කොරෝනා පාලනය කරන්නේ කෘතිමව.. PCR 25% දක්වා අඩු කරලා යයි චෝදනා..

March 18, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා පාලනය කරන්නේ කෘතිමව.. PCR 25% දක්වා අඩු කරලා යයි චෝදනා..

මෙරට තුළ කොරෝනා වසංගතය පාලනය කර ඇතැයි පෙන්වන්නේ කෘතිමව බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

විද්‍යාත්මක සඳහා බැලීමේදී කොරෝනා රෝගීන් පැතිරීම මේ තරම් ඉක්මනින් පහළ නොයන බව සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

අද වන විට මෙරට PCR පරීක්ෂණ ප්‍රමාණය 25%ක පමණ ප්‍රමාණයක් දක්වා අඩු කර ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවද පැවසූ ඔහු නිවැරදි තත්ත්වය සැඟවීමෙන් නිවැරදි තීරණ ගැනීමට නොහැකි බවද ඉන් රට බරපතළ අවධානයට පත්වන බවද කියා සිටී.

මේ වන විට මෙරට කොරෝනා එන්නතක් සැලසුම ද අඩාල වී ඇතැයි ද ඔහු චෝදනා කරයි.

15,092 views

9 Comments to “කොරෝනා පාලනය කරන්නේ කෘතිමව.. PCR 25% දක්වා අඩු කරලා යයි චෝදනා..”

  1. asela says:

    Kathaawak thiyenawaa. Yamak kamak kara ganna puluwan bath balayonta …! Deshapaluwange pawul walata honda injections gahala asarana ahinsaka yanta wathura injections gahanawaa kiyala…! Eka deshamanya Usa Citizen Basil uththamayaage plan ekak lu…! Mokada unnahe Coronaa walin patta salliyak pilli gaha gena inne rata paninna balaa gena passe

  2. රන්වල says:

    ඕව නම් මොනාද ඩොලරෙ රුපියල් දෙසීය වෙයි කියල හීනෙන්වත් හිතුවද ඔය කරල පෙන්නුවෙ මේ අච්චු ගහන සල්ලි ගැහිල්ලට එන අවුරුද්ද වෙද්දි ඕක දාහ කරල පෙන්නනව.ඒ වගේ තමා කොරෝනත් නැති කරල පෙන්නන පුලුවන් විනාඩියෙන් ටෙස්ට් කරන්නෙ නැතුව ඉන්නව හරි සරලයි.ඔරකල් සිස්ටම් ටූල්ස්

  3. Disce ammata discede says:

    ඉතින් ගොබ්බයො ලෙඩ්ඩු ලෙඩවෙන එක හංගන්න පුළුවන් ද?
    මේ සංගම් කාරයෝ අවුරුද්දකට කලින් කෑ ගැහුවා 50,000 ක්‌ ඉන්නවා කියලා.

  4. අසංක says:

    ඕව කිව්වට බයියො පිලිගන්නෙ නැ.රාජපස්සලා හද පෙන්නල ඉර කිව්වත් පිලිගන්න මහ නුගත් ජනතාවක් තමයි බයියො කියන්නෙ.

  5. කොන් ඩොකා says:

    ඇත්ත වෙන්නැති. මේ අන්රයිය ගේ කොන්ඩොක්ට සංගමය නේ.

  6. dev says:

    anawasha salli nasthiya adu kara gattath me kala kanni kaa ghawana

  7. වැල ජුවාන් says:

    කොරොනා , කොරොනා කියලා රටම වහන් හිටියොත් , හෙට අනිද්දාට උඹලා ට කන්න වෙන්නේ දෙකට නවිලා එල්ලන් ඉන්න එක තමයි.

    රටෙ එවුන් දැනගන්න ඔන ලෙඩෙන් බෙරිලා ඉන්න අත්‍යවශ්‍ය ම දෙයකට විතරක් එළියට යන්න, රැකියා කරන එවුන් හැර.

  8. Nandasoma Suriyaarachchi says:

    වසංගත රෝග පිළිබඳව මෙලෝ ැනුමක් නැති වුවද, කොරෝනා වැනි වසංගතයක් මේ අයුරින් පාලනය වී තිබිය නොහැකි බව මාගේ අදහසයි…..!සංචරණ සීමා ලිහිල් වෙද්දී, රට ක්‍රමයෙන් විවෘත වෙද්දී පැතිරීම අඩු වන (වෙනත් සාධනීය හේතු නොමැතිව) වසංගතයක් පිළිබඳව සිතාගත නොහැකිය……!! වසංගත රෝග අංශයෙන් ඇසීමට ඇති එකම ප්‍රශ්නය නම්, මේ අයුරින් කොරෝනා අඩුවීමට හේතු මොනවාද….?

  9. Upul Attanayake says:

    Me Rate Inne ugath kiya gaththa Sakkili jathiyak.korona valavath Rate Andu walavath neme.
    Mun vage Manasika mattam thiyana Jathakaye varadak…….

Main News