කොරෝනා පොකුරු නැවත අති වුණත් මැතිවරණය පවත්වන බව මැකො කියයි..
June 5, 2020 at 6:48 pm | lanka C news
රට තුළ නැවත වතාවක් කොරෝනා පොකුරු මතු වුවහොත් මැතිවරණය දින කිහිපයකදී කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන්නේ මැතිවරණ දිනට පසුදා උදෑසන සිට බවයි.
එමෙන්ම ඡන්දය ගණන් කිරීමේ කටයුතු කුඩා ශාලා වල සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඡන්ද ඡන්ද මධ්‍යස්ථාන ද කුඩා කිරිම පිළිබඳව අවධානය යොමු ඇති අතර එමගින් විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිත මධ්‍යස්ථානවල පෝලිං තුනක් යෙදවීමට අදහස් කර සිටින බවද ඔහු පැවසීය.
කොරෝනා කියා මැකො මැතිවරණය කල් දමා පරන පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිට වක්‍රව බලපෑම් කිරීම ජනතාවට කරන අසාධාරණයක්.
Not only that…depriving our voting rights??
දේශප්‍රිය මිනිහෝ පොඩ් කාමර නෙවෙයි ලොකූ ශාලා තමයි හොඳ. විවෘත වෙන්න ඕන. පොඩි කාමර වල ඉන්නේ සේවකයන්ත් කොරෝනා බෝවෙනවා නිසැක යි. කොහොමත් අපි ඡන්දෙ දෙන්න යන්නේ නෑ. නිකං ඉඳලා ලෙඩ හදා ගන්න ඕන නෑ.
Ani denne nattnam nika hitapiya, Apr JvP ayyalata onataram chada tiyanawa 3% indala dan 10% wenakam vadivela
RED AIYYALATA JAYAWEWA
මේකා 1989 දි මැකෝ වෙලා හිටිය නං බඩ එලිය බුරුල්වෙලා ගිහිං වැඩිකමටම කජ්ජ ගහනවා . ඒ කාලෙ අය කයිය ගහන්නෙ නැතිව වැඩේ හරියට කලා .
Parana parliment eka genna ne da try kare.wede kela una nisa corona thibunath election thiyanawalu,Hi…hik…hik…,passapeththenuth hina yanawa,Oka ithin kalinuth karanna thibuna ne.Me election eken passewath oya Maco post eken makabewenawada Ayibowan.
ow Anil Jasinhata bambu gahaganna kiyanna
Double RULE Politics in new form of Democracy been an introduce by Chairmen of Election Commission. He think his mind which that cannot read by other citizens. He lack of intuition of higher stage of Knowledge.Do try fool majority people of Sri Lankna.
Double RULE Politics in new form of Democracy been an introduce by Chairmen of Election Commission. He think his mind which that cannot read by other citizens. He lack of intuition of higher stage of Knowledge.Do NOT that try to fool majority people of Sri Lankna.