කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..

April 15, 2020 at 10:10 pm | lanka C news
කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..

ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.

එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ.

මූලාශ‍්‍රය මෙතනින්

552 views

70 Comments to “කොරෝනා පාලනයෙන් ජනපති ගෝටාභය ලෝකයේ ඉහලින්ම නම රන්දයි.. ලොව බලවතුන් රැසක් පරදා 09වන තැන දිනා ගනී.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Chandra says:

    කොරෝනා තරගාවලියක් තිබුනා කියල දැනගත්තෙ දැන් තමයි .

    • nimalsiri says:

      ow meken dinana rate lokkaatath ekka raathri 7k chandra budiyaganna onei kiyalaalu ottuwa.theeranaya keruwe
      UNO eka samaga gotabhaya R.

  2. ෆින්ලන්තේ says:

    මම ඉන්නේ ෆින්ලන්තයේ, මෙහෙ කරපු ඇති කෙහෙල්මලක් නැහැ කොරෝනා වලකන්න. මම මේ නිව්ස් එක ෆින්ලන්ත අයට පෙන්නුවාම බඩ අල්ලන් හිනා උනේ. හරිනම් ශ්‍රී ලංකාව ඉන්න ඕන එක නැත්නම් දෙවෙනි ස්ථානයේ. මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ඕස්ට්‍රෙලියාවෙනේ, ඒකෙන් හිතාගන්න පුලුවන් තියෙන කුහකකම. මේ ෆින්ලන්තේ පලාත් තුනක් වහගන්න සතියක් තෙපරබැවා. ෆින්ලන්තේ ජනගහනය ලක්ෂ 50යි, ලංකාවෙ ලක්ෂ 200යි. ෆින්ලන්තේ කොරෝනා 3234යි මරණ 72යි, ලංකාවේ කොරෝනා 237 මරණ 7යි. ජනගහන අනුපාතය අනුවත් ලංකාව ගව්ගානක් ඉදිරියෙන් ඉන්නේ. ෆින්ලන්තේ ජනාධිපති ඉන්නවා නමුත් පාර්ලිමේන්තුවට බලය වැඩියි. ඇදිරිනීතිය දානවා තියා පලාත් තුනක් වහගන්න පාර්ලිමේන්තුව රැස්කරලා කථාපෙට්ටිදාලා සැරසෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. ලංකාවේ වාසනාවට පාර්ලිමේන්තුව විසුරුවලා තිබුනේ සහ ගෝඨාභය ජනාධිපතිතුමා බලයේ සිටියේ.

    • කෝ රෝනාල්ඩෝ says:

      ශ්‍රී ලංකාව ඔය ලිස්ට් එකේ පලවෙනි තැනට එනවා, හැබයි ICMA කිව්වලු දීපු ගානට 6 තමයි දෙන පුළුවන්, දීපු ගනන වගේ තුන් ගුණයක් දුන්නොත් පලවෙනි තැනට දලා දෙන්නම් කියලා. මේක ඉතින් අර ලෙමන් පෆ් ගේ හරි ව්‍යවස්ථා ඔස්තාර් ගේ වැඩක් වගේ.

      • අැදගෙන නානා ඩෝ මොකද ,,back side ඔච්චරද කියන්න කියුවේ පෑඩ් සජි කීයක් දුන්නද

    • Kgs basnayake says:

      Thanks for enlightening us

    • Rata Wenuwen says:

      දැන් රදා පෑඩයටයි පින්ගුත්ත්‍ර රනියටයි ල් පුන්චි අම්මට කෙලින ලපයටයි කොරොනා මැඩලන්න බාරදී බලා ඉඳමු

    • Damian says:

      Good comment.

    • Daya says:

      Uba Ohe idan bambu gahanawada .. Warren lankawata.. Mehe thamai inna hodama rata

      • ෆින්ලන්තේ says:

        ඉන්න හොදම රටයි, ඉන්න හිතෙන රටයි කියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. කොහොමත් මම මැරෙන්නේ ලංකාවෙ තමයි.

    • New Born says:

      හා උඹ ෆින්ලන්තේද ඉන්නේ ? පෙනෙන්නේ නම් මේ ලෝකේ නෙමෙයි ඉන්නේ කියාලයි.ලංකාවේ රාජ්‍යය නායකයා කිව්වේ 28කට ලොක්ඩවුන් ඕනේ නෑ කියලයි.GMOA එක තමා උගුර ලේ රහවෙනකම් කෑ ගැහුවේ එයාර් පෝර්ට් වහපන් කියලා.හීන් නූලෙන් මෙතන බොරැ පුරාජේරැ දාන ඔය වගේ සෙට් එකක් ඉන්නවා.

      • ෆින්ලන්තේ says:

        GMOA එක උගුර ලේ රහවෙනකල් කැගැහුවට ඒක ක්‍රියාත්මක කරන්න නායකත්වයක් ඕන, අනික මොන කෙහෙල්මලකටද මම පුරාජේරු කතා කරන්නේ? මම කිව්වේ ඇත්ත. ලංකාවේ ක්‍රියාත්මක වුන ආකාරය ගැන මම කිව්වේ. ඒක ලෝකේ අනිත් රටවලට වඩා ගොඩක් ඉදිරියෙන්. ඕන මොලේ තියෙන මිනිහෙක්ට පේනවා ඒක.

  3. Nelum says:

    We should come 1st not 9.Our country is doing the best of best rather than all other countries ahead of us..

  4. ken ken says:

    It is clear that SL is doing its best in this race. But what I do not understand that why they put china in 61 place. Image when there is a race you are ranking only runners not the organizer even if they are fast and strong. BTW I’m not a hater .

  5. sena says:

    ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුලු කාර්යමණ්ඩල ටත්
    යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශ්රවේන්ද්ර සිල්වා මැතිතුමා ඇතුලු කාර්යමණ්ඩලයත් රණවිරුවනුත්
    විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මැතිතුමා ඇතුලු සියලුම සොඛ්ය කාර්යමණ්ඩල ටත්
    පොලිස්පති අජිත් රෝහණ මැතිතුමා ඇතුලු පොලිසියෙ කාර්යමණ්ඩලයත් ත්‍රිවිධ හමුදාව ඇතුලු කාර්යමණ්ඩලටත්
    මාධ්දයත් ඇතුලු කාර්යමණ්ඩල ටත් අත්වත්ශිය ඇතුලු කාර්යමණ්ඩල ටත්
    ගරු ජනාධිපතුමා ඇතුලු මේ නිලධාරින් සමගම ඉදිරියටත් මේ රට සොව්බාග්ය නිතිගරුක දැහැමි රටක් කිරිමටත් මේරට පාලනයකිරිමටත් ඔබ සියලුදෙනාටම යොධබල යොධවිර්ය ලැබෙවා මේ ලක්දෙරණේ වැඩසිටින දළදාවහන්සෙගෙත් ලෝකය පාලනයකරන තිස්තුන්කොටියක් දෙවිවරුන්ගෙත් ආරාක්ෂාවත් අශිර්වාදයත් ලැබේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරමු
    මේ සියලුමදෙනා එකතුවි ලංකාව බාරගෙන පාලනය කෙරුවොත් ලෝකයෙ සුපිරි පොලිස්කාරයා වනබව නියතයි

  6. Korale says:

    Congratulations Srilanka. Vietnam also should be there. 266 caes and not a single death so far.

  7. උදාර says:

    Consider India’s leadership response to that of neighbouring Sri Lanka. As the origin of the novel coronavirus in Wuhan was announced, Sri Lankan authorities started to take vigilance in stopping the potential danger. The military forces and the national intelligence service were put on high alert. The government created specialized aviation and border control expert teams, to track the movement of all inbound tourists and with a potential threat. Sri Lanka was one of the first countries to send rescue missions to Wuhan to evacuate 33 Sri Lankan families. The families were brought down via an exclusive carrier and quarantined in a unique quarantine military facility. All potential contacts were observed continuously under quarantine. Those in the military facility were given full access to information; and there was no government control of information, hence increasing its reliability. [6]
    This explains why although Sri Lanka is placed a lowly 93rd in the CPI ranks; it is ranked 10th on the GRID TM Index alongside countries such as Hong Kong and Taiwan.
    The reason Sri Lanka responded so well is because Sri Lanka has a public health system which is free for all citizens. Going hand in hand, Sri Lanka has had a free education system until graduate school for the last 60 years; thanks to which it has trained thousands of well-qualified healthcare professionals and paramedical workforce for many decades through well-regulated and state of the art medical faculties covering all regions of the country; all free of charge. The doctors and paramedical staff receive post-graduate training and continuous medical education throughout their career. The island nation also has a robust century-old community health program. Health statistics such as maternal and child mortality rates are the lowest in the region. In fact, comparable to the western world. The life expectancy is highest in the region. The nation is 100% vaccination covered, and all treatments under the extended program of immunization are administered free of charge.

  8. Samarakoon says:

    Yako.o.l. Wath nethi radawa uthum gotage puka lewakanne balaye innayi.
    L

  9. Anti Corona says:

    රජය ඇතුලු මේ වෙනුවෙන් වැඩ කල සියලු මිනිසුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයකි…ජය වේවා….නමුත් අහිංසක මිනිසුන්ගේ මූලික අවශ්යතා ටික ගැනවත් සංවේදී නොවී, සිවිල් සමාජය පොලිස් රාජ්යකට යට කොට වධ දීමේ පාපය මේ රජයට ගෙවීමට සිදු වෙනවාමයි…

  10. Niru says:

    We should be heading the table. NZ and Singapore have more Corona patients per 1000 people than us and also more deaths.
    Ain’t this stupid or there are still some who do not want to admit our success

Main News