කොරෝනා පාලනය ගිලිහී අවසන්.. රජයට පාලනය කර ගැනීමට අමාරුයි.. කොරෝනා සුව වීමෙන් පසු දයාසිරි මාධ්‍ය අමතයි.. උකුසු-ගංජා පැණියට කල දේ කියයි..

January 20, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා පාලනය ගිලිහී අවසන්.. රජයට පාලනය කර ගැනීමට අමාරුයි.. කොරෝනා සුව වීමෙන් පසු දයාසිරි මාධ්‍ය අමතයි.. උකුසු-ගංජා පැණියට කල දේ කියයි..

අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි.

තම ඉල්ලීම නම් දැන් කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම නිරෝධායනයට ඉඩ සැලැස්වීම බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

කොරෝනා සුවපත් වීම සදහා තමන් කිසිවකුගේ පැණියක් නොබිවු බව පැවසූ ඔහු තමන් වෙනුවෙන් ගෙන එන ලද පැණි ගෙදර ගේට්ටුවෙ එල්ලන යැයි පැවසූ බවද සඳහන් කළේය.

කොරෝනා ආසාදිත වි ඉන් සුවවීමෙන් පසු මුල් වරට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

105,794 views

9 Comments to “කොරෝනා පාලනය ගිලිහී අවසන්.. රජයට පාලනය කර ගැනීමට අමාරුයි.. කොරෝනා සුව වීමෙන් පසු දයාසිරි මාධ්‍ය අමතයි.. උකුසු-ගංජා පැණියට කල දේ කියයි..”

  1. ගමරාළ says:

    අපොයි සනිප වෙලාද ???

  2. බූරු පුතාණෝ සජියා says:

    මං හිතුවෙ මූත් මෝඩ බයියෙක් කියල. හොර වෙද්දුන්ට රැවටුනේ නැති නිසා මූට හිතල මතලා වැඩක් කරන්න පුළුවන් එකෙක් කියල හිතෙනවා.

  3. nimalsiri says:

    dayaasairi jayasekera manthreethumaa corona hedila sumaana 3kma hikkaduwe innakota, kurunegala ohuge
    gedara inna lassana nonata hikuwe chanuditha samarawickramaya. den babaawage kathaakorana heti.

  4. වන්නියා says:

    මේ කියන එව්ව කොහෙත්ම ගනං ගන්න එපා . කොරෝනා වල අතුරු උපද්‍රව ලෙසින් මඤ්ඤං කියොනවා . අද්දියක්ෂ තුමා තමයි හරි , මුළු රටේ හැමෝම කොරෝනා කාරයො උනත් , සමාජ ගත වෙන්නෑ . හා බොරුද .

  5. choon pan says:

    Yes Dayasiri, but we have no intelligent, honest and progressive leadership to implement as you say. when Idiots , people with not even no general knowledge runing the country expect the worst.

  6. bua says:

    goo peniyonte wechcha de. weerodara helayo wenta gihin rewichcha lankan padayo.

  7. kamal says:

    Side effects නෑ කිවිවට ඔය යසට තියෙන්නේ

  8. මහ මොළකරු says:

    “කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි.” අපි කියන්නෙත් ඔය ටිකම තමයි බං

Main News