කොරෝනා පැතිරෙයි කියලා හිතුවත් මෙච්චර දරුණුවට පැතිරෙයි කියලා හිතුවෙ නෑ..- වාසු

May 18, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා පැතිරෙයි කියලා හිතුවත් මෙච්චර දරුණුවට පැතිරෙයි කියලා හිතුවෙ නෑ..- වාසු

මෙතරම් භයානක ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යනු ඇතැයි කිසිදු පෙර තක්සේරුවක් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

රජයේ තක්සේරු වූයේ මීට වඩා අඩු මට්ටමකින් රෝගය ව්‍යාප්ත වනු ඇති බව වුවද දැන් අපේක්ෂා නොකල තරමින් වසංගතය විශාල ව්‍යාප්තියක් සිදුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට මෙම වසංගතයට ඔරොත්තු දෙන්නට ප්‍රමාණවත් තරම් රෝහල්වල ඉඩ පහසුකම් නැති රෝග ලක්ෂණ නොමැති රෝගීන් ඇතැමකුට ගෙදර සිටීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.

42,326 views

37 Comments to “කොරෝනා පැතිරෙයි කියලා හිතුවත් මෙච්චර දරුණුවට පැතිරෙයි කියලා හිතුවෙ නෑ..- වාසු”

  1. Ruhdtug says:

    Mekai karanawa.. me aanduwada kalin aanduwada wediya narakata karanne?

  2. LalithM says:

    මේ වගේ අපතයෝ රජ සබේට යවපු අපි තමයි වැරදි. මග යන්න පනක් නැති අවලංගු චරිත වලින් මීට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

  3. දම්මික says:

    මම දන්නවනම් පැනිය හදන්නෙ පාර්ලිමෙන්තුව මක බෑවෙන්න….
    ජයරත්න සූදානම් වන්න… 225ක් ඔබගේ පෙට්ටිය එනතුරැ පාර්ලිමෙන්තුව අසල…

  4. Dharshana says:

    මේ යකාගෙ කතාවත් හරියට ගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්ගෙ කතාව වගේ. ගහනව කියල දැනගන හිටියට මෙච්චර දරුණුවට ගහයි කියල හිතුවෙ නෑ කිවුවෙ .

Main News