කොරෝනා ප‍්‍රතිකාරවලට වෛද්‍ය උපකරණ දෙන්න…- ගම්පහ රෝහලෙන් ඉල්ලීමක්…

May 21, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා ප‍්‍රතිකාරවලට වෛද්‍ය උපකරණ දෙන්න…- ගම්පහ රෝහලෙන් ඉල්ලීමක්…

කොරෝනා අසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ‍වෛද්‍ය උපකරණ ලබා දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඉල්ලීමක් කර ඇති බව දැක්වෙන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වේ.

එම රෝහල් අධ්‍යක්ෂවරයා විසින් එම ඉල්ලීම් කරමින් නිකුත් කළ බව ලිපියේ සදහන්ය.

මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.

25,209 views

13 Comments to “කොරෝනා ප‍්‍රතිකාරවලට වෛද්‍ය උපකරණ දෙන්න…- ගම්පහ රෝහලෙන් ඉල්ලීමක්…”

  1. වයි දිස් කොලවෙරි says:

    සුවධරනී බීලා මිනිස්සු හොද වෙලා තියෙනව. වහරක උණ පැණිය බීලා මම දන්න මිනිස්සු බේරුනා. බටහිර අවුශධ නැති එකේ මේව දුන්නම මොකද? අඩු ගානෙ 40%ක හරි ගුණයක් තියෙනවා නේ.

    එහෙම නොකර උජ්ජත්ට්ග කමට හිටියොත් රටෙන් බාගයක් මැරිලයි නවතින්නෙ.

    • සාධාරණ නැද්ද ? says:

      ඔය ජාති බිව්ව මිනිස්සු ගානෙ හැටියට මෙච්චර කොරෝනා ලෙඩ්ඩු වාර්තා වෙන්න බෑනේ බන්

  2. 3% ට බය බයියා. says:

    අර බඩතඩියා කිව්වේ ගම්පහට ආධාර ඕනේ නැහැ කියලා .පොහොට්ටුව දැන් යහපාලනය වගේ එළ හරකයි මී හරකයි වගේ .

  3. Ravana parapura says:

    කොරෝනා අසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට හෙළ වෙදුන්ට බාර දුන්නානම් ප්‍රස්නේ ඉවරයි. ගෙදරදීම සුවකළ හැකිය.

  4. desta says:

    anduwa hita matama me rogaya pethirewwa mokada me year eka gewanna tiyena loan gewanna salli nethi nisa anika videsha adara balaporottuwen

  5. චීන පටස් says:

    2020 මුල සිට කොරෝනා මුල්වරට ලංකාවට පැමිණි අවදියේ වෛද්‍ය හරිත අලුත්ගේ කටේ ලේ රහවෙනකං කෑ ගැහුවෙ මේ ටික කියල තමයි. සිංහල අවුරැද්දට රට වැහුවෙ නැත්නම් මුළු රටම මළගෙයක් වෙයි කියල එතුමා කිව්වෙ. එතකොට බයියො කිව්වෙ මේ වෛද්‍යවරයා බිල්ලො මවනව කියලා,. ඔය මහ ලොකු විශේෂඥ වෛද්‍යවරැන්ගේ සංගමයත් කිව්වෙ මේක වෛරසයක් නිසා බය වෙන්න දෙයක්නෑ කියලා . රටේ ලොක්කොන්ට සිද්ධ උනා අන්තිමේදි 2020 සිංහල අවුරැද්දට රට වහන්න. ඒ නිසා ඒ අවුරැද්දෙ වසංගතය පැතිරැනේ නෑ.
    ඒ නිසා පාලකයො මේක ලේසියට අරං රට ඇරියා සිංහල අවුරැද්දට ..දැං පේනවනෙ රටම මළ ගෙයක් වෙලා තියෙන හැටි. වෛද්‍ය හරිත අලුත්ගේ වැනි මොළයක් ඇති උදවිය අතට දැන්වත් මේකෙ පාලනය බාර දෙන්න.

  6. සාධාරණ නැද්ද ? says:

    ගම්පහ පැත්තෙ ගමක් ගමක් ගානේ මිනිස්සුන්ගේ කන් පැලෙන්න ලවුඩ්ස්පීකර් දාන ගොන් වහන්සේලා ඉන්නවා. ඉස්පිරිතාලේ වටේට ලවුඩ්ස්පීකර් බැඳලා රතන සූත්‍රය.. , අම්මා…! අම්මා..! තාත්තා …! තාත්තා..! කවිබණ දාන්න ඒ ගොන් වහන්සේලාගේ උදව් ගන්න … කොරෝනා දුරුවේවි

  7. කසිප්පු ජොනියා says:

    සුදර්ශනීට මයික් ඇල්ලුවා වගෙ මේ මනුස්සයටත් කවුද පෑනක් දීලා ඕයි ..
    ආණ්ඩුවට සල්ලි තියෙනවා

  8. Simon says:

    Sansarga simavangen barima Sadha danmama sansargaye yedenna.

  9. Kaira says:

    ඉටූකම අරමුදල ? ? ? ? ?

  10. Vidora says:

    Thawa laksha gannan Lankawe marenakam balan inna ..
    Ape American lokka America Trumph saha Brazilian President strategy than yanne.
    Hamuda lokka covid19 palanaya athata arang ..nayakayo saha hamuda lokka doctors kiyana kisi deyak ahanna nalu!!

Main News