කොරෝනා පොකුරක් හමු වූවාට බියවීමට කිසිම හේතුවක් නෑ..- හේතුව හමුදාපති කියයි..

April 21, 2020 at 11:20 am | lanka C news
කොරෝනා පොකුරක් හමු වූවාට බියවීමට කිසිම හේතුවක් නෑ..- හේතුව හමුදාපති කියයි..

මෙරට තුළ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ වාර්තා වුවද ඊට බිය වීමට ජනතාවට කාරණාවක් නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම සියලු පුද්ගලයන් හමු වූයේ දැනට වසා දමා නිරෝධායන කර ලද ප්‍රදේශයක සිට බවද ඔහු පැවසීය.

මේ දිනවල හමුවුන සියලුම පුද්ගලයන් නිරෝධායනය කල හෝ ඔවුන්ගේ ලගම ආශ්‍රිතයන් යයිද හමුදාපතිවරයා පැවසීය.

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ඉක්මනින්ම හඹා යාමට ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ කටයුතු කරන බවද ඔහු සඳහන් තවදුරටත් කියා සිටියේය.

321 views

54 Comments to “කොරෝනා පොකුරක් හමු වූවාට බියවීමට කිසිම හේතුවක් නෑ..- හේතුව හමුදාපති කියයි..”

  1. Anti Corona says:

    You’re doing a great job…we still believe your word..well done..

  2. Alapaluwa says:

    ප්‍රථමයෙන් කියාතිබෙන දෙය හරියට තේරුම්ගන්න .මේ භියවන්නට එපා කියන එකේ තේරුමනම් මේ ආසාදිතයන් සියලුදෙනාම නිරෝධන ඒකකයෙන් හමුවුණු අය නැති එයින් පිටස්තර අයවලුන් නොවේ.මෙවැනි අවස්ථාවක පහසුවෙන් මොවුන් හඳුණාගෙන ඒ අවශ්‍යය කාර්යන් කරගැනීමට ඔවුනට හැකියාවක් ලැබෙනවා සැගවුණු මිණිසුන්පසුපස සොයා යනවට වඩා අන්න එකයි මෙහි තේරුම.එමනිසා අපහසත්මකව සැමවිට බලන්න එපා.

  3. Gama says:

    නොවරදින බව අපිට හොදටම විස්වාසයි හමුදාපති තුමනි. නමුත් යම් වැරදීමක් උනත් අපි ඒක දරාගන්නෙ උට්ඨාන වීරියෙන් යුතුව තම රාජකාරිය කල පිරිසකගෙ අතපසු වීමක් ලෙස මිසක් ඔය විපක්ෂයෙ අමනයින් කටින් අසූචි විදින ආකාරයට නොවේ. එය සත්‍යවාදී සැබෑ මිනිසුන්ට සිදු වන අත්වැරද්දක් ලෙස පමණි

  4. Chandika says:

    TEST, TEST, TEST

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කුඩු ගහන්න නාටාමිලා, බර කරත්ත කාරයන් වගේ පිටි ඔය ප්‍රදේශවලට එන කුඩ්ඩන් … එතකොට ඒ මිනිස්සු ආශ්‍රය කරපු … ආව ගිය තැන්… සෑහෙන ගේමක් දෙන්න වේවි… ඒ නිසා දැන්ම කොළඹ සියළුම වතු , පැල්පත් සහිත ප්‍රදේශ , මහල් නිවාස සංකීර්ණ හුදකලා කරන්න. කොළඹ තියෙන පෞද්ගලික පවිත්‍රතා සේවාවල ඉන්න හුඟක් අයත් ඉන්නෙ ඔය වතුවල.. ඒ අයගෙනුත් බොහොමයක් කුඩු වලට ඇබ්බැහි වූවන් … කැළණි පාලමෙන් මෙහා පැත්තෙත් කිලෝමීටර් හය හතක තීරුවක් හුදකලා කරන්න…
    අපට හිතෙන විධිහට දැන් ටිකක් වෙනස් අවධානම් මාවතකට මෙය යොමු වෙලයි තියෙන්නෙ

    • Alapaluwa says:

      දැන්වත් උඹට එහෙම හිතෙනවනං හොඳයි.

  6. Lakcha says:

    ඔක්කොම කුඩ්ඩො ටික අල්ලලා දාන්න ඕනා .

  7. Sathika says:

    Where is the promised vaccination by Sita Arambewela. I’m desperately waiting for that.
    Please reveal the truth urgently so that we could be relaxed!!

  8. Love nature says:

    එක අතකින් කොරෝනාවෙන් ලෝකයේ ජනතාවට පිරිසුදු බාවය ඉගැන්නුවා

Main News