කම් තියන මිනිස්සු උඹලා වගේ ඌරො ඉන්න තැන්වලට ඇවිත් අසූචි ගා ගන්න අකමැතියි. එකයි හේතුව.

      • Wijebahu says:

        Well said Alapaluwa, I too watched that program and it is very fascinating.

        • Alapaaluwa says:

          ආනේ. Wijebahu අංකල්..ඔයා නේද Alapaluwage අම්මට හොරෙන් උකන්නේ. මම අල්ලගන්න හිටියේ..හොරා..

          • nimalsiri says:

            owban oya aalapaaluwage ammage baduwanam tope top.hila ithaamath podeeya.mage heeni polla daanakotath kendiri gaanawaaban.

    • PRA says:

      MODA KOTLUWA..KOTALUWA UPADINNE.. BURUWA..ASWAYA CROSS WELA..MOOTH CIA ASWAYAGENUI…NGO buruwangenui cross una ekek..JVP

  19. ඇත්ත යථාර්ය says:

    පුලුවන් තරම් බාධා කර දැන් කොරෝණා නැති කිරීමේ ගවුරවය ගන්න හදනවා , කරපු දෙයක් නැත. මුන්ට පිස්සු.

  20. AK47 says:

    ජවිපෙ කරාට වඩා වැඩක් අප්‍රිකාවේ රටවල් 34ක කරල තියනවා.
    ජවිපෙ කරාට වැඩ වැඩක් ඉන්දියාවේ කේරලය කරල තියනවා.
    අඩු ගානේ පළමු රෝගියා එනකොට රට වහන්න කියලා ජවිපෙ කිවුවෙ නැහැ.
    ජවිපෙ හරියට වැඩේ කරේ නැති හින්ද තමයි ලංකාවේ කොරෝන වැඩි වුනේ.

  21. country man says:

    There is nothing to sling mud at you all JVP. you are a load of mud anyway,and a stinking one too. Please get out of the Srilankan political scene, as you lot has done enough damage so far.

  22. ජෙපි පප්පා says:

    මේ රටේ ජවිපෙ ට චන්දෙ දෙන ධනවතුන්ට වෛර කරන බුද්ධිමත් උගතුන් අපේ අනුර ප්‍රමුඛ සහෝදර වරුන්ගෙ වීර ක්‍රියා ප්‍රශ්ණයකින් තොරව පිලිගන්නවා.

    • Harry says:

      වීර ක්‍රියා කියන්නෙ අයර්ලන්තය වැනි දුර බැහැර රටවලින් මාලිගාවැනි ගේ දොර ඉඩකඩම් මිලදී ගන්නනිසා
      වෙන්ඩ ඇති.

      • K. Mudhannayake says:

        ඒකත් එක වීරක්‍රියාවක් තමා. ඒ වුනාට ඒ ගොල්ලන්ගෙ තවත් ඊටත්වඩා වීරක්‍රියා තියෙනවා.
        දැන් බලන්ඩ, මට කියන්ඩ මේ රටේ වෙනකාටද පුලුවන් තමන්ව වදාපු මෑණියන්ගෙ එකකුසේ උපන් නංගිගෙ බඩඋඩ නගින්ඩ?

        ඉතිත් ඒක සැබෑම වීරක්‍රියාවක් නෙමේද?

        • nimalsiri says:

          ow ithin punchige baduwa lassananam,hilath podinam,vena monawa korannadaban mudannayaka?punchi bale
          nma mage gaawata ewilla mage kalu polla athata aran sooppu korala mata aathal eka denakota?samaharawita
          mama keritika punchige katema erala daanawaaban.ekatath eyaa sathutui.

  23. පිබිදීම කොහොම උනත් තව ටික දවසකින් තුනත් නැතිවෙනව ඒකනම් ශුවර්…

  24. Samfon says:

    Hinenda …. 🤪🤪🤪

  25. Rasika says:

    Ow mathakai apita corona patangattha dawas wala lapa kumara tuna unhiti thanak wath hoyaganna bariwa hitiye.
    Passe awith madya sandarsana tibba. Jvp eka Athhatama a wenuwen karapu de danaganna satutui. Ohela kiyewwata wada kale saukya ansa saha rana wiruwo.

  26. 77 UNP says:

    පරයා මම JVP බල්ලන්ගේ ඇත්ත එලියට දාන්න මගේ කාලය වියදම් කරන්නේ මට 1969 O /L කරලා A/L පන්තියට යන්න 1974 වෙනකම් ඉන්න සිද්ධ කරපු, 1987-90 මුළු කාලෙම විනාශ කරලා දාපු, 1990 ප්‍රේමදාසට හොරචන්ද දාල ජනාධිපති වෙන්න උදව් කරපු කලකන්නින්ගේ පක්‍ෂය මේ රටේ කිසිම බලයක් ලබාගත යුතු නැති නිසා. මේ බල්ලෝ 2015 සිරිසේනව ජනාධිපතිකරලා රනිල් අගමැතිකරලා මහබැංකුව කොල්ලකන්න පාර කැපුවා. රටේ ආරක්‍ෂාව නැති භංග කරලා වහබ් අන්තවාදීන්ට පාස්කු බෝම්බ පුපුරුවන්න පාර කැපුවා. තොපිට මඩ ගහන එක තොපිට සැපයි බල්ලෝ. ඉදිරි චන්දෙන් පාරට වැටෙනවා කාලකන්ණි.

    • Rata says:

      Oba Hariyata Hari, Mata mage Sodaraya Nathikala. University Yanna Ayrudu ganan Balan Inna Yuna. Dan Megolla Aliyage Pite Yanawa.

  27. Araliya says:

    Ehhhh…. 🤔

  28. ස්පාටකස් says:

    ජවිපෙ යනු ලංකාවට විනාශ ගනනක්ම කරපු හා කරන පක්ෂයක්.ඊට අමතරව රටකට පිලල වැනි වික්ටර් අයිවන්,චම්පික,ගම්මන්පිල,විමල් වීරවංශ,කුමාර් ගුණරත්නම් වැනි “විකෘති දර්ශණ” ඇති ප්‍රතිගාමී අපත චරිත වල උත්පත්තියට හේතුභූත වූ තිඹිරි ගෙයක්.ජවිපෙට දාව බිහිවූ මේ අවජාතකයන් අද හැම පක්ෂෙකටම, හැම දේශපාලන ධාරාවකටම රිංගගෙන එවායේ දේශපාලනය හැසරවීමේ ප්‍රධාන තීරකයන් බවට පත් වෙලා රටේම මොළ අවුල් කරනවා.ජවිපෙ හා එයට දාව බිහිවන අවජාතකයෝ ලංකාවේ නියම ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම වලකාලන බාදකයක්.

  29. ඊරි යකා says:

    අපෙ රතු සහෝදර 3 % ජේවීපි සගයෙනි, මෙ බිම්මල් ගොයියගේ කතාබහට මුලු ඊරියකා ඇතුලු යක්ශයන්ට යකා නැගැලා තියෙන්නෙ , ඔහුන්ගෙ අනින් කුම්බාන්ඩ මලපෙරේතයන් තොපිලගෙ ගෙවල් වලට ඇවිත් රැට රැට කලබලකරයි, ඔබලා අනතුරේ , බලාගෙනයි

  30. මලික් says:

    මේ යාලු UNP උං උඹලට බනින්නේ නැතෙයි?

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඒ යාලු ගූ ඇන් පී එකෙන්ම තමයි ගූ වී පෙ හීනෙන් කරපු විප්ලවය ටයර් සෑය උඩ යවල, පක්ෂෙ ලොක්කව පණ පිටින් පිළිස්සූවෙ. අද ගූ වී පෙ ඒ ගූ ඇන් පීයටම රෙදි නැතිව කඩේ යනවා. මුන්ගේ උලව් විප්ලවය නිසා රටට ආදරය කරපු දහස් ගාණක් කොල්ලො කෙල්ලො ටයර් උඩ පිච්චිලා, ගඟේ මූදේ මැරිලා පාවුනා. ඒ සාපෙන් මුන්ට ගැලවීමක් නෑ.

  31. siribiris says:

    Dawalda danne nehe

  32. Sahan says:

    Api anduwen padi gannena.Eth thopi harak kiyela kiyanne podu mahajanaya

  33. thoththa baba says:

    උඹලට කඩේ යන කඩේ ගිය කීදෙනෙක් ඉන්නවද උබලට බනින ,ජෙප්පෝ හිතන්න ඕන මුන් ලග ඉන්න චන්දෙදෙන වැඩ කරන කීදෙනෙක් මුන්ගේන්ගෙන් අයින් වෙලා යනවද ,ඒවාට මුකුත් කියන්නේ නැහැ ඒවාට උත්තරත් නැහැ මුන් කරන්නේ සරසවි වලට් එන අහිංසක ළමයි මුන් දැලේ දාගන්නවා මුන්ගේ ලග නැති කියුබාවේ තියෙන සමාජවාදය පෙන්නලා, එ ළමයි සරසවියෙන් පිටවුනාට පස්සේ එ බොරුව තේරෙනව එතකොට එයින් අයින් වෙලා යනවා,

  34. සරා says:

    ඔව් ඔව් තොපි බලන් හිටියා මහා පාරේ මලමිනි ගොඩ ගැහෙනකම්.ඒක වුනේ නැති වුනාම ලෝකේ තියෙන නන්නත්තාර රටවල් අල්ලාගෙන දඟලන්න හැදුවා.

  35. Amal says:

    3% – 1% වෙනකොට උබලට තේරෙයි ජනතාව සුපිරියට දැනුවත් කියලා.
    පිනට කහින පො** $ කාක්කෝ

  36. Mad says:

    “කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය හැරුණු කොට වැඩිම වැඩ කොටසක් ඉටු කළ එකම සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ යයිද ඔහු පැවසුවේය.”
    Bro… we know that. You please do not waste your time.

  37. Don Ananda Hathurusinghe says:

    ඔබගේ නායකයා ජාතිය ඇමතු විට මුළුරටම දැනුවත් බව අපි පසුගිය කල වකවානුවේදීම දුටුවෙමු. හම්බන්තොට වරයා හදන විට එය සුදු අලියෙක් කියා මොරදුන් ඔහු පසුව එය විකුණන විට අපේ රටට ඒ අසලින් යන නැව් වැලට වතුර සහ තෙල් සපයා ව්ශාල අදායමක් ලබාගැනීමට තිබු අවස්තාව නැතිවූ බව කියා කිබුල් කඳුළු හෙළව හැටි සහ 2015 මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයෙන් මුදල් ලබාගත් නැතිබව පැවසු ඔහු විජේදාස රාජපක්ෂ ඉදිරියේ ව්‍යපාරකයෙක්ගෙන් ලක්ෂ 20 ලබුනබව කියා විලිවසාගත් හැටිත් කුමර්ර ගුණරත්නම් කව්ද කියා තමා නොදන්නා බව කියා පසුව ඔහුගේ මවගෙන් ඉංග්‍රීසි ඉගෙනගත් බව රුපවාහිනි වැඩසටහනකදී පිලිගත් ඔබේ නායකයා ගැන මුළු රටම දනී. දැන්වත් ඔවැනි බොළඳ කතා නොකිය තියන ප්‍රතිශතයවත් රැකගන්න නිහඬව හිටියොත් නරකද?

  38. Hasan says:

    Lapayage muna dekkama boka yanawa.

  39. MD says:

    Bambuwa tamai.Ara manusath derane inna lori Driversla oyalata wada Ratata Janatawata Awanka sewayak karanawa.Paradesakkarayo bila kiyane natiwa gedarata wela bim mal tikak hadaganna.

  40. දියරකුස් says:

    මොවුන් සියලු දෙනා කුඩාකල ලමා අවදියේදී ආහාර හා පෝශන හිගකමින් හා නිසි ආදර රැකවරනය නොලැබීමෙන් බුද්දිය වර්දනය නොවූ අයයි.සමාජයටම වයිර කරන මොවුන් ලින්ගික අප්‍රාකනිත්වය නිසාම සතුටින් සිටින්නන් දෙස බලන්නේ ද්වේශයෙනි.ගව හුජ්ජ බීමෙන් එම රෝගය තවත් ව්‍යාකූල වේ.

    • The PEOPLE says:

      Apart from your past committed sins
      to the Nation in 1971 and 1988-1989 period ,the people also have a lot of inexcusable allegations about your behaviour in recent times. One of them is your disrespect for country’s
      culture ,long standing civilization and sovereignty. Another is, instead of taking the side of the patriotic people, you all are backing the parties whose leaders behave as puppets of the past western imperialists and also other evil elements who advocate racialist separatism and extreme religious fundamentalism . The reason which people hate you most is the fact you all have helped them to come to power and allowed for them to ruin the national interests of the country including national defense.

    • සුලුදියරකුස් says:

      oyage drink eka සුලු දිය da

      • Alapaluwaa says:

        හේලිගෙ කේතුව රකුසෙක් අරං හීනියට රෝල් කරල පස්සා පැත්තෙ ගහගෙන

  41. ජෙප්පා says:

    කාලකණ්ණියෙක්ද කුහකයෙක්ද මී හරකෙක් ද ඒ අපි තමයි.අපි JVP

  42. HIRUNA says:

    ඇත්ත වගේ හිතට එන ඕනෑම දෙයක් කියන මානසික ලෙඩක් තියනවා . එකට බෙහෙත් ටිකක් ගන්න අවන්කවම යි කියන්නේ .

    ඔහොම හිතල වැඩකරලා තරුණ ජිවිත 40000 කට වඩා 1988/89 දී නැතිවුණා . ඒ තරුණයන්ගේ දෙමවුපියෝ අද වයසට ගිහින් සමහරුන්ට බලන්න කවුරුත්නෑ .

    අඩුගානේ ඒ අය බලාගන්න වැඩපිළිවෙලක් කළොත් හොදනැද්ද ඔය කියන බලය යොදවලා .

  43. sena says:

    ඔබතුමා උගත්කෙනෙක්නෙ දැන් කරන්නතියෙන්නෙ රටටත් ජනතාවටත් ගැන කැක්කුමක් ඇත්නම් ජනාධිපතිතුමා මේ ගෙනයන වැඩපිලිවෙලට සහයොගය දි රටට වැඩක්කරන්ටය
    නැත්නම් ඉතිං තව අවුරුදු 25-30 අනුන්ගෙ රෙදි හොද හොද තමයි ඉන්න වෙන්නෙ

  44. Victory says:

    යකෝ අපි වහල්ලු තමයි මන්ද යත් අද අපි දෙපයින් හිටගෙන දෙනෙතින් එළිය දක්නේ රාජපක්ෂ කදවුර නිසා තමයි. තොපි 88-89 ජිවිත 60,000 අමු සොහොනට යැව්වේ රට සංවර්ධනය කරන්න ද, අනික බං තොපිට වගේ සල්ලි මත්තේ නැහෙන කොටසක් නෙමෙයි බං අපි. තොපි තමයි මුදලට GUNP ට රෙදි ගලවගෙන කාඩේ යන පරයන්.

    • Alapaluwa says:

      එතකොට යූඑන්පීයෙ නියෝජ්‍ය නායක රවී කරුනානායක බැසිල් සමග ආර්ථික උපදේශක වෙන්නෙත්, ශ්‍රීලනිප පක්ෂයට විශාලම හානිය කර පක්ෂය නැතිකල මෛත්‍රී පොගොට්ටුවෙ සභාපතිවීම සම්බන්දව විද්වත් ඔබතුමාගේ අදහස කුමක්ද?

  45. Kumara says:

    පුංචි අම්මා කතා කරද්දී මට වමනෙ යනවා.

  46. jeppa says:

    ube deshapalane ewaray bimal….paw uba….3% me para1.5-2% atharata watenaw….paw…

  47. තව ටික දවසකින් කියයි මුන් තමයි ලන්කාවෙ කොරෝනා පාලනය කලේ මුන් කියල, නෙදකින් මොන්ගල් මරි මෝඩ හැත්ත. 71 ඉඳන්ම කලේ රට රජාතිය විනාශ කරපු එකමයි 60 දශකයේ ඉපැදුන අපි හොඳින් දන්නව එදා මෙදා තුර
    මුන් රටට මොන තරම් ශාපයක්ද කියල

  48. Bad says:

    යකෝ බිමල් තොපිට ලැජ්ජා නැද්ද යකෝ. මේකේ කොමෙන්ට් දැක්කම, තොපි සිංහලද නැත්නම් තොන්ගල කපාගෙනද කතා කරන්නේ.

    • Sunil aththanayaka says:

      ගවමුත්‍රා බොන පක්ෂයේ පදු බිමලා කට ඇරියොත් ඇදබාන්නෙ පට්ට බේගලයක්.

  49. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    දැන් නම් ගන්නම දෙයක් නැහැ.කැට හොල්ලන පීඩිතයිනි,නුඹලාගේ දහදිය මහන්සියෙන් යැපෙන මේ පරපෝෂිත පිස්සු ඩයල් වහාම මානසික වෛද්‍යවරුන් හමුවට රැගෙන යමල්ලා.

  50. ඇත්ත යථාර්ය says:

    මේ උන්නැහැ ජාතිය අමතන්නේ ජනාධිපති හෝ අගමැති පමණක් බව දන්නේ නැද්ද? යූ ඇන්පී නිවුම් සහෝදරයන්ට ඒ වරම නැත. කොරෝණා නිරෝධනයට පුලුවම් තරම් කක1ලෙන් ඇදලා වැඩේ හොදින් නිම කරණ විට දැන් එහි ගවුරවය ගන්න උත්සාහ කළාට තමන්ට එය කිසිසේත් හිමි නොවන බව ජනතාව ඔහෙලට වඩා දන්නවා, මෙවර 3% වත් නැත. ඒ බව දැන ගන්න හොදේ.

  51. criminal says:

    තුනත් නැති කරන් ගෙදර ගියාම උඹට තේරෙයි බිමලෝ,,,

  52. Siri says:

    පුදුමාකාර අවාසනාවන්ත කාලයක් තමයි ගෙවෙන්නේ…. කොරෝනා මදිවට ජලභීතිකාවත් ලංකාවේ පැතිරීගෙන යනවා නේද……

  53. Priyankara says:

    JVP madya hamuwak kiwwagaman minissu, TV.Radio wahala danawa. Ganna kiyala kisima deyak nahane

  54. Liyanage says:

    Mr Bimmal Ratnayak, no body likes you as your words destroyed general public vision. You and your party can never get people’s votes this time. You’ll not get even 3% this time. Mostly because of you.

  55. siri says:

    monawada mu kiyawanne muta habatama pissuda nathinam mole kachalda 3% thawath aduwenawata gobba talk nodi hitapan booruwo.

  56. HUKARIS says:

    Ane Jeppo,
    Umbata sudusuma thena Angoda pissan kotuwai.
    Nodokin moosala ballla.

  57. මෙදාපාර 3% විතරක් නෙවෙයි වල්ලේ තුනටත් කෙලාවා ගන්නවා..... says:

    මෙදාපාර 3% විතරක් නෙවෙයි වල්ලේ තුනටත් කෙලවා ගන්නවා….

    • සුනිල් says:

      රාජපක්ෂ වහලුන්ගේ වාග්සෛලිය සහ දීන මානසිකත්වය.
      “අන්මත පැවතිය නොහැක.
      වැරදි හෝ නිවැරදි අප මතය පිලිගනිල්ලා.
      එසේ නොහැකි තොප සියල්ලෝම දේශද්‍රෝහියෝ වම්හ.”

  58. Kaluwaa says:

    Laughing from my backside

  59. Nihal says:

    රාජපක්ෂ වරු හා සියට තුනේ ජ.වී.පෙ.අතර ඇති විරසකයට හේතුවූ කරුණ අප දන්නේ නැත. සමහරවිට එය පෙර දවස තම පියා බලයේ සිටින විට රාජ පක්ෂ පුතුන් විසින් හැසිරුණු අමනෝඥ සහ නොහික්මුණු හැසිරීම් නිසා ඇතිවූ කලකිරීම් විය හැක. නැතිනම් එවකට රජයේ සිටි සමහර නුගත් දේශපාලුවන් ගේ හා හිතවතුන්ගේ අවිනීත ක්‍රියා සහ දුෂණ සහ පාලකයා වශයෙන් ඒවා නොමැඩලීම, නොසැලකිල්ල හෝ නිහඩතාවයෙන් අනුමත කිරීම හෝ සහය දීම නිසා ඇතිවූ අප්‍රසාදය විය හැක.

    තම පුතුන් නෑදෑයන් හෝ සගයන් හෝ අඳබාල, දුෂණ ක්‍රියා, රාජ්‍ය පාලකයා නොමැඩලීම සහ නොවැලක්වීම අපද අනුමත නොකරන අතර
    ලත් ගෞරවය සියතින් කෙලෙස ගත් අවස්ථාවක් ලෙස අපද එය දකිමු.

    70 දශකයේ අග භාගයේ ඉතා කුඩාවට ආරම්භවූ උතුරේ බෙදුම් වාදය ලත් තැන ලොප් නොකර තිස් වසරකට වඩා දිග ඇදුනු ලොව මිලේච්ජතම ත්‍රස්ත සංවිධානය දක්වා වර්ධනය වීමට ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුක u.n.p. රජයේ නොසැලකිල්ල සහ අදක්ෂතාවය සහ අඥכණ භාවය හේතුවිය. එය පසුව එල්.ටී.ටී.ඊ ම්ලේච්ජයන් රාත්‍රියේ ගම්මාන වලට පැන ගැමියන් කඩු කැති වලින් පෙති ගසමින් ,වෙඩි තබමින් කුඩා දරුවන් මහල්ලන් කාන්තාවන් සහ ගැබිනියන් සහ නිරායුද ගම්වැසියන් සමුල ඝාතනය කරන යුගයක් දක්වා වර්ධනය විය. හමුදා ,පොලිස් නාවික සාමාජිකයන් ට ප්‍රහාර එල්ලකරමින් බෝම්බ පුපුරවමින්, මරාගෙන මැරෙන ඝාතකයන් විසින් ජනයා කැබලි වන සේ අධිබල පුපුරවන ද්‍රව්‍ය යොදා මරා දැමු යුගයක් විය.

    මෙම ලේ වැගිරීම් සියැසින් දැක ඇත්තාවූ අත්වින්දාවූ ලංකාවාසී මෙකල හුස්ම ගන්නා බත් කන සැවොම, නිසි නායකත්වය දී සේනා සංවිධානය කර යුද්ධ කර එල්.ටී.ටී.ඊ ම්ලේච්ජයන් විනාශ කර ජනතාව එම ව්‍යසනයෙන් ගැලවීමට නායකත්වය දුන් රාජපක්ෂ වරුන්ට අබමල් රේණුවක හෝ කෘතගුණයක් දක්වනු ඇත. එසේ නොදන්නවුන් තමන්ට අද නිදහසේ කටමැත දොඩවීමට හෝ අවස්ථාව ඇත්තේ ජීවිත,ඇස්,මස්,අවයව පරිත්‍යාගයෙන් ක්‍රියා කල රණ විරුවන්,ආරක්ෂක අංශ සෞඛ්‍ය සේවා පිරිසක් සහ එය මෙහෙයවූ පිරිසක් යම් කලක දැක්වූ දායකත්වයක් නිසා බව ඉවසා දැන සිටීම වටින්නේය.

    • Alapaluwa says:

      සාරාංශය
      ” රාජපක්ෂ පාලන සමයේ යුද්ධය අවසන්වූ නිසා කොන්දේසි විරහිතව සදාකල් ඔවුනට පක්ෂපාත විය යුත්තේය.”
      ඔවුන් හෝ ඔවුන්ගේ හෙංචයියන් තම මුඛයේ පැහැරුවත් නිහඩව සිටිය යුත්තේය.
      විරුද්ධව නැගීසිටින සියල්ලෝම දේශද්‍රෝහියෝ වන්නාහුය.

  60. පුංචි අම්මගේද පිබිදෙන්නේ? says:

    පුංචි අම්මගේද පිබිදෙන්නේ? අනේ වදූරු මොටෝ…..

  61. harsha says:

    Gono thopi hitanda epa me rate thopiwage gonnu inne kiyala , ubalage oya gon katha piliganne dan 1%.

    rate prasna visadenawa balagena inda bari kuhaka haththa

    thopi mee raten vada vechcha dawasata lankawa goda yanawa

  62. Til Mudi says:

    මෙයාල හැමදාම කලේ ..ඕනෙම වැඩක නරක .හොඳ අතට හැරුනොත් ..කලේ එයාලා තමයි .. මෙයාලගෙන් රටට නම් වැඩක් වෙන්නේ නැත . හැමදේකම ඉස්සරහ හොඳටම පැහැදිලි නම් හැමෝම දියුණු සල්ලි කාරයෝ වෙනවනේ.. අපැහැදිලි තැන ..විස්වාසයෙන් කරපු කෙනී දිනුම්. මෙයාලට මේක තේරෙන්නේ නෑ ..

Leave a Comment