කොරෝනා පාලනය ගිලිහී යෑම අනිවාර්යයි…

June 22, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා පාලනය ගිලිහී යෑම අනිවාර්යයි…

සංචරණ සීමා ඊයේ දිනයේ ලිහිල් කිරීමෙන් පසු ජනතාවගේ හැසිරීම් ඉදිරියට ද පැවතුණහොත් කොරෝනා පාලනය රටෙන් ගිලිහී යෑම අනිවාර්ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ ඊයේ දිනයේ ජනතාව බැංකු, උකස් මධ්‍යස්ථාන, මත්පැන් අලෙවිසල් වෙළඳසැල් වැනි ආයතන ඉදිරියේ හැසුරුණේ සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකට නොසලකමින් බවයි.

මේ ආකාරය තත්ත්වයන් ඇති නොවීමට සේවා සපයන ආයතනයක් මහජනතාවත් වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය නීති නොසලකමින් ජනතාව තම වගකීම අතහරිමින් මෙලෙස කටයුතු කළහොත් කොරෝනා පාලනය කර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බවද ඔහු කියා සිටියේය.

47,045 views

13 Comments to “කොරෝනා පාලනය ගිලිහී යෑම අනිවාර්යයි…”

  1. Saman says:

    වැක්සීන් හොරැ තොපි හොරකම් කරල දැන් දෙනව උපදෙස්
    තොපි නුවරට දුන්නු වැක්සීන් හොරකම් කරා නේද කෝ දෙවැනි මාත්‍රාව
    තොපෙ ලමයි කොරෝනා හැදිලා මැරෙන්න ඕන

  2. කුඹුක්කණ් says:

    කොරෝනා පාලනය කරන්න බෑ
    රට වහං කොරන මගුල් ප්‍රායෝගික නෑ.
    බටහිර ඇලොපතියන්ට මේවට ප්‍රතිකාර නෑ.
    උන්ට කරගන්න බෑ..
    වැඩ බැරි ඇලොපති අඬො ඇඬියා කාරයන්ට කොරෝනා මර්දනය කරන්න බෑ

    දේශීය ආයුර්වේද වෛද්යවරුන්ට මේකට ප්‍රතිකාර කරලා ලෙඩ්ඩු සුවපත් කරන්න ඉඩ දීපියව්

    • Susantha says:

      Dammika kapuwata kiyala oyaage pawle hamotama wedakam karagena IDH rohale wada karala pennanna kaywaaru nawaththala.

  3. Appuhamy says:

    The decision makers need to look at the situation from citizens point of view. Why are they behaving this way disregarding warnings and obvious risk of getting infected ?

  4. country man says:

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. WHY DONT YOU SHUT UP FOR ONCE. We are Buddhist. We will die any way according to our KARMA.

  5. Hudson says:

    Me okkoma kumanthrana.

  6. සනත් ඉතාලිය says:

    ගතවූ මාසය තුල ආන්ඩුව වගකීම ඉටුකලාද? . රට තුල ලොක්ඩවුන් ක්‍රියාවලියක් සිද්ද උනාද එහෙම සිද්ද උනානම් ඒ මාසෙ ඇති මේක පාලනයට නතුකරගන්න. තනම තිබ්බෙ අහින්සක එදාවේල හම්බකරකන මිනිහට විතරයි. ඇත්ත වශයෙන්ම ඊයෙ එලියට ගියෙ මාසයක් ගෙදර හිරවෙකා හිටිය මිනිස්සු. නැතුව පහුගිය මාසෙම බොරු බලපත්‍ර ලබාගෙන සන්චරන නීති තුට්ටුවකටවත් ගනන් නොගත්ත මිනිස්සුයි

  7. සනත් ඉතාලිය says:

    ගතවූ මාසය තුල ආන්ඩුව වගකීම ඉටුකලාද? . රට තුල ලොක්ඩවුන් ක්‍රියාවලියක් සිද්ද උනාද එහෙම සිද්ද උනානම් ඒ මාසෙ ඇති මේක පාලනයට නතුකරගන්න. තනම තිබ්බෙ අහින්සක එදාවේල හම්බකරකන මිනිහට විතරයි. ඇත්ත වශයෙන්ම ඊයෙ එලියට ගියෙ මාසයක් ගෙදර හිරවෙකා හිටිය මිනිස්සු. නැතුව පහුගිය මාසෙම බොරු බලපත්‍ර ලබාගෙන සන්චරන නීති තුට්ටුවකටවත් ගනන් නොගත්ත මිනිස්සු නොවෙයි

  8. clement says:

    api thamai hondatama kalee

  9. prabath says:

    කාලක්න්නි ගොමාලා (GMOA) කියක්කේ මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න කියලද ගෙවල් වලට වෙලාම ඉදලා
    දොස්තරල‍ා ඉන්ජෙක්ෂන් හොරෙන් විකුනගෙන කන එක ගොමාලාට (GMOA) පේනනේ නැද්ද

    • nuwa says:

      දෙවි වරුන්ට මුකුත් කියන්න එපා ප්ල්ස්

      • කුඹුක්කණ් says:

        දෙවිවරු , එක අතකට උඹ හරි

        කොරෝනා හැදිලා පාස්ටර් කෙනෙක් ගාවට ගියාම ඌ මොකක්ද කරන්නෙ, ඌ කිසිම ප්‍රතිකාරයක් කරන්නෙ නෑ.
        දෙවියන්ට යාඥා කරලා ලෙඩේ හොද කරගන්න කියනවා.
        ඇගේ තියෙන ප්‍රතිශක්තියෙන් ඉබේම හොඳ වුනොත් හරි , නැත්තං සොරි.

        කොරෝනා හැදිලා බටහිර ඇලොපති යෙක් ගාවට ගියාම , මිනිහත් කරන්නෙ මොකක්ද , කොරෝනා ඉබේම හොද වෙනකං ගාල් කරලා තියෙනවා
        ඉබේම හොඳ වුනොත් හරි , නැත්තං සොරි.

        ටිකක් එක වගේ නේ..

        හැබැයි , පාස්ටර් කොරෝනා වලට තියෙන එකම ප්‍රතිකාරය, දෙවියන් යැදීම කියන්නෙ නෑ. කොරෝනා ලෙඩාට පාස්ටර්ගෙ ක්‍රමය අකමැති නං වෙන ක්‍රමයක් තෝරාගන්න පුලුවන්.

        හැබැයි මේ බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල කුහක සේල්ස් රෙප් ලා ඒ අයිතියත් රෝගීන්ගෙන් උදුරාගෙන තියෙන්නෙ

  10. saman says:

    කවදාවත් ගිලිහෙන්නේත් නෑ. සමාජ ගත වෙන්නෙත් නෑ

Main News