කොරෝනා පාලනය කිරීමේ ගෞරවය ආණ්ඩුවටයි.. නමුත් ආර්ථිකය හදන්න පුළුවන් එජාප අපටයි..

June 2, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා පාලනය කිරීමේ ගෞරවය ආණ්ඩුවටයි.. නමුත් ආර්ථිකය හදන්න පුළුවන් එජාප අපටයි..

කොරෝනා වසංගතය පාලනය කිරීමේ දී ශ්‍රී ලංකා වත්මන් ආණ්ඩුව එය අඩුපාඩු සහිතව හෝ හොඳින් සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

එනිසා එහි ගෞරවය ආණ්ඩුවට ලබා දීමට මැළි නොවන බවද ඔහු පැවසීය.

නමුත් ආර්ථික ආර්ථිකය ගොඩනැංවීමේ දී ආණ්ඩුව අසමත් බවත් එය කළ හැක්කේ ජාතික පක්ෂයට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනී පැවැති 360 වැඩසටහන් සමග අදහස් පළකරමින් ඔහු මේ බව කියා සිටියේය.

පැවති තම ආණ්ඩුව තරම් මෙරට බෞද්ධයන්ට වැඩ කළ කිසි ආණ්ඩුවක් මෙරට නැති බවද ඔහු පැවසීය.

ඉදිරි වසර 5 ක් යන්න පෙරාතුව නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු සඳහන් කළේ ය.

155 views

49 Comments to “කොරෝනා පාලනය කිරීමේ ගෞරවය ආණ්ඩුවටයි.. නමුත් ආර්ථිකය හදන්න පුළුවන් එජාප අපටයි..”

  1. අකුදියා says:

    අකිල මොනවා කිව්වත් ඒ පිළිබඳව විශේෂ හැකියාවක් ඇති අපේ අඟිලි කොට සුනිල්ට විතරයි. අපි ඒ බැව් ඔප්පුකර පෙන්වූවා හාමු සමග එක් වී හම්බන්තොට වරාය අයෝජන ක්‍රියාදාමයෙන්. එයින් උසස් ලෙස කුට්ටි කඩාගන්න අපි සමත් වුනා.

  2. Chanaka says:

    අනේ අපරාදෙ
    තව අවුරුදු 5ක් විතර මුන් නඩේ හිටියනම් අපේ ඇට 2ත් කාටහරි විකුනලා තියෙයි අපිටත් හොරෙන් …

  3. Ronnie says:

    arthikayata wada jathika arakshawa wedagath. Obala failed. No power for another 25 years. Ethakan mahana veyan

  4. gamarala says:

    පාසල් ළමුන්ගේ පාසල් පොත්වල මුගේ මුසල මුණ දාපු එකම ඇති

  5. හැබෑට says:

    මේ යහපාලු කාලකණ්ණින්ගෙ මූන දැක්කත් වගතුවක් නැහ.. තාමත් කටේ නරිවාදo අඩුවක් නැහ..

  6. Mala says:

    කාගේ ආර්ථිකේද? රටේ නෙවෙයි නේ?

  7. Bnv says:

    Apita arthikayata wada jathika araksjava vedagath. Thopi fail. Ranil ekka mahana veyan. Ayith anduwa avurudu 20 kata neha.

  8. analyst says:

    ara unp mul karagathu slfp virodi jr,premadsa wage melo paripaalana danumak nathi minusu inna kandawurata barima dey thamai aarthikaya, slfp aandu adi Daksha vishaya thamai aarthikaya ,slfp virodi kandawure inna unp wage podi pakshawalata kiyanne joker wuna dan athi

  9. Gunda says:

    ඕක තමයි මැදමුලන සහ පකපුලන අතර වෙනස.
    පකපුලන උංගෙ මොළ කුරුවල් නිසා මල් හීන විතරයි පේන්නෙ…

  10. UNP GAL IBBA says:

    ආමේ කකුලවිරාජ් ආර්තිකය උඹලා නැග්ගුවනේ හොර රැල පෝෂනය කොර හිඞන්නෝ ගූ පුච්චන් කන්න එපා දවසක වැදු මවටත් රිදෙයි පොන්නයෝ මීටර් ???????????

Main News