කොරෝනා පාලනය කලේ ගෝටාභයගේ හපන්කමකින් නොවේ.. හමුදාව හා සෞඛ්‍ය අංශයි..- සජිත් පිලෙන් ප‍්‍රකාශයක්..[Video]

April 13, 2020 at 10:10 pm | lanka C news
කොරෝනා පාලනය කලේ ගෝටාභයගේ හපන්කමකින් නොවේ.. හමුදාව හා සෞඛ්‍ය අංශයි..- සජිත් පිලෙන් ප‍්‍රකාශයක්..[Video]

කොරෝනා අර්බුදය මැඩ පවත්වා ඇත්තේ රාජපක්ෂ පවුලේ හපන්කමක් හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හපන්කමක් නිසා නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.

කොහොම වෛරසය පාලනය කරගෙන සිටින්නේ සෞඛ්‍ය අංශවලට හා ත‍්‍රිවිද හමුදාවලට පින් සිදුවීමට යයිද ඔහු පැවසීය.

තුෂාර ඉඳුනිල් මහතා මෙවර සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නාම යෝජනා භාරදී ඇත.

443 views

156 Comments to “කොරෝනා පාලනය කලේ ගෝටාභයගේ හපන්කමකින් නොවේ.. හමුදාව හා සෞඛ්‍ය අංශයි..- සජිත් පිලෙන් ප‍්‍රකාශයක්..[Video]”

  1. WEERASURIYA ARACHCHILGE GUNATILAKA says:

    PLAKANIL GE HAKIYAWA

  2. magaari says:

    Same Army was there at the time of last Ester attack.