කොරෝනා පාලනය කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්න සූදානම්..

October 28, 2020 at 2:05 am | lanka C news
කොරෝනා පාලනය කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්න සූදානම්..

කොවිඩ් 19 වසංගතය පාලනය කර නැවත රට සංචාරකයන්ට විවෘත කිරීමේදි පරිසර හිතකාමි සංචාරක කර්මාන්තය නංවාලීමට විශේෂ අවධානය යෙමු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ මේ සදහා අළුතින් සංචාරක ආකර්ශණීය ස්ථාන පවා හදුනාගේ ඇති බවයි.

මෙරට ජර්මානු ජානාපති හෝල්ඩර් සියුබර්ට් (Holder Seabert) මහතා සමග පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සදහන් කලේය. සාකච්ඡාව සංචාරක අමාත්‍ය කාර්යාලයේදි පැවැත්විණ.

ජර්මානු තානාපතිවරයා මෙහිදි කියා සිටියේ මෙරට කොවිඩ් 19 පාලනය කළ පසු ජර්මානු සංචාරකයන් විශාල පිරිසක් මෙරටට සංචාරය සදහා පැමිණීමට කැමැත්තෙන් සිටින බවයි. වාර්ශිකව ජර්මානු සංචාරකයන් මිලියන 27 ක් පමණ ලොව පුරා සංචාරය කරයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම සදහා විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන් සංවිධානය කරන ලෙසත් ඒ සදහා ජර්මානු රජය ශ්‍රී ලංකාවට අවශ්‍ය උපරිම සහාය දීමට සුදානම් බවත් තානාපතිවරයා කිවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි සදහන් කලේ ඒ සදහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමග එක්ව වැඩ පිලිවෙලක් සකසන බවයි. ශ්‍රී ලංකාව ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම සදහා නව සංචාරක ආකර්ශණීය ස්ථාන හදුන්වා දෙන බවද ඔහු කිවේය. එහිදි පරිසර හිතකාමි සංචාරක කර්මාන්තය නංවාලීම සදහා රජය වැඩි අවධානයක් යොමු කර ඇතැයිද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩි 19 පාලනය කිරීමෙන් පසුව කණ්ඩායම් වශයෙන් මෙරටට සංචාරකයන් ගෙන්වීමට කටයුතු යොදා ඇති බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ සදහා වන යොජනාවලිය සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා ගැනීම සදහා ඉදිරිපත් කර ඇති බවද කිවේය. රට තුල පවතින වර්තමාන තත්වය පාලනය කල වහාම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරනය කලේය.

මෙම සාකච්ඡාව සදහා සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මෙරට ජර්මාණු කර්මාන්ත හා වාණිජ අංශ ප්‍රධානි ඇන්ඩෘෘස් හර්ජෙනොදර් යන මහත්වරුද එක්ව සිටියහ.

ප්‍රදීප් අනුර කුමාර

19,243 views

22 Comments to “කොරෝනා පාලනය කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්න සූදානම්..”

  1. පුට්ටුවේ සඩින් බයියා says:

    මුට පිස්සු නැහැ මේවා දාන උන්ටයි මේවා බලන උන්ටයි නම් හොඳටම පිස්සු

  2. Lankaputha says:

    You are the one who allowed Brandix groups to go free without quarantine

  3. Lolla says:

    කට මැත දොඩනවා වගෙයි……. මුගේ හිතේ ගමේ දේශපාලනේ කරනවා වගේ කියලා corona control කරන එක…….. බයිලා සැන්ටින් ලා

    • vidu says:

      Methumage subject are aka anuwa ehema hithana eka kamakne.
      Namuth oba kivva wage pollak aragana CVD walata gahala pannanna puluwan kiyala hithala wage penne

  4. නානා says:

    අපි ඕකට කියන්නේ රැවුල ගිනි අරන් තිබෙද්දී සුරුට්ටු පත්තු කරනවා කියලා.

  5. sithum says:

    තප්පුලන ගොන් තඩියෙක්.

  6. jana says:

    Ane mu wage gon wassek…..Thope kata witharai…baila gagaha edahalla…2/3k thiyenawane

  7. Donal trum says:

    ane uba wage gon harakek muge thiyenne badai agai witharai mun wage un parliment ekata yawpu unta hena gahanna ona

  8. Buwa... says:

    Really… this bullshit guy needs to be quarantine or rehabilitate otherwise need to sent Mental hospital…

  9. Maaraya says:

    මුට පස්ස පැත්තෙන් මොලෙ ගොන් නාම්බා

  10. එහෙම ගෙන්නලා ආයිත් වහමු! ජය වේවා!

Main News