කොරෝනා ප‍්‍රබල වෙයි.. සමාජ දුරස්ථභාවය මීටර 02ක් කරන්නැයි දන්වයි..

November 8, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා ප‍්‍රබල වෙයි.. සමාජ දුරස්ථභාවය මීටර 02ක් කරන්නැයි දන්වයි..

කොරෝනා වෛරසයේ වර්තමාන ක්‍රියාකාරිත්වය අනුව සමාජ දුරස්ථභාවය මීටරයට වඩා වැඩි ප්‍රමාණයකින් පවත්වා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

වෛරසයේ ක‍්‍රියාකාරීත්වය අනුව සමාජ දුරස්ථභාවය මීටර් එකහමාරක් හෝ දෙකක් පවත්වාගෙන යා යුතු බවද ඔහු සඳහන් කළේය.

අද වන විට පැතිරී යමින් ඇති වෛරස් ප්‍රභේද ප්‍රභේදෙය් ප්‍රබලතාව අනුව එවන් දුරක් අවම වශයෙන් පවත්වාගෙන යා යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී ඇතැයි ද ඔහු පැවසීය.

වෛරසයේ පැතිරීම තීරණය වන්නේ මානව ප්‍රජාව ගේ හැසිරීම මත බවත් පැවසූ ඔහු පැතිරීම වැළැක්වීමේ ප්‍රධානම කාර්ය ඇත්තේ මහජනතාව මත බවද කියා සිටියේය.

35,989 views

9 Comments to “කොරෝනා ප‍්‍රබල වෙයි.. සමාජ දුරස්ථභාවය මීටර 02ක් කරන්නැයි දන්වයි..”

  1. ඇලඩින් says:

    ඕනෑම අවස්ථාවකදී උපදෙස් දෙන උන් වැඩි උනාමත් කැඳ හැලියක් වෙනවා.

  2. Modaya says:

    අනේ ආයුබෝවන්,අපේ රට කරවන ලොකු තැන්වලිනුයි මෙහෙම අහන්නෙ. අපි කොහොමද
    මීටර 2ක් දුරස්ථව ඉදගෙන ව්‍යාපාර කරන්නෙ.
    රජ ඇත්තො එකක් කියනවා, බෝවන රෝග ලොකු මහත්තය එකක් කියනවා.. අපිට මොකද වෙන්නෙ
    අප්ප….

  3. අලාපාලුවා says:

    මම කල්පනා කරේ මිටර් දෙක තියං කොහොමද බස් එකේ ලස්සන ලේඩි කෙනෙකුට ජැක් එකක් වත් ගහන්නේ කියලා.

    • 🤣😥🤣🤣 says:

      අප්පට සිරි…!
      එතකොට මගේ ගෑණි….. ඒ දුරින් තියල කරන්න එච්චර දිගද..??

  4. Dubba says:

    දුරස්ථ බව මීටරේද නැත්නම් දෙකද කියල තීරණය වෙන්නේ කතා කරන කොට, කහින කොට, කෙල බිඳිති ගමන් කල හැකි දුර සලකල මිසක් වෛරසයේ ක‍්‍රියාකාරීත්වයේ තරම අනුව නෙවෙයි.

  5. බකට් හැරී says:

    මේ තීන්දු තීරණ වලින් වැඩියෙන්ම හිත රිදෙන්නෙ බස්වල කෝච්චිවල පික්පොකට් ගහන අයගෙයි ජැක් ගහන අයගෙයි තමා

  6. SL says:

    If you go to a construction site in Colombo ,you can have firsthand experience on how those regulations are followed

  7. Mail Man says:

    මෙම රීතිය මෙම කාල පරිච්ඡේදයට වඩාත්ම අදාළ වේ.නමුත් වක්‍රව ඔබ අපට පවසා ඇත්තේ මීටර් 2 ක දුරක් ඇතුළත එකිනෙකා සමඟ අන්තර්ක්‍රියා නොකරන ලෙසයි.
    රජය සහ ජනාධිපතිවරයා සමඟ පැහැදිලිවම වෙන් වූ මේ ආකාරයේ වක්‍ර පණිවිඩ පැවසීම හැරෙන්නට ඔබට කෙලින්ම ඇඳිරි නීතිය පැනවිය හැකිය.
    වත්මන් රජය වෛද්‍ය වෘත්තිකයන්ගෙන් නිසි උපදෙස් ලබා නොගෙන මෙය කරන බව අපට පැහැදිලිවම වැටහේ. රජය ඔවුන්ගේම උපකල්පිත තක්සේරු කිරීම් මත පදනම්ව තමන්ගේම දෙයක් කරයි. එය පැහැදිලිවම ජනතාවගේ සිතුවිලි සමඟ නොගැලපේ.
    කණගාටුවට කරුණක් නම්, මෙම රජය තමන්ගේම පරිකල්පන දේවල් තමන්ගේ අරමුණු හා පරිකල්පනය ඉටු කර ගැනීම සඳහා කරන අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ගැන ජනතාව සැලකිලිමත් කිරීමේ ප්‍රධාන වගකීම නොසලකා හැරීමයි.
    අපි වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට කීකරු වන්නේ රජයේ නිලධාරීන්ගේ උපදෙස්වලින් නොවේ.
    මේ මොහොතේ රජයේ නිලධාරීන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ orders ජු නියෝගවලට අකීකරු වේ. අප විශ්වාස කරන්නේ බලයලත් වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මිස රජයේ විහිළුකරුවන්ගෙන් නොවේ

  8. Hi says:

    මේක මම දැක්කේ සතියකට කලින් තිබු ලිපියක.
    දැන් කොවිඩි හදුන්වන්නේ airborn disease එකක් විදියට.ඒ කියන්නේ වාතයෙන් බෝවන රෝගයක් විදියට.

    මම දැක්කා අවම දුර 2m වුනාට සමහර අවස්ථා වල ඊටත් වඩා අවශ්‍ය යි කියලා.
    කණගාටුවට කරුන මේ අය රෝගය ගැන ජනතාව දැනුවත් නොකරන එක.

Main News