කොරෝනා පීඩිතයන් විකුණමින් ආණ්ඩුව දේශපාලනයේ.. පවුලකට දෙන්නේ රුපියල් පන්දාහක සොච්චමක්..

April 18, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා පීඩිතයන් විකුණමින් ආණ්ඩුව දේශපාලනයේ.. පවුලකට දෙන්නේ රුපියල් පන්දාහක සොච්චමක්..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙරට ජනතාව පීඩාවට පත්ව සිටියදී එම පීඩාව විකුණාගෙන ආණ්ඩුකුම ගෙනයන දේශපාලනය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ලොව පුරා කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ සෑම රජයක්ම ජනතාවට සහන පැකේජයක් යෝජනා කොට ඇතත් ලංකාවේ රජය ලබා දෙන්නේ රුපියල් පන්දහක් වැනි මුදලක් යැයිද ඔහු සඳහන් කළේය.

එතරම් කුඩා මුදලක් වුවද පීඩාවට පත් පවුලක් සඳහා ලබා දීමේදී ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දෙන්නේ එම පවුල් මුහුණ දෙන ආර්ථික දුර්වලතාවයට වඩා දේශපාලන පක්ෂපාතිත්වය බව යැයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් ග‍්‍රාම නිලධාරීවරුන්ද සිය විරෝධය එලිපිටම දක්වා ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

924 views

68 Comments to “කොරෝනා පීඩිතයන් විකුණමින් ආණ්ඩුව දේශපාලනයේ.. පවුලකට දෙන්නේ රුපියල් පන්දාහක සොච්චමක්..”

  1. Kevin says:

    Ayyoo lapai.. kiwwot kiyanne amu pachayak…

  2. Kumdhar says:

    විජේවීරගෙ පවුලට දෙන්න කියලා, පාක්ෂිකයින්ගෙන් එකතු කරපු ලක්ෂ ගානෙන් අවම තරමින් රුපියල් 5000ක් වත් විජේවීරගේ බිරිඳට දුන්නද?
    මේ ළඟකදි විජේවීරගෙ පුතත් එය තහවුරු කරලා තිබුණා.

  3. Kamal says:

    Before u complain about that why dont u hand over the money u collected to give to Wijeweera s family, thamange nayakayage pawulata ekathu karapu salli tikath gahage enawa anunge ඒවා katha karanna.

  4. ranjan says:

    සමාජයෙන් අතුගා දැමිය යුතු පක්ෂයක්

  5. Dadoriya says:

    Bow! Bow! Bow! Bow! Boww! Bowww!………Uhmmm……unti next election but nobody cares!

  6. Gihan says:

    Ane mu corona lankawe ganna Anithima MARANAYA wewaaaaa!
    Mariyan…….mariyan……mariyan…….mariyan……..
    Mariyan………… edata man ape game mata puluwan widihata mun wage un hodai miuwa 4 denata 5000 gane denawa……… mage prarthanawa……… me BALLA LANKAEE CORONA GANNA ANTHIMA BILLA WEWAAAAA…..ADAMA ADAMA

Main News