කොරෝනා පැණිය ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට මහා පිරිස් එති.. නොමිලේ බෙදා දෙයි.. තදබදය පාලනයට පොලිසියෙන් යයි..

December 8, 2020 at 10:00 am | lanka C news
කොරෝනා පැණිය ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට මහා පිරිස් එති.. නොමිලේ බෙදා දෙයි.. තදබදය පාලනයට පොලිසියෙන් යයි..

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් එක්ව සිටින බව දැක්වෙන පින්තූර සමාජ ජාලවල හුවමාරු වෙයි.

අදාළ ඖෂධය ඔහුගෙන් ලබා ගැනීම සඳහා ජනතාව මෙසේ එක් රැස් වී සිටින බවද සදහන්ය.

තදබදය පාලනය සඳහා පොලිස් නිලධාරීන් ද යොදා ඇති බව පින්තූරවල දැක්වෙයි.

අදාල ඖෂධය මගින් කොරෝනා සුවපත් වන බවත් ඖෂධය භාවිත කල අයෙකුට වෛරසය ආසාදනය නොවන බවත් ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත.

මෙය ඔහු විසින් අද දිනයේ නොමිලයේ බෙදා දීම සිදු කරයි.

106,889 views

66 Comments to “කොරෝනා පැණිය ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට මහා පිරිස් එති.. නොමිලේ බෙදා දෙයි.. තදබදය පාලනයට පොලිසියෙන් යයි..”

  1. Darshana abayakoon says:

    අසාර්තක පලකයන් කරවන රටක පිදුරු ගසෙත් එල්ලීමට වෙර දරන අසරන මිනිසුන්.
    ලොක සෞක්ය සන්විදානයෙන් අනුමත එන්නත ගෙන් වීමට කිසිදු සලසුමක් ක්‍රියා පටි පාටියක්, මුදල් වෙන් කිරීමක් නොමැතිව.ජනතාව බිල්ලට දෙමින්, තමන්ගේ අසමත් කමේ හෙලුව වසා ගැනීමට ගජ මිතුරු මාද්ය සගයා ලවා දම්මික පැනි නාටකය රග දැක්වූ වගයි. දවසකට ආසාදිතයන් 1000කට ආසන්න ගනනක් හමුවන රටක වැඩ බැරි රජයක ක්‍රියා කලාපය අතිශයින්ම නින්දා සහගතයි

    • Nimal says:

      ඒ WHO එකෙන් එන්නතක් අනුමත කරලද??? හත් දෙවියනේ ලෝකෙම බලාගෙන හිටියේ මෙි අවස්එාව එනකන්, මොකක්ද මචං එනනතේ නම

    • සමථ මණ්ඩලය says:

      ලෝක සවුක්ය සංවිධානයෙන් කිසිම එන්නතක් අනුමත කර නැත.

  2. Carpenter says:

    Dolukande pirith ahanna, Nikaweratiye bodghiya wandinna, Wanduramba budu haamuduruwo balanna giya ewun thamai wedipurama gihilla aththe!

  3. john the baptice says:

    ගොන් බයියෝ මේසන් බාස් පොකුරක් හදයි වගේ එතන ගිහින් පොරකාල. රටම ඉවරයි.

    • kamal says:

      ජෙලස් නෙහ් තනි ඇහැට ඇඩෙනවා නේහ් මචං රෑක හොරෙන් ගිහින් කුප්පියක් ඉල්ලා ගනින් අපි නමි බිවා

      • Viper says:

        mona magulen hari honda wenawanam mokada wenne? Nimile dena nisa lajjai wage athi kattiyata,,

    • Jepi buster says:

      නරකද රතු තරුවෙන් ගව මුත්‍ර බෙදුවනම්. ජෙප්පෝ පෝලිමේ යන හැටි බලාගන්න තිබ්බා.

    • RED BULL says:

      තොගෙ තාත්ත හොඳම වර්ගයේ හරකෙක් බව තොගෙ නමෙන්ම පේනව .

    • හරිනි අමරසූරිය says:

      හරියට අර ජෙපි වසලයො පුන්චි අම්මට කෙලින වල් පරයෙක්ව රටේ පලකය කරන්න හදනව වගේ නේද බන්.🤣🤣🤣🤣🤣😅🤣

  4. kamal says:

    රන්ග වීරක්කොඩි කියන බටහිර දොස්තර එක එක නම් වලින් මෙතන පැණියට විරුද්දව කමෙන්ට් දානවා. පොහොට්ටුවෙන් ජනප්‍රිය වෙලා මූ දැන් පකනිල් ටොයියන්ගෙ කොන්ත්‍රාත් එකක් කරන්නෙ

    • ක්‍රිමිනල් says:

      යකො රංගයා කියන්නේ අමූ බෛයෙක් , ඇත්ත කථා කරද්දී ඌ කොන්තරාත්තුවක් කරනවා කියනවානං , උබලා ළදරුවො වෙන්නොනේ ,රංගලා අපිත් එක්ක මරාගත්තේ රාජපක්ශලාව ගේන්න සහ සධාරණීකරනය කරන්න තොපි දනගාන කාලේ .

      • ක්‍රිමිනල් ජූනියර් says:

        ඒ කියන්නෙ තෝ දැන් නාකියෙක්.

  5. kamal says:

    මචන් කිුමිනල් විඩියෝ එක බැලුවද? ඇඩෙනවා නේහ්?

  6. mr says:

    Mass media is responsible for this tragedy, and the backboneless professionals in all scientific and medical committees/communities are held responsible 2nd ly. Then Comes to the government that allowing these to flourish into this level.

    We are just believers without proper reasoning. Its a culture !

    Pathetic.

  7. RED BULL says:

    කොරෝනාවලට වඩා භයානකයි ලංකාවෙ කුහක හැත්ත​.කට මැත නොදොඩා තොපිත් ඉල්ලන් බීපියව්,ඕක දෙන්නෙ නොමිලෙ පාහර කාලකන්නි.

  8. ranjan says:

    හෙළවෙදකමට ගරහන පරයන්ට කොවිඩ්ම වැළැදෙවා

  9. Gajabaa says:

    Bayyoma Hondai Lab Rats la Widihata … Gahana Vaccine tikath Untama Gassala balanna One …Mooda harak

  10. Harsha says:

    බොහොම වැදගත් දෙයක් වුනේ. මෙය ධම්මික බණ්ඩාර ලැබූ මහතා ජයක්, එසේම පොදුවේ ශ්‍රී ලාංකික සැම ලැබූ ජයක්. මෙය ධම්මික බණ්ඩාර ලැබූ මහතා ජයක් කියන්නේ, අප සියලු දෙන්නා දුටුවා ඔහුට එල්ල වූ බාධක. එසේම රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඉතා ලොකු උපකාරයක් කර තිබෙනවා. සිසිර ජයකොඩි මහතාට ජනතා ප්‍රශංසාව හිමි වෙනවා ඇති.

    ධම්මික බණ්ඩාර මහතා සේම කොරෝනා රෝගයට හෙල බෙහෙත් සොයා ගත් (ජනවාරි/පෙබරවාරි සිට) තවත් ලාංකික හෙල වෙද මහත්වරු ඇත. ජනගහනයේ ප්‍රමාණය සලකා බලා එම වෙද මහත්වරුගේ සේවයත් ලබා ගන්න. අමිල වෙද මහතා, ගම්පහ හෙට්ටිආරච්චි වෙද මහතා, ගලහ අනොජ් වෙද මහතා මෙයින් කීප දෙනෙක්.

Main News