කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..

April 26, 2021 at 9:20 am | lanka C news
කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..

නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු  අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පැවැත්විණ.

නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් ගණනාවක්ද පැවැත් වු අතර, සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු එම නගර සභාවේ කම්කරුවන් කිහිප දෙනෙකු   ට දිවා ආහාරය සමග මිලිලිටර් 175 ක මත්පැන් බෝතලයක්ද ලබාදිමට අවුරුදු උත්සව කමිටුවේ නිලධාරින් කටයුතු කර තිබුණි.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු සේවකයින් වැඩි පිරිසක් නිරෝධායන උපදෙස් වලට පටහැනිව සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වි සිටි බවයි නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ සංචාරයේ යෙදුණු පිරිස් කියා සිටින්නේ.

නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල නුරඑලියට පැමිණ සිටි අතර,එසේ පැමිණි විශාල පිරිසක්ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව සංචාරය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

සති අන්ත දිර්ඝ නිවඩුවට නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම නිවාඩු නිකේතන , සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සංචාරකයන්ගෙන් පිරි තිබු බවද පැවසේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

49,729 views

22 Comments to “කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    පොහොට්ටුවෙ දේශපාලුවෙක් නම් ඉතින් අසූචි වලක් තමා.

    • පුරවැසියා says:

      බයියන්ට පැණිය.ටොයියන්ට පැකනිල්.
      ජෙප්පන්ට කේරළ ගව මූත්‍රා..මාකස්වාදී ජෙප්පට මැදමුලන මලමූත්‍රා.
      අපට එන්නත…දැන් ෂැපද ??

      • ගිරවා says:

        හොදට ගල් අරක්කු බීපල්ලා
        ඩයනා ගේ කීම අහලා ගණිකාවෝ සොයපල්ලා
        ඩෙගා නටපල්ලා
        රටේ මිනිස්සු පිස්සු කෙලපල්ලා
        දේශපාලුවෝ රටේ සම්පත් විදෙශිකයින් ට දීපල්ලා
        රට විනාශ වුණාම මුහුදට පැනපල්ලා

    • Sam Weerathunga says:

      Others ????………………………………………………….!!!!!!!!

    • මාක්ස්වාදී ජෙප්පා says:

      පැකනිල් සමග කේරල ගව මුත්‍ර තියෙද්දි බය වෙන්නෙ මොකටද බන්? මැදමුලනෙ ගොන්බයියො නිකන් බය වෙලා.

    • Isuru Sharanga says:

      Gono meka Pohottuwe newey. Mey UNP/SJB ekeye Leonard Karunarathnage borther!

      Anyway he’s a good man and I don’t know exactly what happened but people in NE have been under huge stress due to COVID situation and although this should have been done more carefully, we can’t blame the mayor for doing something to cheer up the mood of his area and the country too.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      සොරි…. කෙලිය නේද තාප්පෙටම …….
      මේ අපේ UNP දේශපාලුවෙක්නේ.

      • Jepi buster says:

        අනේ පලයන් ගොන් බයියෝ යන්න. ඕකා පොහොට්ටුවෙ 😀

      • පුරවැසියා says:

        තාප්පෙට කෙලියේ සර් නේ බන් ආපු ගමන්ම.
        එක තාප්පෙකට නම් මොකද..රට පුරා තාප්පවලට කෙලියා.

    • කරු says:

      උම් බෑ කියන්නෙ නැතුව හිටපන් ගොනෝ. මූ UNP එකෙන් චන්දෙ ඉල්ලපු එකෙක්. https://www.facebook.com/Chandana-Lal-Karunarathne-1599024050340102/

  2. 3% ගු වී පි ටෙලිෆෝන් පුතානෝ says:

    කාලගුණ සැලකීම ඉතා උතුම් මිනිස් ගුණයක්. ගල් අරක්කු කාලක් නෙමේ චිවාස් රීගල් හරි බ්ලැක් ලේබල් කාලක් දුන්නා නම් ඉතා වටිනවා. මොනවා උනත් කවුරු හරි නොමිලේ දෙන අරක්කු ටිකක් බොන්න බලන් ඉන්න ජනතා සේවකයින් නේ. සෙල්ලම් ද ඉතින් මුළු කොලඹ ම නුවරඑළියේ නේ. නගර සභාව උනත් ඉතින් පුදුම සේවයක් නේ කළේ. අපේ නගරාධිපති තුමා ත් ඉතින් ඇට නම ලස්ස්සේ බත් කන කකූල් හාතරේ පොරක් නේ. ඒකනේ ඔය වගේ බුජ්ජීමත් තීරණයක් අර්න් තියෙන්නේ.

  3. මරතේනිස් අයිය says:

    මේ නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රටේ පාලකයන්ට කොන්දක් නැද්ද?

    • CAT says:

      නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඔහු ගල් අරක්කු වෙළද දැන්වීමක් කරලා තියෙන්නේ …රටේ ඇමැතිලාගේ අරක්කු තැබෑරුම් වලට ලොකු ලාබයක් ලැබේවි කම්කරුවන් ගල් අරක්කු බිමට පුරුදු වුනාම ….එකේ කොමිස් මුදල් නගරාධිපතිට

  4. BJP says:

    PCR ජිල්මාට් හොඳටම කරන්නේ බටහිර ආණ්ඩුය.
    PCR පරීක්ෂණ ප්‍රතිඵල සාවද්‍ය ධනභාවයට (falls positive) පත්කළ හැකි PCR ටෙස්ට් kits මේ සඳහා යොදා ගැනෙන බවට මතයක් ඇත.
    ඉන් අනතුරුව මවන කොරෝනා රැල්ල ආයතන වල සේවයක කප්පාදුවට, අතිකාල දීමනා අඩු කර ගැනීමට, දේශපාලනික උද්ඝෝෂණ හා රැස්වීම් තහනම් කිරීමට, ලාභ උපදවන ආයතන නොවන පාසැල් වැනි සේවාවන් වසා තැබීමට යොදා ගැනෙනවා.

  5. kamal says:

    වැඩෙි සමිපුර්න වැරදි නමුත් කපුටු පිහාටුව සහ කපුටෝ 07 දෙනාගේ කතාව මතක් උනා. සුප්පුවෙන් බියර් බිම නුවරඑලි වර්සන්

  6. Seetala palathe.ara Diana kiyana kella kiwwa wage ganika niwasa patan ganna. Dianata hondata pirisidu wela suwanda halagena open karanna denna obata dinakata laksa ganan adayama ganna puluwan. 226 nowaradawama enawa
    .

  7. Theeraka says:

    Every Srinkan lives on borrowed money from the world yet they are too smart in the way they live! No one wants to live according to the means

  8. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  9. raja says:

    අරලිය මුදලාලි දොඩම්පේ ගමගේ ඔඩොක්කුවේ තියං ෆයි ස්ටාර් කාමර හයසීයක් එක්ක තට්ටු හතේ හෝටල් තුනක් හැදුවේ ඕකට තමා .නුවර එළියේ වැඩිපුරම රජයේ ඉඩම් හොරෙන් අල්ලන්නේ ඔය දොඩම්පෙගම්ගේ

  10. Mad Dog says:

    Who is the dog? Who is the Mayor?

    • Nimal says:

      Former Mayer Dodampegamge and his brother who owns more than eleven hotels has organized most of the gatherings for their money greedy business . They don’t care about Nuwara Eliya people or Corona.

Main News