කොරෝනා පොකුරක් එකවර මතුවේ.. තවත් 29ක් හදුනාගනී..
June 23, 2020 at 9:17 pm | lanka C news
කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් විසින් නව දෙනකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මෙම සියලු දෙනාම ඉන්දියාවේ සිට නැවුවල සේවය කිරීම සදහා යාමට මෙරටට පැමිණි පිරිසක් වන අතර නිරෝධායනට යොමු කර සිටි අයයි.
මෙම පිරිසද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1980 දක්වා ඉහළ යයි.
ai me pitarata karuma walata mehe una karagahanne indiya walin mita passe ekekwat lankawata ganna epa unge naw ehetayawala ehen nawata naginna kiyanna ratahadagena eddi mewage gon wada karala janadipatit anduwat watenawa