කොරෝනා පොකුරු නැවත අති වුණත් මැතිවරණය පවත්වන බව මැකො කියයි..
June 5, 2020 at 6:48 pm | lanka C news
රට තුළ නැවත වතාවක් කොරෝනා පොකුරු මතු වුවහොත් මැතිවරණය දින කිහිපයකදී කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන්නේ මැතිවරණ දිනට පසුදා උදෑසන සිට බවයි.
එමෙන්ම ඡන්දය ගණන් කිරීමේ කටයුතු කුඩා ශාලා වල සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඡන්ද ඡන්ද මධ්‍යස්ථාන ද කුඩා කිරිම පිළිබඳව අවධානය යොමු ඇති අතර එමගින් විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිත මධ්‍යස්ථානවල පෝලිං තුනක් යෙදවීමට අදහස් කර සිටින බවද ඔහු පැවසීය.
This man has no creative mind to design an election procedure for a different environment. Only He can copy the previous election procedure. Foolish!!
මේ ගැනත් හිතන්න. මැකොලාගේ ගයිඩ් ලයින්ස් හෙයත් උපදෙස් දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් විනාඩියට වෙනස් වෙනවා. රාජකාරී කළමණාකරනය බින්දුවයි. මාර කොල ගොඩක් නාස්ති කරනවා. වැඩකට නැති ලියකියවිලි කෝටියයි. සුළු වැඩත් මහා වැඩක් වාගේ පෙන්නනවා, සංකීර්ණ කරනවා. කොළ දෙකකින් කරන්න පුළුවන් දේවල් කොල දුසිම් ගණනකින් කරනා. නාස්තිය එමටයි. මේකෙන්ම හම්බ කරගන්න සෙට් වුන කට්ටියකුත් ඉන්නවා. කටු කන පණ්ඩිතයෝ සෙට් එකකුත් ඉන්නවා. කථා කරන්නවත් දන්නේ නැහැ. බුරනවා. මාස ගණනක් බොරු වැඩ කරමින් ඉන්නවා. නම් වලින් ලියමුද? ගොන් ක්‍රමවේද හදුන්වා දෙමින් ආතල් දෙනවා. මෙතන කලමණාකරණය ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙනු ඇති බව මාගේ හැඟීමයි. එක්කො මම මෝඩයි නැත්නම් මේ අය හරක්
රජයේ කාර්යාලයකට ගිහින් සෙල්ලම බලන්න.
මමත් වැඩ කරලා තියනවා, චෙක් ලිස්ට් එකක් දෙනවා ඊට පස්සේ නිලධාරියෙක් එනවා පොල චෙක් කොරන්න එයා ගාව තියෙන්නෙනේ වෙන චෙක් ලිස්ට් ඒකක්. පොලේ වැඩකරන්න විදියක් නැහැ කොල පුරවන්න තියනවා. අංජබජල්
මට හිතන හැටියට ගෙදර සිට වැඩ කරන ක්‍රමවේදය හදුන්වා දුන්නේ මැතිවරණය, නිලධාරීන් තැනකට අනූයුක්ත වෙනවා. කාර්යාලයෙන් මුදාහරිනවා. එතනත් නෑ මෙතනත් නෑ, අතිකාල හම්බවෙනවා. ඇත්තද බොරුද? දන්න කෙනෙක් දැකපු කෙනෙක් කියන්න බලන්න. අපි දැක්කෙත් නැ දන්නෙත් නෑ මේ නිකමට කිව්වේ. පස්සේ අපිවම වැරදිකාරයෝ කරයි කැකිල්ලේ
දේශප්‍රිය මහත්තයෝ වයසට යනකොට තීරණ ගන්න ටිකක් ප්‍රමාද වෙනවා. ඔබට වගේම ඔය තත්වය කාටත් පොදුයි. ඔය තීරණය කලින්ම ගත්තානම් එහි වාසිය අපේ රටටයි. කරන්න දෙයක් නැහැ මාස 2 ක් පසුපසට වැටුණා පමණයි. නොඑසේනම් දකුණේ, ඌවෙ, සබරගමුවේ, නැගෙනහිර, උතුරේ, උතුරු මැද මෙලහකටත් මැතිවරණේ තියල ඉවරයි. මධ්‍යම සහ වයඹ මේ දවස්වල තියන්න තිබුණා. ඉතිරි බස්නාහිර පමණයි. කොහොමද ආතල් එක. කාටද නම්බුව? මහා ගෞරවයක් ලබාගන්න තිබුණ අවස්ථාවඔබතුමා මඟ හැරියා නේද?
මැතිවරණ ඕනේ නෑ…
මේ යන විදිය හොඳයි…
225ක් ඕනි නැතෝ….
Ow. Api korona hadunath badagagena avith hari munta chande denava!!!!!
ඇමෙරිකාව හද දෙසට ඇගිල්ල දිගුකර අපට පෙන්වා සදේ ජනාවාස හදා අපට එහි පදිංචිය දෙනබව කියා ටිකෙන් ටික කරන්නේ යුද්ධ කර අනෙක් රටවල් මංකොල්ල කා සුදු අන්තවාදීන් සැපසම්පත් ආඪ්‍ය ජීවිත ගත කර පෘතුවිය විනාශ කර අපිට සදේ ජීවත්වන ලෙස ඔක්සිජන් මාස්ක් හෙල්මට් ඇන්දුම් දාගෙන තිවියේ ජීවත් වෙන්න වඩ සලසීමයි. මේ යථාර්තය තෙරුම් ගනිල්ලා!!
අම්බලන්ගොඩයා බල්ලොන් නැව්මට සැරසෙයි
Yoko meka hari wanak ne, Munta Minissuda loku election da?
Prana parliment eka kadopiyak nika kahinatuwa, GU-VP ape RED STAR ekata deepalla barinak korala denna.
APTA JAYA, APTA $$$$$$$$$, PIKATIN WALADI kelata Kolanta kudaram athule fun fun……
dapiyaw election ballata
Good!
කොරෝනා කියා මැතිවරණය කල් දමා පරන පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිට වක්‍රව බල කිරීම අසාධාරණය්.