කොරෝනා පාලනය සාර්ථකයි.. දැන් සීඝ‍්‍ර සංවර්ධනයකට මන්ත්‍රීවරුන්ට වාහන ගේන්න ඕනෑ…

October 26, 2021 at 10:40 am | lanka C news
කොරෝනා පාලනය සාර්ථකයි.. දැන් සීඝ‍්‍ර සංවර්ධනයකට මන්ත්‍රීවරුන්ට වාහන ගේන්න ඕනෑ…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය යළි සලකා බැලීමට කාලය එළැඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින නිසා ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යාමට මීළඟ පියවර බව ද පෙන්වා දුන් ඒ මහතා එම කාරණය සඳහා මෙම පහසුකම අවශ්‍ය බවද පැවසීය.

මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට ජනාධිපති මන්දිරයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ ද ඒ ගැන අවසන් තීරණයක් නොගත් බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමේ තීරණය රට තුළ උද්ගතව තිබූ තත්වය හේතුවෙන් අවලංගු කරන ලෙස මන්ත්‍රීවරුන් විසින්ම ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

30,893 views

32 Comments to “කොරෝනා පාලනය සාර්ථකයි.. දැන් සීඝ‍්‍ර සංවර්ධනයකට මන්ත්‍රීවරුන්ට වාහන ගේන්න ඕනෑ…”

  1. චන්ඩි කොල්ලා says:

    වාහනයක් දෙන්න හැබයි අර ලංකාවේ එකලස් කරන මයික්‍රෝ එකක්! එවිට අඩුම ගානේ එම කර්මාන්තශාලා වල වැඩකරන මිනිස්සුන්ට වත් යහපතක් වේවිනේ! රටට විදේශ විනිමය අහිමි වන්නේත් නැහැ! කෙසේ නමුත් අද දවසේ ප්‍රමුඛත්වය දියයුත්තේ මෙවැනි දෙයට නොවෙය. මේ අම්බරුවා කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්ම තමය.

  2. mali says:

    This bugger wants nothing else to buy V8 and run around the country with his family using people’s money for petrol. These vehicles drink petrol.It will not run 5/6 km per gallon with AC.If you give 225 v8 whole country petrol consumption would drink these fellows. We do not need you fellows to develop the country. all the government AGA and other officials can do the work as it has been all the time. So you better stay in the so called parliament and eat buriyani .

  3. sana says:

    Muta tie coat godakuth genwanna ona….

  4. Balana Rala says:

    What???? Who is this guy?
    Is there a leader in this country? Should import few brand new bullock carts….. nothing else.
    I don’t know why? mehema wenne ai?
    These guys should be hanged…. shameful, disgusting, disgraceful and ungrateful bunch of fools.

  5. ගල් අගුරැ මාටිං says:

    මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට ජනාධිපති මන්දිරයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ ද ඒ ගැන අවසන් තීරණයක් නොගත් බවද ඔහු පැවසීය.

    හෙඩිම කියවලා උඩ දාගෙන ගොබිබ කමෙන්ටු කොටන ගොමරාජ් බත්බැලයා වෙනුවෙන් හදපිරි මෙවිවා එක. සරමෙි පිහින්ඩ තිබිබ ධාතුවක්නේ මෙි අපරාදේ….

  6. Mark Anandappa says:

    Wht crap is this –

  7. Ajith says:

    මන්ත්‍රීවරුන් ඇමතිවරු සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගෙනයාම සඳහා කියා නිවැරදි විය යුතුය.

  8. Sakshi says:

    Sinhala Buddhists see you have that below Hoooooooooooooooo

  9. 69 MIN BAIYOO says:

Main News