කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි

April 20, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි

කෝවීට්_19 මේ බරපතල තත්වය වෙලාවේ රජය අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගය ඇත්තටම අප අගය කරනවා, යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත  හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් පූජ්‍ය ඕමල්පේ සෝභිත මහිමියන් කියා සිටියේ අපි දන්නවා යම්යම් අඩුපාඩුකම් පමා වීම් තිබුනු බවත්. නමුත් පවාවීම් සිදු වුනත් ඉතාමත් වේගවත්ව ක්‍රියාකාරී වුනා රජය මැදිහත්වීම සහ මෙහෙය වීම.  ජනාධිපතිතුමාගේ නායකත්වය සෞඛ්‍ය ඇමති තුමියගේ සංවිධායක්වය. වෛද්‍ය හා ආරක්සක අංශවල කැපවීම සෑම කෙනෙක්ම දක්වන ලද කැපවීම මේක අතිශයින්ම සංවේදීයි. කෘතවේදී අත් දැකිමක් අපි ලබාපු.

මේ ඇදිරිනීතිය ඉවත් කිරීමට යෑමේදී අපි බලාපොරොත්තු වෙනවා ‍ සෞඛ්‍ය අංශවල නිසි ක්‍රමවේදය භාවිතා වෙනවාද කියන එක පිළිබදව.සෞඛ්‍ය අංශවල උපදේශණය යටතේද මේ දේ සිදුවන්නේ.මේ ලිහිල් කිරීම නිසා යම් විදියක ඇදිරිනීතිය ලිහිල්කල අවස්තාවේදී එය පූර්ණ නිදහසක් විදියට ගනන් ගන්න එපා. අපේ නිදහස අපේ සෞඛ්‍ය අපේ යහපත කරුණාකර තනි තනිව බලාගත යුතුමයි.

මේ ඇදිරිනීතිය ලිහිල් කරන්නේ රටේ ආර්ථිකය හා සමාජ තත්වය කඩා වැටෙන්න නොදී තබාගැනීමට විය යුතුයි. එසේ වූවාට මහජනතාව ලෙස අපි හැමෝටම තියෙනවා බරපතල වගකීමක් සෞඛ්‍ය නීති අනුගමනය කිරීම සදහා. යයි ඕමල්පේ සෝභිත හිමි කීය

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

102 views

40 Comments to “කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි”

  1. ලැවොයිසියර් says:

    ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ‍්‍ය අංශවල ප‍්‍රශංසනීය සේවය සහ දැනට රටේ පවතින තත්ත්වය ඉතාම ශ්‍රෙෂ්ඨයි.

  2. Jagath says:

    Awasarayi ape hamuduruwane, Corona thawamath mella wi ne !
    Eth Janapathithumage wedapiliwela prashansaniyayi !
    Ara Bar wahana eka gena wederuwoth narakada ?

    • nimalsiri says:

      omalpeta arakku case ganan genalla aawaase pitupasa hanganakota,kohomadaban eyaa bar ereema gena
      kathaakoranne jagath?

  3. ane pidu situ says:

    IO malpe,oya amuthu gemakata enawa

  4. siri says:

    kopamana hondakaltha kuhakayo nowethi yahapath.(jeppo saha gunp haththa)

  5. Anti Corona says:

    මේ ආන්ඩුව රු. 5000 ක් මිනිස්සුන්ට දෙනවලු..කවුරුහරි දන්නවනං ඒක දෙන හරි ක්‍රමේ මොකක්ද කියල කියනවද?

  6. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    පීකර් සද්දෙ වැඩියි හාන්දුරුවනේ… කෝවිඩ් තුරන් වෙද්දි අපෙ කන් බීරි වෙලා තියේවි

    • john the baptice says:

      දවසට 5 ස් පාරක් උබලා අල්ලාහ් කියා හදට බුරනකොට සද්ද නැද්ද ?

  7. උදාර says:

    අනේ හාමුදුරුවනේ තවම මේ වසංගතය ඉවර නෑ.

  8. MD says:

    Oba wahanseta Niduk Nirogi suwaya athwewa!Theruwan saranai!

Main News