කොරෝනා පොකුරක් එකවර මතුවේ.. තවත් 29ක් හදුනාගනී..

June 23, 2020 at 9:17 pm | lanka C news
කොරෝනා පොකුරක් එකවර මතුවේ.. තවත් 29ක් හදුනාගනී..

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් විසින් නව දෙනකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම සියලු දෙනාම ඉන්දියාවේ සිට නැවුවල සේවය කිරීම සදහා යාමට මෙරටට පැමිණි පිරිසක් වන අතර නිරෝධායනට යොමු කර සිටි අයයි.

මෙම පිරිසද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1980 දක්වා ඉහළ යයි.

283 views

32 Comments to “කොරෝනා පොකුරක් එකවර මතුවේ.. තවත් 29ක් හදුනාගනී..”

  1. රුවන් says:

    කාලකණ්ණි කිසිම රටක ඉන්න උන් ලංකාවට ගේන්න එපා… මොන කරුමයක් ද මේක… ගේනවා ගේනවා ඉවරයක් නෑ මෙහෙ කොරෝනා වැඩි වෙනවා.. ඉන්න රටක ඉන්න අරින්න. මැරෙනවා නම් මැරෙන්න අරින්න එහෙම. මෙහෙ ඉන්න මිනිස්සු මරන්නෙ නැතුව.. කිසිම විදේශීකයෙක් හෝ ලංකාවේ ශ්‍රමිකයෙක් ගේන්න එපා. රට ඇතුලේ ඉන්න අය බේරගන්න … උන් කන්න නැතුව මැරෙන්න යනවා නම්.මැරෙන්න අරින්න ඉන්න රටවලම.. මොකද අපි බලෙන් රට යැවුවා ද… මේක තමා අපි වැඩ කරන තැන ඇතුලු ගොඩක් ලංකාවේ ඉන්න අයට තියන ප්‍රශ්නය.. ඇයි මේ පිටරට ඉන්න කාලකණ්ණි ගේන්නෙ.. අපිට විදේශ විනිමය ඔනි නෑ. අපි කොස් කාල.ඉන්නම්… නවත්තන්න ගේන එක. මැරෙන වා නම් ඒ රටවල.මැරෙන්න අරින්න..

    • sulanga says:

      Ubage jaathake balapan. thirisanekgen ipadunath ohoma gathigunanam enne na. thoge jaathake waraddak. kaalakanniya

      • Chinthana says:

        Ruwan is correct based on his point of view. Sumana also correct based on your point of view. But both of you are born in Sri Lanka as a result of natural circumstances .but there is no problem with jathakaya.

        • nirmala says:

          චින්තක අයියට චීත්තමයි පේන්නේ …..සුමනා කියල කෙනෙක් මෙතන comments දාලත් නෑ…….. හික්ස්

          • දේවක says:

            රුවන් නැමැත්තා ගොන් බයියෙක් බව කමෙන්ට් එකෙන් කිව හැක.

    • Weera says:

      එදා චන්දේ ගන්නකොටනම් රට විරුවෝ! දැන් උන්ට සාප කරනවා. අපේ පුරවැසියන් බලාගැනීම අපේ යුතුකමයි.

    • MD says:

      රුවන්ට වයස කීයද? තරහා ගන්න එපා ඔයා හිතන විදියට වැඩ කරන්න නම් අපි වෙනම මිනිස් ආශ්‍රයක් නැති දූපතක් තෝරා ගන්න ඕන.

    • මහනුවර අක්‍රම් says:

      ඉස්සෙලාම මූව රටකට යවමු…… පස්සෙ ඉතුරු ඔක්කොම ගෙන්නගෙන මූව විතරක් මැරෙන්න අරිමු!

    • ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

      මේ බූරුවන්, හරකෙක් උනාට උම්බෑ නොකියා හිටපන් ගොන් ප Ka යා. තොපිල වගේ ඉස්කෝලෙ ගිහින් නැති දූපත් වහල්ලු නිසා තමයි අද මේ රට ලෝකෙට ණය වෙලා තියෙන්නේ. තොපි කන පරිප්පු ඇටේ ඉඳන් තොපේ මහා එකා යන හෙලිකොප්ටරේ අරන් තියෙන්නෙත් ඒ දුප්පත් මිනිස්සු පිටරට වල ගිහින් දාඩිය මහන්සියෙන් හම්බකරලා ගෙන්න සල්ලි වලින් කියන දේ දන්නේ නැති පරායෝ. උඹ මොනාද මේ රටට විදේශ විනිමය ගෙන්න කළේ කියලා කියපන් බලන්න. පිටරට වල සේවය කරන් අය පමණක් වසරකට ඩොලර් බිලියන 7 කිට්ටු වෙන ආදායමක් ලංකාවට එ්වනව. ඒක MCC එකෙන් ලැබෙන සොච්චම වගේ කී ගුණයක් ද ? මෙච්චර කල් රටේ ණය වාරික පොලී ඔක්කොම ගෙව්වෙත් ඔය රටවිරුවෝ කබුරාලා මෙහෙට ඒවපූ සල්ලි වලින් තමා. බලමුකෝ ඉස්සරහට මහවිරුවා ලෝක බැංකුවේ ණය ගෙවන්නේ කොහොමද කියලා.
      අදටත් කොරෝනා හැදිලා අපේ 30 වැඩිය ඒ රටවල් වල මැරුණා. අපිට මිණියවත් දකින්න නැහැ. තව දේදහක් විතර කොරෝනා හැදිලා පාරවල් වල දුක් විඳිනවා. මේ රජයේ මහා එකාලට සාපවෙලා හෙනගහන්න ඕන. සත පහක් මීට පස්සේ එ්වන්න එපා මේ තුප්පහි රටට

      • real lanka says:

        හරි හරි …ඔයාල ඉතින් අපිට ආදරේටනේ වෙන රටවල් වලට ගියේ …ඔයාල අපිට සල්ලි එව්වනේ මේං කියල …….අර ඉතාලි ඉඳල ආපු උන් ටික අපිට කොරෝනා බෝ කරලා දැන් ආපහු යන්න පෝලිමේ ඉන්නවලු ..රටට.ආදරේ වැඩි හින්දා

    • උබට උත්තර දෙන්න ඕනේ මොකද අද උබලා නිදහසේ ජීවත් වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින් නිසා අහලා බලපන් මහින්ද රාජපක්ෂ ගෙන් යුද්ධය කාලේ කිව්වෙ මොනවද කියලා එදා විදේශ ගත ශ්‍රමිකයින් මෙහෙ කට්ට කාගෙන ඉදලා විදේශ විනිමය එවපු නිසයි අහලා බලපන් මහින්ද රාජපක්ෂ ගෙන් එදා රටට අපේ තිබුණ කැක්කුම නිසා අපි අපේ යුතුකම ඉටු කරා ඇයි අද උබලා අපිට මෙහෙම කරන්නේ අවස්ථාවේදී වෙන්න එපා.කටාර් වල අපි

    • Ex Bayya says:

      Are these people brought from India Sri Lankan or Indians?

      • Kalana says:

        ලංකාවේ පුරවැසියන් ගන්න බැහැ , කොහෙද යන උන්ව අරන් නිකන් බෙහෙතුත් කරනවා. මොන මෝඩ හරක් ඉන්න රටක්ද? උන් ආතල් එකේ ඔක්කොම කරගන්නවා, ඕකම තමයි හම්බයෝ Game එක ගහන්නේ, ළමයි හදනවා නිකන්, ලෙඩට බෙහෙත් දෙනවා නිකන්, උගන්නනවා නිකන්, අපි බෝම්බ කනවා නිකන්. අයාලේ යන වේස ගෑනියෙක් වගේ ලංකා රාජ්‍යය.

        • Tommy says:

          ඕක ගොඩ දෙනෙක්ට තේරෙන්නෙ නෑ…
          උං කිසිම වගකීමක් නැතිව කනව, කාල ලෙඩවෙනව.. පිනට බෙහෙත් ගන්නව…පිනට බෝකරනව… ඒ දෙය්යො දෙන නිසා…

    • තොලපිට සුනාමි ආපුවම රට නන්නත්තාර උනාම උබ දන්නවද අපි ඩුබායි රාජ්‍යයේ ඉදලා අඩි 40හෙ කන්ටේනර් 16ක් එවුවා ඒ වගේම අහලා බලපන් අපි වෙනුවෙන් අපි අරමුදලට කොපමණ මුදලක් එව්වද කියලා තොට බඩගින්නට කන්න දුන්නේ මොලය දෙන්න බෑ හරකෙක් වගේ තප්පුලන්න එපා අපි අපේ යුතුකම වගකීම හරිහැටි ක්‍රියා කළා තොපි මොනවද අපෙ මව්බිම වෙනුවෙන් කලේ කාලකන්නි යකෝ අපි අපේ රටට ආදරෙයි එකයි තවත් මේ ගින්දර මැද අපි ඉන්නේ අපි අපේ රටට ණය නෑ මතක් තියාගනින් මේ කාන්තාරයේ වැලලුනත් කොරොනා වසංගතය හදාගෙන අපි යන්නෙ නෑ අපිට අපේ මව්බිම රැකගන්නට ඕනේ කටාර් වල අපි

    • තොලපිට සුනාමි ආපුවම රට නන්නත්තාර උනාම උබ දන්නවද අපි ඩුබායි රාජ්‍යයේ ඉදලා අඩි 40හෙ කන්ටේනර් 16ක් එවුවා ඒ වගේම අහලා බලපන් අපි වෙනුවෙන් අපි අරමුදලට කොපමණ මුදලක් එව්වද කියලා තොට බඩගින්නට කන්න දුන්නට
      මොලය දෙන්න බෑ හරකෙක් වගේ තප්පුලන්න එපා අපි අපේ යුතුකම වගකීම හරිහැටි ඉටු කළා තොපි මොනවද අපෙ මව්බිම වෙනුවෙන් කලේ කාලකන්නි යකෝ අපි අපේ රටට ආදරෙයි එකයි තවත් මේ ගින්දර මැද අපි ඉන්නේ අපි අපේ රටට ණය නෑ මතක් තියාගනින් මේ කාන්තාරයේ වැලලුනත් කොරොනා වසංගතය හදාගෙන අපි එන්නෙ නෑ අපිට අපේ මව්බිම රැකගන්නට ඕනේ කටාර් වල අපි

    • D.A.Mahindasiri says:

      lankawe ape aya genna oone. pitarata aya transit karana eka nawaththanna oone.

    • දියරකුස් says:

      100% ක් එකගයි.රට ගිය උං ලංකාවට එන්ඩ හදන්නෙ හරියට බලෙන් අපි යැව්වා වගේ.ලංකාවේ ඉන්න අපේ ජීවිත රැකගන්න ,පිටරට එකෙක් ගේන්ඩ එපා.

  2. බූරුපුතානෝ සජීත් says:

    මේක නැගල ගියොත් මරු.
    කොරෝනා පිටදාල ඡන්දෙ කල්දාගන්ඩ තියෙනවනම් අපි ගොඩ.

    • ගෝනවල සුනිල් says:

      ඇත්තටම මගේ එක නැග්ගොත් නම් තොගේ පූ උක පලනව දැනගනින් වේ ගේ පූතෝ.

      • කාන්තාර පළගැටියා says:

        පලපිය සුනිලෝ පුලුවන්නම් සජියගෙයි, උගෙ මෑණියන්ගෙයි දෙන්නගෙම පස්සවල්.

  3. T says:

    Mokada Me Padatara Balla Ruwan Kiyala Liyanna. Thoe Me Loketa Bihi Wena Wesaganaya Kata Jathaa Ka Wela Da

  4. senanayake says:

    Balapuwama mun okkoma salli ewala tiyenne munge gewal walata nowei aanduwe account ekkaata.

    • Kalana says:

      මී හරකුගේ දන්නා තරම. රට ඇතුලට බැංකු හරහා සල්ලි එනවා කියන්නේ, රටට සල්ලි ලැබෙනවා කියන එක.

  5. Chethiyasena says:

    These guys are international ship crews. Not necessarily Sri Lankans. International shipping must work- otherwise the whole world would starve- no oil -no medicines and other basic stuff!

    Sri Lanka is doing great -doing the right thing-at the right time.

    • cham says:

      chethiyasena is correct but the problem is doing things in wrong way….no proper steps have taken to do this work under medical instructions, those crew members had contacted lot of staff in harbour as well as airport who dont have PPE. before PCR test.

  6. Kgs basnayake says:

    I think Sambandan expect all these 29 people in his luxurious mansion given by government.

  7. Nandasoma Suriyaarachchi says:

    අහක යන කුණ්‍ර ගොඩවල් දාගෙන ආයෙමත් ජන ජීවිතය අවුල් කර ගන්නද සූසදානම……???????

  8. Nandasoma Suriyaarachchi says:

    මේ අය රට ගියෙ තමන්ගෙ ජීවන තත්වය උසස් කර ගන්න මිසක රට ගැන හිතල නෙවෙයි උනත්, ඒ අය රටට බරක් නොවී විදේශ විනිමය ලබා දුන්න…….!

    ඒත් ඉතින් ලංකාවෙ කොරෝනා වසංගතය සාර්ථකව මැඩ පවත්වගෙන ජනතාව බේරා ගන්න දරණ දැඩි ප්‍රයත්නය ඒ අය නිසි ක්‍රමවේදයක් නැතිව මෙහෙට ගෙන්න ගත්තොත් අසාර්ථක වෙන්න පුලුවන්…..!!

    ඒ නිසා රට ඉන්න අය ඒ ගැන හිතන්න ඕනැ…… තමන්ගෙ පැමිණීමෙන් රටම අවුල් කරනවද? ටිකක් ඉවසල ඉඳල තමනුත් බේරිලා රටත් ගොඩ දානවද කියල……!!!

    රජය හැකි සෑම ප්‍රයත්නයක්ම ගන්නෙ සියලුම දෙනා නිසි ක්‍රමවේදයකට අනුව ලංකාවට ගෙන්න ගන්නයි…..!!!!

  9. Kalana says:

    ලංකාවේ පුරවැසියන් ගන්න බැහැ , කොහෙද යන උන්ව අරන් නිකන් බෙහෙතුත් කරනවා. මොන මෝඩ හරක් ඉන්න රටක්ද? උන් ආතල් එකේ ඔක්කොම කරගන්නවා, ඕකම තමයි හම්බයෝ Game එක ගහන්නේ, ළමයි හදනවා නිකන්, ලෙඩට බෙහෙත් දෙනවා නිකන්, උගන්නනවා නිකන්, අපි බෝම්බ කනවා නිකන්. අයාලේ යන වේස ගෑනියෙක් වගේ ලංකා රාජ්‍යය.

  10. B. anthony says:

    ඉන්දියාවේ ඉදලා නැව් වල වැඩ කරන්න ආපු උන් කියන්නේ එතකොට මුන් ඉන්දියන් කාරයොනෙ. ඇයි ලංකාවෙ කොරොනා පොකුරට එකතු කරන්නෙ. අනිත් එක මැද පෙරදිග රටට විදේශ විනිමය එවාපු උන් ගේන්න බැහැ. ඉන්දියන් කාරයො හරහා රටට කොරොනා ගෙනැල්ලා ඒක මේ රටේ එකවුන්ට් එකට දාන්න පුලුවන්.

Main News