කොරෝනා පාලනයට ශ්‍රී ලංකාවෙන් නව ‘තොප්පියක්’….
March 17, 2022 at 8:40 am | lanka C news
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා වෛරස විනාශ කළ හැකි තොප්පියක් හඳුන්වා දීමට තමන්ට හැකිවූ බව විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ පවසයි.
රසායනික ද්‍රව්‍ය ගලවන ලද තොප්පිය භාවිත කිරීමෙන් හිස, ගෙල සහ නළල ප්‍රදේශයට පතිතවන වෛරස ස්වසන මාර්ගයට ඇතුළු වීම අවම කරගත හැකි බව ඔහු බීබීසීයට පැවසුවේය.
විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මීට පෙර ඩෙංගු මර්දනය සඳහා ගස්ලබු කොළ භාවිත කර ඖෂධයක් හඳුන්වා දුන් අතර ඒ වෙනුවෙන් ඔහුට වෛද්‍ය විද්‍යාවේ හොඳම සොයා ගැනීමට හිමි ජනාධිපති සම්මානය 2016 වසරේදී හිමි විය.
– BBC
Desapalakayanta denna epa dupparh ahinsakayanta demu
තොප්පි දදා හිටපල්ලා. අර යුක්රේන ජනාධිපති ඇමරිකාව ලියා දීපු ලියවිල්ල ඇමරිකාවේ පාර්ලිමේන්තුවට කියවනවා කියලා ප්‍රසිද්ධයි. යුරෝපීය පාර්ලිමේන්තුව ලියා දීපු කොලය යුරෝපීය පාර්ලිමේන්තුවටත් කියෙව්වාලු. ඇයි අපේ නායකයන්ටත් මේ වගේ ලියවිල්ලක් ඉල්ලාගෙන මේ පාර්ලිමේන්තු දෙකට කියවලා සාමය අරගෙන දෙන්න බැරි ? මේ යුද්ධය කරන්නේ කුමන රටේ බලු වැඩ නිසාද කියලා දැන් ලෝකයම දන්නවා.
පිටරට ඔය වගේ තොප්පියක් හැදුවා නම් විද්‍යාත්මකව පරීක්ෂණයක් කරලා, හොදද, නැද්ද කියනවා.
ලන්කාවෙ මිනිස්සුන්ට දිවැස් තියෙන නිසා එහෙම කරන්න අවශ්‍ය නෑ. කෙලින්ම වැඩකට නැති එකක් කියලා දිවැසින් නිගමනය කරණවා.
වෙන රටක එකෙක් එහෙම හොයා ගත්තා නම් උඹ ඔය කියන විද්‍යාත්මක පරීක්ෂණ කරලා ඒක වැඩ කරනවාද කියන එක බලන්නෙත් ඒ හොයා ගත්තු අයම තමයි. එහෙම නැතිව මෙහේ වගේ ඒකත් ආණ්ඩුවෙන්ම කරල දෙනකල් ‘අඥී අපිට අවෂ්ථාවක් දෙඥ්ඥි ඥෑ ඥී’ කිය කියා නාහෙන් අඬන්නේ නැහැ.
ගස්ලබු කොල භාවිතයෙන් ඩෙංගු සඳහා බෙහෙතක් හැදුවේ ප්‍රසිද්ධ සිංහල වෛද්‍යවරියකි. ඇගෙන් එම අයිතිය කොල්ලකෑමට නම හෙලි නොකල බටහිර වෛද්‍යවරයෙක් ඉතාම පහත් අන් දමින් බලපෑම් කලබව මාධ්‍යවල සඳහන් විය.
‘හෙළ යක්ඛ’ තොප්පියක්ද? 😂😂😂