කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්න..

September 3, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්න..

මේ වන විට කොරෝනා පැතිරිම ප‍්‍රබලව සිදුවන නිසා මුව ආවරණ දෙකක් පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

නිවසින් එළියට යන අවස්ථාවන්හිදී ‘ෆේස් ෂිල්ඩ්’ ආවරණය පැලදීමද ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය.

එමෙන්ම ජාතිය වර්ගය නොබලා ළඟම ඇති ස්ථානයට ගොස් කොරෝනා මර්ධන එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය පැවසුවාය.

තම ජීවිත ආරක්ෂා කරගැනීම තමන්ම කටයුතු කළ යුතු බවත් වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇය ඉල්ලා සිටි.

ජනතාවන් නිවෙස් වලට හැකි තරම් කාලය ගත කිරීම වඩා වැදගත් බවත් කොරෝනා පාලනය කර ගැනීමට හුදෙකලා වීම ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය.

ගම්පහ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙසේ පැවසීය.

42,452 views

25 Comments to “කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්න..”

  1. Chathura Gunarathna says:

    thopiata dan wath meka palanaya kara ganna oni nam danwath gedarata wela idapalla. Nathnam ithin aith budu saranai. kama ganna polim gane yanne covid gedarata gennada? gedra gana witharak newei maeka palanaya karannath udau dipan meka palanaya karanna kriyamarga ganna ayata. moda nowi.

  2. Sagarika Alvis says:

    ane ithin hamadama kiyanawa oka.

  3. Jagath says:

    රට බේරගන්න චන්දෙ දීල පන බේරගන්න මාර ගේමක් දෙන්න වෙලා තියෙන්නේ 😂

    • LOL says:

      අනෙ බුරුවො ලොකෙ මොන ආන්ඩුවකටවත් කොරගන්න බරි දෙ තමයි කොරොනා මෙල්ල කිරිම .උම්බලගෙ අමරිකාවෙ මහ එකාටත් බෙරි උනා එරට ගොඩ දාගන්න .නමුත් එකක් පෙහෙදිලියි උම්බලගෙ පුතානො හිටියනම් මෙලාහකට ලන්කාවෙ ලක්ශ ගානක් මරිලා

      • Jagath says:

        පල පල රාජපස්ස අසුචි කන මොංගල් බෛයියා. මෙච්චර දේශිය බෙහෙත් හදලා තියෙද්දී කොමිස් වලට ජරා ඉන්ජෙක්ෂන් ගෙනත් මිනිස්සු මරලා දානවා. තොපි උන්ගේ අසුචි කන නිසා රටට කෙලඋනත් කමක් නෑ කියලා ඉන්නව.

  4. Rathnasiri says:

    දෙකක් දැම්මම දාලා දවසක් විතර හිටියම ස්වසන පද්ධතිය කොච්චර අපවිත්‍ර වෙනවද කියල දන්නවද? කොරෝනා කියන්නේ මාස්ක් වලින් නවත්තන්න පුළුවන් වෛරස් එකක් නම් මෙලහකට කොරෝනා ඉවරයි

  5. 3% ට බය බයියා. says:

    සල්ලි තමයි නැත්තේ .ඕවාට පාලන මිලක් නැහැනේ .

  6. Sarath says:

    Api gederata wenama innag…ethakotha apita Khanna denne obathimaiyage thathada…..nikang kata wahagana hitapang ganiye…minissu mehe badaginne maranewa

  7. Norata Eka says:

    ඔය මහ ලොකු vaccine එක ඔච්චර හොඳ නම් කොරෝනා ප්‍රබල වුනේ කොහොමද…ඇත්තෙන්මමේ මිනිස්සුන්ට පේන ඇත්ත තේරුම් ගැනීමට නොහැකි තරම් මේ මිනිසුන් මන්දබුද්ධිකද…😪

    • King Bull says:

      ” ඔය මහ ලොකු vaccine එක ඔච්චර හොඳ නම් ” ? ? ?

    • කුඹුක්කණ් says:

      දන්නැති එකෙක් ට කියලා දෙන්න පුලුවන් , නැත්තං වට පිටාවෙ වෙන ඳේවල් බලලා හරි උන් ඉගෙන ගන්නවා,
      මේ සුදර්ශණී නෝනා වගේ අය දන්නවා වෙන්නෙ මොකක්ද කියලා,

      කෙහෙම්මල් වැක්සීන් එක දැනට කරලා තියෙන හානිය මාධ්‍යට නිකුත් කරන/ නොකරන දත්ත ඔක්කොම දැනගෙන මේ කියවන්නෙ.

      දන්නා එකෙක් ඒක වහන්න වටේ යන්නෙ කොහොමද කියලා බලන්න සුදර්ශණි නෝනා හැසිරෙන , වචන හසුරන විදිය බලන්න.

  8. Felix says:

    Regardless of political, social or personal issues, please listen to Dr. Sudarshini. She speaks the very truth. She never talks about what someone has asked to read like a pupport. She is an expert or at least has good knowledge about the pandemic. Whatever she tells is the very truth, no another thought inside and no fear to anyone and may be ready leave even.

  9. Power says:

    රටේ දේශීය වෙදකම සත පහකට ගණන් ගන්නෙ නැතුව ඉදලා. ඒ මිනිස්සුන්ට අපහාස කර කර ඉදලා. දැන් කොරෝනා ඩබල්, ත්‍රිබල් උනාට පස්සෙ කියනවා මාක්ස් දෙක දෙක දාන්නලු. 😂 එතකොට නෝනෙ ඉන්ජක්සන් විදලා අහවල් කෙංගෙඩියක්ද කොරන්නෙ. ඉන්ජක්සන් එක ඔය තරම් බල සම්පන්න නම්, මේක පාලනය වෙන්න එපැයි. ආණ්ඩුවේ සහ ඔය ඉන්නෙ කෙරුමන්ගෙ යටි කූට්ටු මඟඩි වලට මේ රටේ අහිංසක මිනිස්සු පළි නෑ නෝනේ. සමහර විට ඔබතුමියටත් කර කියා ගන්න දෙයක් නැතිව කියන වචන ටිකක් දන්නෙත් නෑ මේ. එහෙම උනොත් අපේ කමෙන්ට් වලට සමාවන සේක්වා.

Main News