කොරෝනා පැතිරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටිනවා..- JVP

December 7, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා පැතිරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටිනවා..- JVP

කොරෝනා සමඟ ජීවත්වීමු යයි කියමින් ආණ්ඩුව කොරෝනා පැතිරීමට ඉඩ දී බලා සිටින බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.

ආණ්ඩුවේ ඉලක්කය විය යුත්තේ කොරෝනා සමග ජීවත් වීමට ජනතාවට කීම නොව කොරෝනා පාලනය කිරීම බවද ඇය පවසයි.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුවේ නොහැකියාව කොරෝනාවලින් වසන් කරමින් ජනතාව මත පැටවීමේ ප්‍රවේශයක් දක්නට ඇති බවත් ආණ්ඩුවේ නොහැකියාව කොරෝනා වලට බැර කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ඇය පැවසීය.

බන්ධනාගාර තුළ විශ්වවිද්‍යාල තුළ පාසල් තුල සිදුවන සිදුවීම් ද බඩු මිල ඉහළ යාම වැනි සියලු දේ කොරෝනා වලට ලඝු කිරීම පිළිගත නොහැකි බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියාය.

24,102 views

40 Comments to “කොරෝනා පැතිරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටිනවා..- JVP”

  1. බූරු පුතානෝ සජීයා says:

    ජෙප්පන්ට ඕව තේරෙන්නෙ නැහැ. අපි ක්‍රියාත්මක කරන්නෙ පුංචි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ මෙතර්ඩ් එක. ඒ ඇමරිකාවේ වගේ herd immunity හෙවත් රංචු ප්‍රතිශක්තිය ඇති කිරීමයි. කොරෝනා වෛරසය ටිකෙන් ටික සමාජයට මුදාහැරීම තමයි මේකෙදි කරන්නෙ. වයස අවුරුදු 60 වැඩි දුර්වල මිනිස්සු මැරෙන්න පුළුවන් නමුත් අවුරුදු 30 ක යුද්ධයකට මූන දීපු අපට ඒක සිම්පල්.

    • Deviyo says:

      “ආණ්ඩුවේ ඉලක්කය විය යුත්තේ කොරෝනා සමග ජීවත් වීමට ජනතාවට කීම නොව කොරෝනා පාලනය කිරීම බවද ඇය පවසයි.” Ane babo Jangiya Vikaagena Prakaasa kalath ‘Paalanaya kireema’ kiyanne ‘naethikireema’ nevi neva. Ara anek leda paalanaya karagena avurudu gananavak jeevath venava kaiyana ekama neva.

  2. ඊබ්‍රාහිම් සහෝදරයා says:

    JR හෝ ප්‍රේමදාස ජනාධිපතිව හිටිය කාලෙ මේ ආකාරයට බාධා කලා නං මෙලහකට මරල

    • බූරු පුතාණෝ සජියා says:

      කවුද බං බාධා කලේ?. දැන් එතකොට මිනිස්සුන්ට කතා කරන්නත් බැරිද?.

  3. silva says:

    HARINI…JVP AANDU KALE RANIL EKKA, DAN PAD SAJIYATA SET WELAA.
    CORONA WALATA HONDAMA BEHETHA THIYENNE RANNGONJA LKANGA
    RAN GONJA OYAATA NIYAMETA INJEKSION EKA GAHAI BACE SIDE EKATA.
    ANE BHARINI OYAAGE phd, digriya.

  4. මහනුවර අක්‍රම් says:

    ටිං ටිං සිල්වා කලිං පාර නං කියුවේ ගෝටා කරපු බම්බුවක් නෑ……. කොරෝනා පාලනය කළේ රචු තරුවෙන් කියලා…. මේ පාර බැරි උනාද?
    .
    හඳුන්නෙත්ති හාදයත් කිව්වා ගෝටා කරපු බම්බුවක් නෑ……. නිවර්තන කලාපීය රටවල් වල කොහොමත් කොරෝනා බෝ වෙන්නේ නෑ කියලා……. මේ මාස ගාණට අපිත් දන්නේ නැතුව ලංකාව සීත කලාපෙටවත් පා වෙලා ගියාද?
    .
    කුහක හැත්ත!

    • ගරසරප says:

      මරු කතාව.

    • ක්‍රිමිනල් says:

      ජෙප්පො බෛලා ගහනවනං ,බොලාගේ සුපර් මෑන් කරපු රටට දැනෙන වැඩ දෙක තුනක් කියහංකො මේ අවුරුද්දේ ?

      • හරිනි අමරසූරිය says:

        කවුද ඩෝ ජෙප්පො එපය් කියද්දි චන්දෙ දාපු උන්ගෙ ඇගිලි කපල මරපු, ජෙප්පොන්ගෙ ඇදිරි නීතිය කඩපු රාජ්‍ය සේවකයන්ව මරපු, දේශපලන්ස් විරුද්දවදීනව මරල ලයිට් කනුවල එල්ලල දනහිසෙන් පහලට වෙන්න එල්ල ගෙන මිනිය කනත්තට ගෙනියන්න නියම කරපු, ජතික හැදුනුම්පත් බලෙන් අරන් මුලු මහජනතවගේම අනන්‍යතවයට කෙලවපු, මවුබිම නතිනම් මරණය අතහැර පුන්චි අම්මත් එක්ක රමණය කරමින් දිරියෙන් ඉදිරියට යන ජෙප්පොන්ට බයිල ගහනවෛ කියල අපහස කරන්නෙ.

      • siripala says:

        anee yako ai umba gahapu kudu nawattuwe a madidia dan sick eka hadilada ubata owa notherenna

  5. RED BULL says:

    ඔන්න එළදෙනක් ගාල කඩන් පැනල ගව මුත්‍රා දීම සුදුසුයි කිව්වනෙ,ඉල්ල ගනිල්ල​.

  6. Kalana says:

    ඒක ඇත්ත, කිසිම දෙයක් කලේ නැහැ මෙවර, අන්තවාදීන්ට කියාගෙන පතුරවාගෙන දැන් පැතිරෙනවා මොකුත් කරන්නේ නැහැ, බෙරණ එකෙක් බෙරියල්ල කියල ඇත ඇරලා. මේක තමයි උන්ට කරගන්න ඕන වෙලා තිබුනේ. මහලොකු රට රකින විරුවා. ආර්තිකයලු, අයියගේ පි බි. මදැයි නායකයෙක් හොයා ගත්ත.

  7. jayananda says:

    me moda jepita therenne ne mulu lokayama koranawata munadenne ea vidiyata thamai

  8. MD says:

    ඇත්තටම මෙහෙම දුෂ්ට කුහක දේශපාලනඥයන් ඉන්න ඵකම රට ලංකාව ද? කටක් ඇරලා මෙතරම් සුවිශාල ඵ්කාබද්ධ මෙහෙයුමක් කරන රජයක් හමුදාවක් පොලීසියක් සෞඛ්‍ය අමාත්‍යාංශය දොස්තරවරු හෙද හෙදියන් නිලධාරීන් ඉන්න අවස්ථාවක මෙහෙම දෙයක් කියන්න තරම් තුප්පහි වෙලාද JVP අධම දේශපාලුවන්

  9. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයන්ට ඔව්වා කම්ප්ලෙක්ස් වැඩියි බන් ! බිල්ලො මවලා , කොවිඩ් කියලා තමන්ගේ හෙළුව වහගන්න දගලන පාණ්ඩුවකට කඩේ යන පුන්නක්කු බෛයන්ට ඔව්වා තෙරෙන්නෑ ! ගජමිතුරු කල්ලී , පවුල ගොඩ ,හැබැයි තාම වහල්ලු ඇහේ පොල් ගස් තියාගෙන අනුන්ගේ රෙද්දේ තුත්තිරී ගලොනවා . ලංකා ඉතිහාසයේ අවුරුද්දක් තුල නැට්ටටම ෆේල් ආණ්ඩුව කියලා ,ගිනස් රොකොර්ඩ් එකක් තියන්න මේ පාණ්ඩුවට බැරි වෙන එකක් නෑ !

    • narada says:

      ජයවෙිවා ආදර්ශයක් දෙමු ලෝකෙටම පේන්ට පක්ෂේ අරමුදල් වලින් ඡනතාවට සහන සලසමු කන්ට නැතුව මිනිස්සු අමාරැවෙන් ඉන්නේ ආන්ඩුවම හැම දේම දෙන්ට කියලා දෙයක් නෑනේ ඔහේලටත් මන්තිු පුතිපාදන තියනවා නේ

    • ex hadaya says:

      JVP ekata puka dena bath kana mee haraka……

  10. REAL MAN says:

    Anura Kumaras Other ” Punchi Amma ”

    Gon Radical Ammandi……Satha pahakata wedak nethi balu pukak… Aiyo our Tax money…..

Main News