කොරෝනා පැරදු සටනේ පලමු තැන ජනපතිට.. දෙවැනි තැන අගමැතිට.. තුන්වැනි තැන IDH කාර්ය මණ්ඩලයට..

May 9, 2020 at 3:23 am | lanka C news
කොරෝනා පැරදු සටනේ පලමු තැන ජනපතිට.. දෙවැනි තැන අගමැතිට.. තුන්වැනි තැන IDH කාර්ය මණ්ඩලයට..

කොරෝනා වෛරසය මෙරට පරාජය කළ කථාව ඉතිහාසයේ ලියැවෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මුලින්ම ලියවියයුතු බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයට ගරුකරමින් තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද ඇය පැවසුවාය.

ඊළඟට එහි නම ලියවිය යුත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බවත් ඉන් පසුව IDH රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේ බවත් ඇය පැවසීය.

ඇය මේ අදහස් පල කරන ලද්කේ IDH රෝහල් හෙද නේවාසිකාගාරයක් විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි.

අනාගත කොරෝනා කතාවේ නම නොකියවෙන වීරයෝ

අනාගත කොරෝනා කතාවේ නම නොකියවෙන වීරයෝ

Gepostet von Hiru News am Freitag, 8. Mai 2020

333 views

54 Comments to “කොරෝනා පැරදු සටනේ පලමු තැන ජනපතිට.. දෙවැනි තැන අගමැතිට.. තුන්වැනි තැන IDH කාර්ය මණ්ඩලයට..”

  1. Dushantha says:

    ඔය ගෑන දෙශපාලන කථා නොකිය හිටියොත් හොඳයි. ගෞරවය කාට කාට දෙන්ඩ ඕනි කියලා ජනතාව දන්නවා. කොහොම උනත් ජනාධිපති තුමාගෙ නායකත්ව නොතිබ්බනන් රට සුන්. මෙතුමියත් සෑහෙන වෑඩ කොටසක් කරා. හොඳ වෙලාවට හූ ඈම් පී එන් ජී ඕ නඩේ ගෙදර ගියෙ. නෑත්තන් ඉතින් පාස්කු ප්‍රහාරෙ අනිත් එක වෙලයි නතර වෙන්නෙ.

  2. 2/3 says:

    දැන් බයියොයි ටොයියෝයි ගහ ගනී. හරියට උන් අපිට කන්න දෙනව වගේ. අපි දවසක් වැඩට ගියේ නැතිනම් පවුලම බඩගින්නේ. මහින්ද ආවත් සජිත් ආවත් උන්ගේ පවුල් ගොඩ. අපි උන්ට චන්දෙත් දීලා. අපේ දුප්පත් සල්ලිත් දීලා උන්ව පෝෂනය කරනව මදිවට උන්ට කඩේ ගිහින් වැද ගෙන ඉන්නව. උන්ට අපිව ලේසියෙන් රවට්ටන්න පුළුවන්. මොකද. අපි මෝඩයි ජාති බේද වලින් වෙන් වෙලා රතු නිල් කොළ වලින් වෙන් වෙලා ගහගන්නව. හැමදෙයින්ම වෙන් වෙලා ඉන්න අපි වගේ මෝඩයො ඉන්නකන් උන් රජ කරයි.

  3. Gu VP, NP says:

    EI yudde iwara karanna SF commader keruwa kiyala MR ta 1 dunnanam, President ta Nomination deepu ekatath 1 MR ta nedda

  4. Bnv says:

    This lady is a political stuff. Even PM, President did not suffer from their living/survivg. Only public and health sector workers suffer from this. Give first, second or third place to them. Do not disclose your empty brain

  5. Chinthana says:

    Dear Pavithra devi … All those civilians helped to the government to control this virus. Just look at this , All those Bankers, All the telecom staff, All the electricity and Waterboard staff, worked without course any problem to government. People had to think only foods that period of time to live…The president & The well experience Prime minister use their ad-hock strategy to control the society. We respect them.

  6. Prasanna says:

    පට්ටම වෙඅගන

  7. Wewegadara Appuhamy says:

    The current that Minister of Health has to know ,do not carry virus and politics that of ex-minster of Dentist Rajith Senaratahana!
    Be fair for all who work for to be contain of Coronavirus is team -work and pool works of all of yours.

    Why not that GR and MR played vital role that we have appreciated. Which political leadership was right now in correct path…rebuilding our nation since 2019 Nov 16th

  8. Wewegadara Appuhamy says:

    The current that Minister of Health has to know ,do not carry virus and politics has taken by that of ex-minster of Dentist Rajith Senaratahana! He(Rajith) was not there time Coronavirus came into being. Other wise ours nation death toll be more than USA UK Italy France and Spain !@
    Be fair for all who work for to be contain of Coronavirus is team -work and pool works of all of yours.

    Why not that GR and MR played vital role that we have appreciated. Which political leadership was right now in correct path…rebuilding our nation since 2019 Nov 16th

  9. Dharme says:

    Kohomath General Election ekrn passe Health minister kamen dotta.New Health minister on the way.aya National list eken ena Dr.Mrs Sitha Arabapola.Prisident ge Left hand.Viath mage leadin Lady.

Main News