‘කොරෝනා පාලනය වූයේ නිදහස් සෞඛ්‍ය සේවය නිසා.. කේරලය දෙස බලන්න’ කියූ හදුන්නෙතිට ගම්මන්පිල දුවන්නම ගහයි..
June 29, 2020 at 10:29 pm | lanka C news
ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් සාර්ථකත්වයක් ලබා ගැනීමේදී ආණ්ඩුව යම් කාර්ය භාර කර ඇති බව තමන් පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
නමුත් ශ්‍රී ලංකාවේ ඇති නිදහස් සෞඛ්‍ය සේවය නොවන්නට ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන් ගොඩ ඒමට නොහැකි බවද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ හිරු රූපවාහිනියේ පැවති බලය වැඩසටහනේදී අදහස් පළ කරමිනි.
කෙසේ නමුත් එම අදහසට දැඩිව විරෝධය පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන රටවල් ගණනාවක් ද කොරෝනා මර්දනය අසාර්ථක වී ඇති බවයි.
එනිසා නිදහස් සෞඛ්‍ය සේවය නිසා කොරෝනා සුව වූ බව පැවසීම පිලිගත නොහැකි යයිද ඔහු කියා සිටියේය.
Gepostet von ඒකාබද්ධ තරුණ එකමුතුව – රත්නපුර am Donnerstag, 25. Juni 2020
JVP Dogs are obedient ” kukko’ of UNP. They are uneducated and unsocial people.
These JVP group good for working in the pigsty.
australian business man keekuta kelala thawa enawa loku talk ddagen. thoge geni lamayayi wheelars hill inna gedarath api dannawa pakaya
අනේ පව් මෙන්න තාමත් හදුන්නෙත්ති දුවනවා. ගොන්-අන් -පිලට බයේ.