කොරෝනා පාලනයෙන් ලංකාව සිටින්නේ ලෝකයේ දුර්වලම රටවල් අතරයි..

April 23, 2020 at 11:20 am | lanka C news
කොරෝනා පාලනයෙන් ලංකාව සිටින්නේ ලෝකයේ දුර්වලම රටවල් අතරයි..

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග සාර්ථක වීම අතින් ලෝකයේ රටවල් පෙළ ගැසූ විට ශ්‍රී ලංකාව සිටින්නේ දුර්වල රටවල් 20 අතර බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය එක්ව කරන ලද සමීක්‍ෂණයකින් මේ බව සදහන් කර ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ රටවල් අතරද කොරෝනා මර්දනය අතින් පසුවන්නේ දුර්වලම ස්තානයක බවද ඔහු පවසයි.

කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දෙන වාර්තා ගැන කිසිවක් කීමට නොහැකි බවත් ඒවායේ සත්‍ය තත්ත්වය ඉදිරියේදී හෙළි වනු ඇති බවත් විට සේනාරත්න මහතා පැවසීය.

314 views

83 Comments to “කොරෝනා පාලනයෙන් ලංකාව සිටින්නේ ලෝකයේ දුර්වලම රටවල් අතරයි..”

  1. banda says:

    This fellow like to keep Sri Lanka people more poor. He is promoting other country agenda. ubata hena gahanawa.

  2. Nimal says:

    Mona widihen hari thopi hadanne anduwa awul karanna naththam thope hora serama ahuwenawane

  3. Saradiel says:

    ඌරෙක්ට මහත්තයා කිවුවත්, මහත්තයාට ඌරා කිව්වත් ඌරා ඌරමනේ! රාජිතට එහෙම කියන්නේ.

  4. sanasuma says:

    මේ කතාව බොරු. ඒ වාර්තාවේ හොඳම රටවල් 20 අතර ඇති ස්ලෝවේනියාවත් වඩා ලංකාවේ මරණ අනුපාතය අඩුයි. සුවවෙන ප්‍රමානයත් වැඩියි. මේ වගේ කුහක මින්සුසුන්ට ආයෙ ඡන්දෙ දෙන්න එපා.

  5. ගමරාල says:

    අනේ මංද මේ ගැනත් පොඩ්ඩක් හිතන්න
    කොරොනා වැඩි
    1 කෙසෙල් වත්ත –,සජිත් ගම ආසනය
    2 බේරුවල රාජිත ගම ආසනය
    3ජා ,ඇල කාවිංද ගම ආසනය
    4 පුත්තලම බද්දුර්දීන්

  6. ලක්වැසියා says:

    සහරාන්ගෙ ත්‍රස්ථවාදියො පුපුරන ද්‍රව්‍ය කිලෝ 100 ගනන් එක්ක අහු උනාම උන්ව නිදහස් කරල. උන්ට රාජ්‍ය අනුග්‍රහය දීල රටම වනසපු කාලකණ්නි පාදඩ යහපාලුවො දැන් උගන්නන්න එනව කොරෝනා මර්දනය කරන හැටි.

  7. බොන් says:

    අනේ ගොන් බූරු දතෝ අපිතෝ ගැන හොදට දන්නව.තොගේ කෙරුවාවත් දන්නව. හැමනෙන්නෙ නැතිව දෙනදෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපිය

  8. sena says:

    මේයාලාගෙ කාලෙ රට තිබුනෙ සුපිරි රටවල් අතර වෙන්නැති

    එකනෙ මෙයාට නැව් පවා ඇත්තෙ

Main News