කොරෝනා පැණි මුලාවක්.. ධම්මික බණ්ඩාරගේ පැටිකිරිය දැන් රටම දන්නවා.. ජනතාව මුලා කිරීම පාපයක්..- කොරෝනා ඇමතිනි

December 21, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා පැණි මුලාවක්.. ධම්මික බණ්ඩාරගේ පැටිකිරිය දැන් රටම දන්නවා.. ජනතාව මුලා කිරීම පාපයක්..- කොරෝනා ඇමතිනි

කොරෝනා මර්දන සඳහා යැයි කීමෙන් හඳුන්වාදී ඇති විවිධ පැණි වර්ග ජනතාව මුළා කිරීමක් යයි කොරෝනා පාලන පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඇය පෙන්වා දෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දී කිසිම ඖෂධයක් ලියාපදිංචියකින් තොරව භාවිත කළ නොහැකි බවයි.

ඒ සඳහා පළමුව පර්යේෂණ කර ඖෂධයේ සාර්ථකත්වය විද්‍යානුකූල තහවුරු කළ යුතු බවද ඇය පෙන්වා දෙයි.

දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුලද ක්‍රමවේදයක් ඇති බවත් ඊට අදාළ ඖෂධ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් තහවුරු කරගත යුතු බවද පවසන ඇය රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැයිද කියා සිටී.

හැඟීම් දනවන ආන්දෝලනාත්මක වාර්තාවලින් ජනතාව මුලා වන බවත් එවිට ජනතාවට කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි වන බවත් ඇය පෙන්වා දෙයි.

බොරු විශ්වාස ජනතාව අතරේ පැල කල විට ඔවුන් ඒ පාර වල යන බවත් එයින් සිදුවන්නේ කොරෝනා මර්දනයේ මූලික සෞඛ්‍යාරක්ෂිත පියවරයන් ඔවුන්ගෙන් ගිලිහී යාම බවත් එනිසාම ඔවුන් අවදානමට ලක් විය හැකි බවත් ඇය සදහන් කරයි.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධය ගැනද අදහස් පලකරමින් ඇය සඳහන් කරන්නේ ඔහු කවර පසුබිමක පුද්ගලයෙකු දැන් ජනතාව දන්නා බවයි.

මෙවන් දේ නීතිවිරෝධී බවත් කොරෝනා භාවිතා කරමින් මුදල් හම්බ කිරීමට හෝ ජනතාව මුලා කිරීමට කටයුතු කිරීමයි මහා පාපකර්මයක් බවත් ඇය පෙන්වා දෙයි.

58,403 views

50 Comments to “කොරෝනා පැණි මුලාවක්.. ධම්මික බණ්ඩාරගේ පැටිකිරිය දැන් රටම දන්නවා.. ජනතාව මුලා කිරීම පාපයක්..- කොරෝනා ඇමතිනි”

  1. GONA says:

    Dr. Sudarshani is a highly qualified medical specialist in community medicine and the best person to manage covid-19 epidemic in Sri Lanka.

  2. saman says:

    අනුන්ගෙ පැටිකිරි ගැන හොයන්න කලින් තම තමුන්ගෙ පිටිකිරි ගැන බලාගත්ත නම් හොඳයි නේද ? සාක්කුවට වැටෙන්න තියෙන කොමිස් වලට තට්ටු වෙන කොට දුකයි තමයි.

    ඒ මිනිහගෙ පිටිකිරි නෙමේ වැදගත් ඒ පැණිය හරි යනවද කියල හොයල බලපන් සුද්දන්ට දෙන්න නොගිහින්. උඹලගෙ ඇමැති පිටිකිරි වගේම මේ රටේ 90% ක්ම දොස්තරගෙ පැටික්කියක් අපි හොඳට දන්නව.

  3. kavirathna says:

    මතුපිටින් කෙසෙවෙතත්, මෙයාටත් සින්හල බෞද්ද ටිකක් ඈලජික්.

  4. විෂ් විශ්වකර්ම says:

    මොකද ගැනීයේ කොන්ඩේ කපන්නේ? පිස්සුද?

  5. බන්ඩා says:

    පුල්ලෙ නෝනා ‘කොත්තමල්ලි සහ කටුවැල් බටු’ අහල තියනවද? ඒවා ලියා පදිංචි කරලද?

  6. Gal Banda says:

    Hat off criminal.

  7. කසිප්පු ජොනී says:

    කාලි පැණිය ඇත්තක්නම් මීවැල්ලාව දොලුකන්දත් ඇත්ත. මේවා විශ්වාස කරන්නෙ ගොඩක් දකුණෙ ගොන් බයියෝ. අපිට මතකයි ඒ දවස්වල මී වැල්ලාවට වාහන හයර් කරගෙන මේ දකුණෙ ගොන් හැත්ත ආවා. මැස්සො ඇහිරුන නිකවැරටිය නගරය පිටකොටුව වගේ වුණා.

  8. NuwanJ says:

    ඒතකොට මුලින් බටහිර දොස්තරලා තුන්කට්ටුවත් සායනිකව දෙවරක් පරීක්ෂා කළා
    100% සුව වුනා කිව්වා..
    ඒහෙම කිව්ව නිසා නේ රජයත් මේක ගැන තව හොයන්න කමිටුවත් දැම්මෙ
    ඒ් දොස්තර 3න් දෙනත් ඒදා මොනවත් කිව්වෙ නැහැ
    ඒයාලත් මේ කමිටුවට ඉන්නවා
    දැන් ඒකපාරටම බේත බොරඅවක් වුන විධිය ගැනයි කාටත් සැක..

  9. අමල් says:

    She is evangelical christian

  10. Pradeep says:

    This is lady is a Christian. They don’t want to believe any other gods or invisible powers.
    According to to them everything else is fake.
    This man talks to a god or some other invisible animal what’s wrong with thats
    Don’t fool by superstitious christians.

Main News