කොරෝනා පාලනය රජය අතහැර දමලා.. රජය ෆේල් වෙලා.. පැණිය විහිළුවක්..
December 16, 2020 at 3:27 am | lanka C news
කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම රජය විසින් මේ වන විට අත්හැර දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.
විජිත හේරත් මහතා එ බැව් කියා සිටියේ හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති මාධ්‍යය හමුවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය මේ වන විට රට පුරා සමාජගත වි ඇති බවයි.
වතු ආශ්රිත ප්‍රදේශවලට මේ වන විට කොවිඩ් 19 වෛරසය සමාජගත වි ඇති බවත්, මෙය පාලනය කිරිමට රජය මේ වන විට අසමත් වි ඇති බවයි විජිත හේරත් මහතා කියා සිටින්නේ.
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් අයුර්වේද වෛද්‍යවරුන් සහ ඇතැම් පිරිස් විසින් මේ වන විට හදුන්වාදුන් ඖෂධ සහ පැණි වර්ග සෞඛ්‍යය අංශ වල අනුමැතියකින් තොරව ප්‍රචලිත කිරිමට කටයුතු කිරිම විහිළු සහගත බවයි.
පලාත් සභා මැතිවරණය පැවැත්විමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වි නොමැති බවද විජිත හේරත් මහතා කියා සිටියා.
– හැටන් රංජිත් රාජපක්ෂ
මුං කරපු පව් වලට විදවනව මේ ආත්මෙම…
රටට සත පහක වැඩක් නැති බාල පාපතරයා….
පල පල කනමදයා….බේබද්දා ….කොල්ලො පාවල දීල බේරිචච නිවටයා….
ගල් කාලක් ගහල බුදිය ගනිං….