කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..

April 15, 2020 at 10:10 pm | lanka C news
කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..

ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.

එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ.

මූලාශ‍්‍රය මෙතනින්

518 views

70 Comments to “කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Sach says:

    Hurehh!

  2. assanga says:

    You buyers can take bloody blood seeks to your fold, but do not try to take a great and greatest keder Jasinda Arden from NZ for a joke. If any of you bloody bastard wish just view one news brifing with PM NZ and DG Heakth services to understand what is governing and managing a pandemic. You guys ahs become liking ass holes of bloody human blood seekeers in SL.

  3. ලංකාපුත්‍ර says:

    මේ ප්‍රවෘත්තිය කියවනකොට ම⁣ට මෙහෙම හිතුනා පහුගිය අවුරැදු පහේ අගමැති කම කෙරැවේ මොන තරම් ළදරැවෙක්ද කියලා.මම එහෙම හිතන්නෙ ඔය හිටපුඋන්දෑ ඊයෙ විදස් මාධ්‍යයට කරපු ප්‍රකාශය නිසයි මිනිහ කියනවා සෞබ්‍ය අංශ හමුදාව පොලිසිය ඔක්කොම පාස් ලු ආණ්ඩුව ෆේල් ලු.මිනිහට මේ නිවුස් එක මලවලා කවන්න හිතෙනවා දැන්වත් මොලේ පෑදේවිද බලන්න

  4. Lanka says:

    This is very bias report. In Australia 63 deaths due to Corona plus 5000 plus Corona cases compared to Sri Lanka. So that’s sum it up how bias is this report. As usual white man still look through black skin Vs white skin just like some people in look through green or red glasses in Sri Lanka.

  5. මැතිවරණයක් පෙනී පෙනී මේ සා කැපකිරීමක් කොට තම රට ,ජාතිය බිහිසුණු ව්‍යසනයකින් ගලවාගත්
    ජන හිත කාමී ජනපතිදුන්ට ,අපගේ කෘතවේදීත්වය ,තිසරණ හා සියලු දෙවි පිහිට පතමු!

  6. Hemantha Soysa says:

    මේ සයිට් එකේම තියෙනව ලංකාව කොරෝනා වලින් භයානක අවදියක තියෙන්නෙ කියල. https://lankacnews.com/%e0%b7%81%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%85%e0%b7%80%e0%b6%af%e0%b7%8f/ මට තේරෙන්නෙ නෑ ඇයි මේ බයියන්ට මේක නොතේරෙන්නෙ කියල.