කොරෝනා පැරදු රටවල් අතර ලංකාව ලෝකයෙන්ම 02 වෙයි.. ප‍්‍රකට වාර්තාවක් කියයි..

September 27, 2020 at 11:20 am | lanka C news
කොරෝනා පැරදු රටවල් අතර ලංකාව ලෝකයෙන්ම 02 වෙයි.. ප‍්‍රකට වාර්තාවක් කියයි..

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ‍ක‍්‍රියාමාර්ග ගැනීම අතින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

සුප‍්‍රසිද්ද YICAI පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ පළමු තැන ලබා සිටින්නේ චීනයය.

මෙහි සවිස්තරාත්මක වාර්තාව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙහි පළමු ස්ථාන 10 ලබා ගත් රටවල් මෙසේය.

චීනය
ශ්‍රී ලංකාව
ඝානාව
දකුණු කොරියාව
මියන්මාරය
ඕස්ට්‍රේලියාව
තායිලන්තය
නවසීලන්තය
වියට්නාමය
කාම්බෝජය

කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේදී ඉතා අසමත් රාජ්‍යයන් ලෙස එහි හඳුනාගත ඇති රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය සහ බ‍්‍රසීලය ඉහලින්ම වෙයි.

51,791 views

16 Comments to “කොරෝනා පැරදු රටවල් අතර ලංකාව ලෝකයෙන්ම 02 වෙයි.. ප‍්‍රකට වාර්තාවක් කියයි..”

  1. Ajith says:

    In Myanmar the virus is spreading like a wildfire..

    • US marine man says:

      Celebration is good for someone who is a bi-slave.
      It’s not like that. President is a government servant and he is obligated to do what’s necessary for people’s welfare, he it getting a salary for that , period.

    • Dubba says:

      වයිරසය පැතිරීමට මූලික වූයේ චීනය වන විට වැලක්වීමට සම්මාන දෙන්නේ කෙසේද ?

      පැතිරුනේ ඔවුන් කන දහ ජරාව සහ ඔවුන්ගේ පෙරේත කම නිසයි.

  2. Jayantha says:

    YICAI Is Chinese research institute. I am not surprised that they picked China as number 1 country and China’s allies within top 10 including Sri Lanka

    • Rasika says:

      True, but where were you when Forbes gave the report partial to Allies of US? We don’t need any international reports. We know it is under control in our country since we live here.

      • ගොමයා says:

        Exactly correct Rasika. No need others reports. We experience our safeness. That is the best evidance.

      • saman says:

        yes. it is true, we are eye witness for it. do we have such a heavy covid cases. do you see any second wave? it seems it is done by this government with all authorities and people of country.

    • Nimal says:

      Jayantha අම්මෝ ඇත්ත තමා ඇයි බන් මෙහෙ ඉන්නේ පලයන්කෝ ඇමෙරිකාවට හරි යුරෝපයට හරි බොලා වගේ උන් අප්‍රිකාවටත් ගනී

    • Dubba says:

      Ha ha ha!

  3. Ibba says:

    Jayantha so what?
    Forbes magazine publish USA is a safest country.
    It’s normal. We have to follow the government rules and regulations.

  4. Ranjith(SPRRW) says:

    For this our Navy should be given full credit. As they prevented Tamilnadu Tamils entering our territory .

  5. Ravana parapura says:

    හෙළයා

    අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගන්න අවුරුදු දහස් ගණනකට පෙර මෙරට ජීවත් වූ හෙළයන් අහසින් ගමන් කළ බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එසේම වර්තමානයේ ගුරුත්වාකර්ෂණය යන සංකල්පය අභිභවා ගිය දස්කම් – විස්කම් පාන්නට අතීත හෙළයාට ශක්තිය සහ සුවිශේෂී වූ දැනුමක් තිබූ බවත් රහසක් නොවේ. ඒ වගේම ඊජිප්තු පිරමීඩ කැටයම්වල තිබුණු එක්තරා සටහනක් මෙහිදී වඩාත් අවධානයට ලක්කළ යුතු යැයි සිතනවා. එම සටහනේ මෙලෙස තිබූ බව පැවැසෙනවා.
    “අහසින්… ආ… සිංහ මිනිසුන් අපගේ පිරමීඩ ඉදිකිරීමට දායක වූ බව”

    • ක්ලියෝපැට්‍රා says:

      තමුසෙව මම කිඹුල්ලුන්ට කන්න දානවා. 🐊🐊🐊

  6. sinhale le says:

    කෝ අපේ ලෝකය පාලනය කරන පොලිසිය

  7. felix says:

    All Credit goes to the President, Forces, and Health Officials…. regardless of their race and political views. THANK YOU ALL!