කොරෝනා පොකුරු වශයෙන් හමුවීම අතලග.. රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්දතිය කඩා වැටෙයි..

April 7, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා පොකුරු වශයෙන් හමුවීම අතලග.. රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්දතිය කඩා වැටෙයි..

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2500 දක්වා වර්ධනය වුවහොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ඊයේ (06දා) සිදුකළ සමාලෝචනයෙන් පසු ප්‍රකාශයක් කළ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසා සිටියේ කොවිඩ් 19 වසංගත තත්ත්වය ජූනි මාසය දක්වා දීර්ඝ විය හැකි බවය.

දැනට නිවාස ආශ්‍රිතව කුඩා පොකුරු වශයෙන් රෝගීන් හමුවීම ඊළඟ මට්ටමේදී ගම තුළ රෝගීන් පොකුරු වශයෙන් හමුවීම දක්වා ළඟා වෙමින් පවතින බවද හෙතෙම පැවසීය.

වෛරසය ගම දක්වා ව්‍යාප්තවීමට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බවද ඒ සඳහා සියයට 80 කට වඩා සමාජ දුරස්ථභාවය සහතික කළ යුතු බවද පෙන්වා දෙයි.

– aruna

157 views

28 Comments to “කොරෝනා පොකුරු වශයෙන් හමුවීම අතලග.. රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්දතිය කඩා වැටෙයි..”

  1. බොහෝ ජන සමාජ හරි මගට වැටෙන්නේ වැරැද්දට පාලන තන්ත්‍රයෙන් ලැබෙන විවිදාකරවූ දණ්ඩනයන්ට ඇති බියෙනි.
    මේ වසංගතයේදී ,කිසිම ජන සමාජයක 1Mtr. ක පරතරයක් තබගන්නන් 20% ක් වත් නැති බව දැන් හොදින් පසක් වී ඇත.
    එසේනම් මෙම පරතර නීතිය කඩන්නවුනට දුටු තැන ඇගට රිදෙන [කේවල හෝ සමුහ ] දඩ මුදලක් පැනවිය යුතුය.

    • Sudda says:

      In Toronto Canada the fine for not maintaining the social distance (2 metres) is $ 1000. Close to around Rs. 140,000.

  2. raju says:

    rajaye waddha sangamaya kata piyagana hitiya nam hoday. gotabayata karanna deela…. mun minissunwa baya karawanawa…………………

  3. කිරිමෙල් says:

    ඉතාලියෙ ඉඳන් අාපු අය නේද මුලින්ම කොරෝනා ලංකාවෙ බෝකලේ? බලන්න දැන් රටේ ජනතාවටත්, රජයටත් අැතිවෙච්ච මහා විපත්තිය.

    • criminal says:

      ඔයා හරි බුද්ධිමත් අනේ.අනික් පාර ඔයාගෙ ෆෝන් නම්බරයකුත් දාන්නකො.ඔයාට ස්තුති නොකලොත් නිකං මහ මොකද්ද වගෙයි අනේ,,,,,,,,

  4. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොරෝනා මර්දන වැඩ සටහනට පිටින් සිට මේ ආකාරයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමේ අරමුණ කුමක්ද? ඔවුන් වෙනම ලකුණු රැස් කිරීමේ වැඩසටහනක් කර ගෙන යන බව පෙනේ. කරුණාකර කොරොනා වැඩ සටහනට එක් වී ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. පොදු ජනයා ඔබගෙන් අපේක්ෂා කරන්නේ එයයි.

    • Sujeewa says:

      Ea aya thamayi ispirithalawala sewaya karanneth. Owunge wurthiya samithi niyojithayo thama oya. Obage alpa deniima gena mata pudumayi.

      • Dr Zee says:

        These 2-3 individuals are not working in hospitals. They have not done any corona related service . These bloody trade union crooks are doing show business.
        People hated these strike mongers. Now they are trying to become saints.

      • Dubba says:

        GMOA is just acting as a political entity.
        They did not instruct the government of the correct procedure to release the people being quarantined.
        when somebody say something they are here to comment protecting them imagining that all the others are idiots.

    • Trotsky says:

      GMOA is a Trade Union. The one and only purpose of a trade union is to protect the rights of its members, and not the rights of others. They have proven it beyond any doubt whatsoever during the past few decades by going on strikes and taking patients hostage in the process. Has the GMOA ever gone on strike demanding better facilities for the patients in hospitals? Never!

      GMOA (or any other trade union) must not be given media time to comment on public issues. GMOA is using the media to systematically undermine the public faith in the government’s efforts to control COVID-19.

      • Niroshan says:

        Most of the consultant doctors,virologists, patholgists, doctors who have the knowledge of controling such an outbreak are within this trade union. It is their advices now play the role. How can lay people like me avoid their intervention, just because I hate these qualified brainy people based on jealousy.

      • Bnv says:

        You are correct Trotsky. Gmoa promoted by politician and now even they can not control themselves. Gmoa just like political party.

    • A bunch of psychopaths..wishing thousands of peoplevyo die.. An evil motive..
      That will not happen..the government is doing everything it can..if prople tolerate the current difficulties and stickbto the advice, we will get thtough thisbwith minimal damage..

    • Chatura putha says:

      රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නෙ රජයේ රෝහල්වල වැඩ කරන වෛද්‍යවරුම තමයි.ඒක තේරුම් ගන්න​.

  5. last-man says:

    In such event keep ready traditional medicine

    • සිරා says:

      සමූහ නිරෝධායන මධ්‍යස්තාන පිලිබදව වහාම තක්සේරැවක් කල යුතුයි.සමූහ නිරෝධායන මධ්‍යස්තාන වලින් සමහර විට අපේක්ෂිත යහපත් ප්‍රතිඵලය වෙනුවට අනපේක්ෂිත අයහපත් ප්‍රතිඵල ලැබෙන නව අදියරකට එන පාටයි.
      කෝරෝනා පාලන වැඩපිලිවෙල රටටම රැග් එකක් නොකර ඉන්දියාවේ මෙන් ස්වයංවිනයකට දිරිදෙන හා මගපෙන්වන පාඨමාලාවක් විය යුතුය.ලෝකයේ විශාලතම හමුදාවක් ඉන්න රටක් හමුදාව යොදානොගෙන සිවිල් අර්බූද විසදන ආකාරය ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදය වන ඉන්දියාවෙන් උගත යුතුය.ඉහත කාරනා සැලකිල්ලට නොගන්නේ නම් රටම “සමූහඋමුතුවකට” යන දිනය වැඩි ඈතක නොවේ.

  6. හෙයියන්මාරුව says:

    බය වෙන්න එපා. කොහොත් බෙහෙතක් නැතිව බටහිර සෞඛ්‍ය පද්ධතියම ලෝකෙම කඩා වැටිල තියෙන්නෙ.

    කරන්න කියෙන එකම දේ රෝගය බෝවීමෙි ඉඩකඩ හැකිතරමි වැළැක්වීම සහ දේශීය වෛද්‍ය පුකිකර්ම කෙරෙහි යොමු වෙලා ශරීර පුකිශක්තිකරණය වැඩිකරගන්න එක.

    මට නං දැං මුංගෙ මේ අදෝනාව ඇහිල ඇහිලම තිත්තවෙලා තියෙන්නෙ.

    මෙිතන තියෙන්නෙ කඩාවැටෙන බටහිර වෙද්‍ය විද්‍ය ආධිපත්‍ය සංඛ්‍යානය මත එල්ලිලාහරි පොරවල්වෙලා බේරගන්න හදන උත්සාහයක්.

  7. කෝ රොනාල්ඩෝ says:

    දැන් මෙතන කොමෙන්ට් දාපු අය්යලා දන්නවද ඇයි 2500 කට මේක හැදුනොත් ගූ. ඇම්.ඕ එක ඔච්චර බය කියලා. 2500 කට හැදුනොත් එකෙන් 15%~20% අතර ප්‍රමාණයකට අනිවාර්යයෙන්. Ventilators ඕන වෙනවා. ඒ කියන්නේ ventilators 400 ක් 500 ක් වගේ. ලංකාවටම තියෙන්නේ 560 ක් වගේ. මොකද මෙව්වා ඒකක පට්ට ගණන්. කොහොමත් කීයක් දීලවත් මේ වෙලාවේ. පිතරටකින් ගන්න බැහැ.
    අනිත් එක 560 න් කොටසක් වෙනත් හේතු මත රෝහල් ගත වෙලා ඉන්න ලෙඩුන්ටත් වෙන් කරන්න ඕන.
    එතකොට කොරෝනා ලෙඩ්ඩුන්ට මදි වෙන්නත් පුළුවන්. මේ 2500 එක පාර අවොත් ( flash peak ) නම් අපි සාදා හාන්සියි. එතකොට doca ල හිටියා කියලා කරන්න දෙයක් නැහැ. අනිත් එක ventilator එක ගෙහැවත් recover වෙන්නේ එතනින් 20% වගේ.
    මම නම් දෙන්නම පෙට්ටියට සල්ලි ගෙවලා අවා.

    • Dr Zee says:

      Who are they to give advices? These fellows are trade union crooks. They did all sort of strikes to harm our people and now staging shows to become saints.

      The specialists are there to decide what to do.
      Govt should listen to those Specialists.
      No one in this bunch is qualified enough in community spreading virals and statistical analysis.

      • කෝ රෝනාල්ඩෝ says:

        උඹ ගු.එම්.ඕ එකේ ද ? එකට කඩේ යනවද ? නැත්නම් පනික්කියගේ රෙදි හෝදන කල්ලියේද /

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      වෛද්‍ය සංගමය එහෙම කිව්වෙ අපිට තියෙන සම්පත් දිහා බලල තමයි.උඹ ඒකම කියල බක පණ්ඩිත වෙන්න හදන්න එපා.අපරාදෙ උඹ පෙට්ටියට සල්ලි දුන්නෙ.අල්ල කිව්වෙ රෙදි කෑල්ලක ඔතල වලලන්න නේද​?

    • හැකහැක says:

      ගෙවල් වල තියෙන කාර්,SUV විකුණලා ventilators ගනිල්ලා

    • කෝ රෝනාල්ඩෝ says:

      මෙතන කොමෙන්ට් දාල තියෙන එකෙක් වත් මට පේන හැටියට 8 වත් පාස් නැතුව ඇති. නැත්නම් ඉතින් එක එක පක්ෂ වලට රෙදි නැතුව කඩේ යයිද. මුන් හිතන් ඉන්නේ රටේ අනිත් එවුන්ටත් උන්ට වගේ අන් දෙකකුයි නැට්ටකුයි ඇති කියල.
      තාම ලංකාවේ කොරෝනා ටෙස්ට් කරල තියෙන්නේ 3250 වගේ පොඩි ගානක්. බුද්ධි අංශ වාර්තා අනුව අසාධිතයින් දහස් ගණනක් ඉන්න පුළුවන්. දවසකට අඩුම තරමින් ටෙස්ට් 1000-2000 ක් වත් කරේ නැත්නම් දෙසැම්බර් විතර වෙනකම් ගේ ඇතුලට වෙලා ඉන්න ලැහැස්තිවෙලා හිටපල්ලා.

  8. tommiya says:

    Community consultant physician and virologist megana advice kala uthui.eunata media gobbo GNOA ekata discusision denawa.un show danawa.hospital duty release wela nikan padi gannawa.

  9. tommiya says:

    Advice kalauththe consultant community physician and virologist.

  10. tommiya says:

    Advice must do by only consultant community physician and virologist.