කොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..

April 9, 2020 at 9:20 am | lanka C news
කොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..

කොරෝනා වෛරසය නිසිලෙස පාලනය නොකළහොත් මහනුවර රෝහලේ කොරිඩෝවේද මළමිනී ගොඩගැහෙන ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ශ්‍රද්ධා හේමප්‍රිය මහතා අනතුරු ඇගවීය.

පුද්ගලයින් 100 දෙනකුට පමණ වෛරසය ආසාදනය වුවහොත් ඉන් 15 දෙනෙකුට පමණක් අසාධ්‍ය විය හැකි බවත් ඉන් 03 දෙනෙකු මරණයට පත්වීමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම වෛරසය වේගයෙන් පැතිර යමින් තිබෙන නිසා එම තත්ත්වය වළක්වා ගත නොගතහොත් මහනුවර රෝහලේ කොරිඩෝවේද මල මිනී ගොඩගැසීම සිදුවිය හැකි බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති රැස්වීමේදී ය.

91,917 Viewers

33 Comments to “කොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..”

  1. gonja says:

    pisukath hamawele kiyala samajaya bithiyata adala danna epa.

  2. කෝ රෝනාල්ඩෝ says:

    උදේ හවස ටීවී එකේ රේඩියෝ එකේ පන යනකම් කියනවා. එක එක ඔස්ට්තාර්ල එක එක වක්‍ර පෙන්න පෙන්න ලොවෙත් නැති කෙස් පැලෙන තර්ක දානවා. සවුක්ය අමාත්යංශය දවසේ ගානේ ප්‍රෙස් කොන්ෆෙරන්ස් තියනවා. එතකන් මෙච්චර කල් මුන්නහේ ඇද යටද දන්නේ නැහැ හිටියේ ? ගෙවලුත් නුවර මද දන්නේ නැහැ ??

    • 000 says:

      oya manussaya Chanel center wahala nisa awlen aththe

      • somipala says:

        එතුමන්ලාට බඩුත් නැතුව ඇති. මo කිවුවේ මේ මේ ..බෝතල් , බෝතල් …

      • ඔවු මුංගෙ සමහරු ස්ට්‍රයික් කරලත් හවසට චැනලින්ග් යන උං..මුගෙ හිතේ ටෙස්ට් කරහම ඒ රිපෝට් එකත් අරං එලියෙ ඇවිදින්න පුලුවන් කියල..ටෙස්ට් නෙගටිව් උනත් රෝගය තුරන් වෙන කං ඇතුලෙ තමයි..කඩේ ඇරියත් ලෙඩ්ඩු එන්නෙ නෑ..කොරෝනත් එක්ක ෂෝට් කට් බැහැ..වුහාන් කළා වගේ සති 8 ක් වත් යනව..එතෙක් ඉවසපල්ලා.

  3. Lasantha says:

    Do not know what these people are saying, Our minister of health hugged a Chinese lady after she was discharged from hospital.

  4. NAK says:

    Is this also a part of GMOA’s fear mongering?

    Nuwara eliya district hasn’t had a single corona virus patient from the begining and that is over a month now. If the security personnel manning district entry points are doing their job Nuwara eliya can start the process of coming to normalcy.

    • මුං යටි හිතින් ප්‍රාර්ථනා කරන්නේ ජනතාවගේ මරනය. ඒ පිටින් තම තමන්ගෙ යටි අරමුනු කරා යෑමට..කොරෝනා එතරම් අසාධාරන නැත..

  5. Fernando says:

    All what has been said here are known to everyone. Everything starts with ‘IF’. Nothing new.
    What we need from you medical professionals are the strategies to overcome the problems. Please give practical solutions, no point in reiterating the problem over and over again.

  6. podieka says:

    Where were you all this time?

  7. මිගාර says:

    මෙතන ලියල තියන හැමෝම ඒ වෛද්‍යවරයට විරුද්ධව අදහස් දක්වල තියෙන්නෙ. ප්‍රකාෂයෙ සත්‍යය අසත්‍යය බව නෙමේ. පුදුමයි සහ කනගාටුයි ලාංකික සමාජය ගැන.😓

    • Truth says:

      Agree

      • ඇර සොයිසා says:

        ඒ මුං චොරසේනගේ ප්‍රොපගැන්ඩා බලකායේ බැලයෝ ටික නිසා.තත්වය චොර කියලා කවුරැහරි කියනකොට චොර බලකාය හිටුකියලා කොටනවා

    • ජනක says:

      මෙතන ඔය පලවෙනි කොමෙන්ට් එකේ ඉඳල කෝ රොනල්ඩෝ ,NAK,Lasantha,Fernando.Podieka යන සියලුම නම් වලින් කොමෙන්ට් දමල තියෙන්නේ එකම එකා .මේකෙන් බොහොම පැහැදිලියි UNP කාරයන්ගේ සැලසුම .මුන්ට ඕනා මේ රටේ කොරෝනා පතුරුවන්න .මුන්ට ඕනා මේ දමල තිබෙන ඇඳිරිනීතිය ඉවත්කරන්න ඉවත් කරලා මේ රෝගය රටපුරා පතුරුවන්න .එහෙම පතුරුවන්න සම්පත් දායකත්වය දෙන්න බද්යුද්දීන් ,අස්සත් සාලි ආදීහු සුදානම්

      • කෝ රෝනාල්ඩෝ says:

        හාලෝ මල්ලී, කොහෙද මෙතන දේශපාලනයක් ගාවලා තියෙන්නේ. කියවපන් මම දාල තියෙන අනිත් කොමෙන්ට්. මේ වෙලාවේ එක එකාට රෙදි නැතුව කඩේ යන එක නවත්තලා මේ රට වැටිලා ඉන්න තත්වයෙන් ගොඩ එන්න ක්‍රමයක් කල්පනා කරපන්. එකට උදේ හවස ආණ්ඩුවට බැන බැන , කවුරුත් ගෙනත් දෙන බඩු මල්ලක් දිහා බලාගෙන ඉන්න එපා. ඔය මොකාත් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය හදාගන්න තමා බලන්නේ ( UNP, JVP, SLFP, පොහොට්ටු,..). අතෙන්ම රටට ආදරේ එවුන් දැන් නැහැ. දොස්තරලට උනත් බලන්නේ තමන්ගේ ජාම බේරගන්න. මොකද මේක තව දිව්වොත් උන්ට බෙල්ල තියන්න වෙනවා..
        අද උදේ ත්‍රී විල් එකේ එකෙක් මාළු මාළු කිය කියා අවා. මිනිහ මාළු විකුන්නට මාළු අදුරන්නේ නැහැ. මම ඇහැව්වම කිව්වා.” මහත්තය මම මේසන් වැඩ කලේ, දැන් ගෙදර වියදමට සල්ලි නැහැ, ඒකනිසා පර්මිට් එකක් අරන් එලියට බැස්සා මොනා හරි විකුණගන්න කියල”. හිතපන් ගෙදරට වෙලා ඉන්න එකේ, කොරෝනා වලින් බේරෙන ගමන්ම කොහොමද මේ වැටිච්ච තැනින්
        රටක් හැටියට ගොඩ එන්නේ කියලා.

        • Siriya says:

          Ronald – does not give a solution thus he sees only the negative side, this man is a total waste to the community..

    • Lakcha says:

      Your comment is very valid to these doctors

  8. උදාර says:

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේ දී පවා නුවර ජනයා නගර වල ගැවසෙන ආකාරය දැක්කම මෙහෙම තත්වයක් ඇති නොවුවහොත් පුදුම විය යුත්තේය.
    බුද්ධිමත්ව සිතා බලන්න.

  9. Mahee says:

    මෙම වෛද්‍යවරයාගේ ප්‍රකාශය නිසි බලධාරීන් වෙත නිසි ලෙස සන්නිවේදනය වී ඇත. මෙවන් තත්වයකට යානොදී කටයුතු කිරීම සදහා කලයුතු කාර්යයන් සදහන් කරන ලද අතර එය ඉක්මනින් ඔබ වෙත සන්නිවේදනය වනු ඇත. සෞඛ්‍ය ආරක්ෂක ආදී සේවාවන් වල නියුක්ත වුවන් තම අදහස් මෙලෙස ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ අරමුණ ඔබ අප සැම මෙකි වයිරසයේ ගොදුරු බවට පත් කර නොගැනීම සදහාය්.

  10. Anti Corona says:

    ආයුර්වේධ දොස්තරලටත් මේ වැඩේ කරන්ඩ අවස්තාවක් දිය යුතුයි. ඔවුන් කියනව ඔවුන්ට මේ ලෙඩේට ප්‍රතිකාර කරන්ඩ පුලුවන් කියල…අපිට ඕනෙ කාගෙන් හරි ලෙඩේ සුව වෙන්ඩයි…සමහර දොස්තරලට තියෙන්නෙ ගවුරවය බෙදා ගැනීමෙ ප්‍රශ්නයක් වගේ…කොහොම උනත් හැම දෙයක්ම කරල බලන්ඩ ඕනෙ කරන මේ වෙලාවෙ, ආයුර්වේදය වගෙ වටිනාතැනක් පටු අදහස් නිසා කොන්කරල තියන එක මිනී මැරීමට ඍජුවම අනුබල දීමක්මයි…

    • Critic says:

      Absolutely correct! I agree with your entire comment. Westren Doctors will never want to surrender to our Aryuvadic system so this is big problem for the country.However,there’re some prominant doctors,such as Dr Padeniya, who agree with our systems.

    • sumith says:

      I agree with your comments

    • Aurora says:

      බටහිර වෙද්දු තමන්ගේ වෙදකමේ කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් හෝ ප්‍රතිශක්තියක් ඇතිකිරීමේ හැකියාවක් නැති බව දැන දැනම පිදුරුගොඩේ ලැගපු බල්ලා වගේ ආයුර්වේද හෝ/හා දේශීය වෙදකමේ තියනවා කියන ප්‍රතිකර්මය හෝ ප්‍රතිශක්තිය ඇතිකිරීමේ හැකියාවට බාධාකරමින ඉන්නවා. මුන් මිනීමරන්න කරන උත්සාහය පරාජය කිරීම ආණ්ඩුවේ කාර්යයි.

  11. ajantha says:

    EVERY BODY KNOWS THAT, IF WE FAILS TO CONTROL ,WHAT WILL BE THE SITUATION. RATHER THAN ISSUING STATEMENTS, DR. PL. DO YOUR JOB, WITHOUT CREATING A FEAR MENTALITY AMONG THE GENERAL PUBLIC.

  12. poramola says:

    methuma kiyanne wenna puluwn parissam nownothkiyala misa wenawa mai kiyala na…oka ithin apita unath kiyanna puluwam….parissam nownoth lankawama malageyak wei kiyala….wasanawakata ape aarakshaka saha saukya sewa wade hodata karahena yanawa….GMO eka poddak baya karanawa ekath hodai….bayen hari araksha wenawa nam…

  13. Lakcha says:

    Sri Lanka forces can handle that do not get worried doctor. You try your best to be in the hospital and treat the contacted people.

  14. mali says:

    Ayurveda doctors can bring the corona patients to ayurveda and start treating no one stopped it.What is the big deal about it.Let the western doctors to do what they do Ayurveda doctors can do their bit at all the ayurveda hospitals in all over the country. government has given the Ayurvada doctors due respect keeping them same salary and giving them vehicle permit etc.They are doing private practice and charging the same channel fee like western doctors.there are ayurveda consultants and specialists they do the same channeling as western doctors.These are my personal experience.

  15. Lakcha says:

    All Doctors, Please, be in the hospitals and treat the patients.

  16. Dharmaprema says:

    Editor, karunakarala, meka prasiddha karanne. paatakayinge ingrisi daenuma avathakserukaranta epa. ingirisiyen liyanne mama sinhala nodanna nisa newei, sinhala word processing mata nuhuru nisa.

    This doctor could be well meaning, but he is simply stupid to talk like this when the government and the authorities – the security forces and all health workers – are doing such a great job of trying to contain the Corona-19 epidemic. Probably he has in mind the considerable number of antisocial elements who are deliberately violating the curfew and doing various other things that will scuttle the work of those national heroes. The doctor should not try to frighten those criminals into compliance. Let the law enforcement authorities deal with them. He should take care not to demoralize the law abiding majority by alarming them in this way.

  17. Nishantha says:

    Dharmaprema, you are correct. Agree 100 per cent.

Main News