කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..

April 15, 2020 at 10:10 pm | lanka C news
කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..

ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.

එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ.

මූලාශ‍්‍රය මෙතනින්

592 views

70 Comments to “කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. GU-VP + GU-NP-PDS SAJI says:

    GU-VP + GU-NP-PAD-SAJIYA , GU-NGO, GU-TNA, GU-URO api setama ekatu wela “Australia ICMA”
    ekata wiruddawa maha aragala karal bus ginitiyanawa.

    • 😊🙏😊🙏😊🌞🌞🌞🙏 says:

      වසන්තයෙම මල් පිපෙනා කාලේ
      වසන්ගතේ රටම හිරකලා ආලේ
      කැප ලංකාසීනිවුස් කරනා වේලේ
      පැතුවා බලන සැමට අවුරුදු ලීලේ

    • Atta says:

      Iyenam 15 k ne. he he.

    • FoolishLankan says:

      Why don’t you file a case in nothern tna hi-coat with the help of all their friends and followers?

    • namal says:

      prashna hada prashna visandeemath niyamai

    • Wijebahu says:

      Aiyo 9 ? I thought number 1. India who is having 1.3 billion is not far behind.😀 nothing to upbeat about and whole of South Asia is doing well.

      • Nilame says:

        Get lost man, you never seeing any positivity of the current leadership and the government.

  2. Sandun Dhammika says:

    දෙවන මහා රාවනා හෙවත් ට්‍රුම්ප් රජු යටතේ ලංකාවේ පාලනය කරන ඇමෙරිකානු පුරවැසියෙකු වූ ගොටභය සෙම්පති(colonel ) අන දුන්නේ මහා රජ ට්‍රුම්ප් යටතේය.
    අපි හෙමෝම ඇමෙරිකානු මහා රාවන රාජ්‍ය වංශයට ආචර කර සිටිමු !

    • GU-SANDUN says:

      Sandun Dhammika GU-VP awajatha balla TRUMP HUxxla tabai ballo ube AMMA ubawa RILA tiyenne

      • dayas says:

        sandun dhammika trumpge puthek kiyaa ganta aasaakarana heena maanayen pelena goo n jvp
        napunsakayek, mu ipadilaa thiyenne pront side paharakin nowei,.
        mongalage .gon ranjage. ponilge..kaage hoo back side paharkin.

        • Sandun Dhammika says:

          සමාවෙන්න යාලුවනේ … වැරදිලා කියඋනේ , කුහක කමට , මට අඩුම තරමින් මගේ පවුලවත් පාලනය කරගන්න බැහැ . තව කොහෙද මම රටක් පාලනය කරන්නේ.. UNP / JVP තමයි මම හැමදාම මනාපේ ගැහුවේ.එක මගේ කුහක කම වෙන්න ඇති .. sorry ..

          • සදුන් ඔයා ,UNP/JVP ම වෙලා ඉන්ට අපිට හරිම සතුටුයි ඔයා NGO කුක්කෙක් කියලා කාටත් කියන්න එපා හාෙදේ. ඔයාගේ අලුත් හොර වාහේ තරහා වෙයි හා ද?

      • USA CIA says:

        Please ignore this lunatic. This dog likes to tease others. Use your time to encourage others who make a positive comments and contributions.

    • Raterala says:

      රට ගැන ආඩම්බරයක් නැති අමන අවජාතක කුහකයෙක්.

    • Dicky says:

      Sandun Dammika 3rd class SOBitch.

    • ගු ඇන් පීඊඊඊ සහ ගු වි පීඊඊඊ says:

      වැඩ කරන්න පුරවැසිකම අදාල නැහැ බූරුවෝ. අවශ්‍ය හැකියාව පමණයි. නොහැකියාව වසාගන්න මේකේ කොටන්නේ නැතිව වැඩක් කරන්න බලපන්. වැඩ කරන අයට වැඩ කරන්න දීලා.

      අනිත් කාරණය උඹේ හාමු නඩු දැම්මේ නැත්තේ ඇයි ඇමෙරිකානු පුරවැසි කියලා. ගු ඇන් පීඊඊඊ සහ ගු වි පීඊඊඊ එකතුව යනු වැඩ බැරිකමයි.

    • chandapala says:

      සඳුන් කියන්නේ මොළේ පස්ස පැත්තෙනුත් වැසිකිළියට වැටුන හද්ද මැට්ටෙක් වගෙයි.

    • 8 ෆේල් පෑඩ් සජිත් says:

      ඇමරිකාවේ විදියට කරන්න කිව්ව, අප්‍රේල් 21 බොම්බ ගහලා මිනිස්සු මරපු, තොපේ 8 ෆේල් ප්ලැකලින් ශට්ඩවුන් පෑඩ් සජිත් බූරු පුතනෝ හිටියා නම් බලන්න තිබුනා ඇමරිකාව පරද්දලා ලන්කාව මල මිනී වලින් කප් එක ගහන හැටි.. චන්දෙන් පැරදිලා ඩිප්‍රෙශන් හැදිලා වනගත් උන පොන්සියා. තුක් නොදකින්..

    • sena says:

      මේ ලක්බිමේ මහාරාවණා නරපති ලෝකයෙ ප්රතථම අහස්යාත්රව සදා ලක්බිමේ හෙළයාගෙ ඇති විශ්මිත බලයත් අද්දිඅයාත්මික බලයත් විශ්ව බලයත් ප්රොඩ්ඩත්වය ලොකයටම පෙන්නුවා

      20 වැනි ශතවර්ෂයෙ නැවත එ මහාරාවණා ගොටාභය නරපති හෙළයාගෙ ඇති විශ්මිත බලයත් අද්දිඅයාත්මික බලයත් විශ්ව බලයත් ප්රොඩ්ඩත්වය ලොකයටම පෙන්නුවා සාක්ෂි ඇතුව ලෝකයට පෙන්නුවා
      මේ ලක්බිමේ හෙළයාගෙ ඉතිහාසය අවුරුදු 2500 එහාය
      ඇමරිකාවේ ඉතිහාසය තවමත් අවුරුදු 250 මේහාය

      • අනුරාධපුර පොලොන්නරු යුගය කොයිතරම් පෞඨ අතීතයක් ගෙනහැර දක්වනවාද? එතකොට සුද්දා එළි බහින්නේ කෑලැවට. අපේ මුතුන් මිත්තන්ට වැසිකිලි පවා තිබුනා. අන්න එම බලපරාක්කුමය නැවත ජනාධිපතිතුමා නිසා ඉස්මතු වුවා
        අපි නැගී සිටින ජාතියක් බොලව්.. Gunp/ජෙප්පනි තොපිට කවදාවත් මෙම රැල්ල නවත්තන්න බැහැ බොලව්..

    • Sandun Dhammika says:

      පලවෙනි කමෙන්ට් එක ගහන කොට පිස්සු පෙත්ත බිලා හිටියේ නෑ. එහෙම වෙලාවට කියන ඒවා ගණන් ගන්න එපා. අපහු ඔය වගේ කතාවක් කිවුවොත් ඒ පෙත්ත ගහලා නැතුව බව කාරුණිකව සලකන්න. ට්‍රම්ප් කියන්නෙත් මම වගේම මැන්ටල් පොරක්.

    • analyst says:

      Sandun Dhammika- another NGO DOG –barking for dollars

  3. ExUNPer says:

    He is a simple modest president with great patriotic vision !
    His actions and achievements must be appreciated irrespective of political parties and other differences.
    Congratulations !

    • New Born says:

      එළ එල..යකෝ ජපානේ,ජර්මනිය,චීනය,රැසියාව ඔක්කොම අපිට පල්ලෙහයින්.හෙට අනිද්දා
      අපෙන් තමා චීනෙටත් ණයට ගන්න වෙන්නේ.සන්තෝසේ බැරැවා

  4. Asoka says:

    අරයා එහෙම හිටියානම් ඉතින් මුළු රට වටේම කටවුට් ගහලා පිස්සුවක් නටයි

  5. RW says:

    Are we above Germany also ?

    • රංජිත් says:

      I proud my country Jaya Sri Lanka
      Jaya Sri Lanka
      Jaya Sri Lanka…… Jaya… Jaya….jaya

      • nimalsiri says:

        ado catholika sakkili ballo ranjith.umba ohoma kiyanne bauddhayan thowa marai kiyala ungen berenna onewataneda?ado umba kohe hengunath umba lewakaala ahakadaana uru katuwalin umbawa bauddhayan
        allaagena,umbawa kuruseka thiyala ena gahalama maraavi,post paasku kiyala.

  6. GU-NP-SAKKILI SIRA says:

    Mama gatta piyawara nisa tama me jayakgrhan enne

  7. Kgs basnayake says:

    HATS OFF HE!
    Jathiye pranamaya oba athulu siyalu raajya niladarinta, armed forces and police.

  8. කෝ රොනාල්ඩෝ says:

    මෙහඳි කාවවත් වර්ණනා කිරීම අවශ්‍ය නැත. නිහතමනීව අප ලබා ඇති ප්‍රගතිය අගය කරමු. මෙවැනි ආයතන මේ මොහොතේ අනවශ්‍ය ප්‍රසිදියක් ලබා මාධ්‍ය ආවරණය ලබා ගැනීමට විවිධ උපක්‍රම යොදයි. මේ studies වල වැරදි නිවැරදි කෙසේ වෙතත් Singapore දෙවන තැනට පත්වීමත් Norway සහ Canada හය හත වගේ ඉහළ ස්ථාන වලට පත් වීම්ත් අතාත්වික වේ. මෙහි නිර්ණායක පිළිබද නිසි පැහැදිලි කිරීමක් නැත. එමෙන්ම Indonesia ඇතුළත් වුණත් malaysia මෙහි නැති වීම විහිළුවකි.

    • මහනුවර අක්‍රම් says:

      ඔව් ඔව් වැඩේ හරිගියාම “මෙහඳි කාවවත් වර්ණනා කිරීම අවශ්‍ය නැත” ….. වැඩේ වැරදුනා නං ඉතිං …. රාජපක්ෂ, රාජපක්ෂ, රාජපක්ෂ! ….. ඉන්න තැන් වලම වැලලියං 3% නරි රැල!

      • කෝ රෝනාල්ඩෝ says:

        ඔව් ඔව් කොරන හැටි බලාගන්න තිබ්බ දොස්තරලා නොහිටියානම්. අපිත් මැරිලා ඉපදුනේ නැනේ. දොස්තරලා එයාපෝර්ට් වහන්න කියද්දී, අය්යයි මල්ලියි දෙන්නම හැක හැක ගාල හිනා වේවි කිව්වා අපි කීයටවත් රට ලොක් ඩවුන් කරන්නේ නැහැ කියල. ජාතිය අමතල කිව්වේ කොරෝනා මර්ධනය ගැන නෙමේ , සැමන් පරිප්පු ගැන. එව්වා රට ජනාධිපති කෙනෙක් කියන්න ඕන දේවල් නෙමෙයි. මිනිස්සු ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. කොහොමහරි අන්තිමට මාර්කට් එකෙන් පරිප්පු සැමන් අතුරුදහන් උනා. සැමන් තියා අඩුම තරමින් පාලන මිලට හාල්වත් නැහැ. ඔක්කොම සැලසුම් ඉතින් ඉලෙක්ෂන් ඔරියන්ටඩ් තමා. ජාතියේ වාසනාවට දේශපාලනය කරනය නොවූ දොස්තරලා ඉන්නේ.

        • මේං රොනාල්ඩෝ says:

          අමිමප ඇත්ත ඔියි.

          හොද වෙලාවට ලංකාවෙ දොස්තරල කියන ජාතිය තහිටියෙ.

          අර ඉතාලියෙ එක්සත් රාජධානිය ඇමරිකා එක්සත් ජනපදය වගේ දොස්තරල කියන අය බෙහෙතකටවත් හොයා ගන්න බැරි රටක් වුනානම් අපිට යන කල හිතාගන්න බෑ ඔයි.

        • උනන්දුවා says:

          හරියට හරි කෝ රෝනාල්ඩෝ.
          දොස්තර මහත්තුරැ මෙයාලව ලොක්ඩවුන් කරන්න ඇදගෙන ගියේ අර බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ.
          වෙන රටක එවුන් නම් තමන් කරපු බූරැ කතා ගැන ජාතියෙන්ම සමාව ගන්නවා,ඉල්ලලා අස්වෙනවා

          • කෝ රෝනාල්ඩෝ says:

            ” වෙන රටක එවුන් නම් තමන් කරපු බූරැ කතා ගැන ජාතියෙන්ම සමාව ගන්නවා,ඉල්ලලා අස්වෙනවා”..කිව්වේ සැමන් පරිප්පු ගැන කරපු කතාව නේද ? 😁😁

          • රිලාඩෝ ගේ සෙට් එක හිටියානම් රට shot down අපි floor downtown හිකිසි කෝ මේ රෙනඩෝ..

Main News