කොරෝනා බස්නාහිරින් පිට පලාත්වලටත් පනී.. පැතිරීම 50%කින් වේගවත් වේ.. සංකූලතාද වෙනස් වේ..

January 10, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා බස්නාහිරින් පිට පලාත්වලටත් පනී.. පැතිරීම 50%කින් වේගවත් වේ.. සංකූලතාද වෙනස් වේ..

බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් පැතිරී ගිය කොරෝනා වෛරසය මේම දැනට එම පළාත් වලින් මේ වන විට පිට පළාත්වලට ද පැතිර යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ එසේ ව්‍යාප්ත වන වෛරසයේ සංකූලතාවද වෙනස්වී ඇති බවයි.

දැනට ලැබෙන තොරතුරු අනුව බස්නාහිරින් පිට පලාත් වල වෛරසය පැතිරීම 50%ට අධික ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම කෑගල්ල ප්‍රදේශය තුළ අලුතෙන් පොකුරු දෙකක් බිහි වී ඇති බවත් එම ආසාදිතයන් මුල් දිනවලදීම රෝග ලක්ෂන පෙන්නුම් කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.

27,972 views

9 Comments to “කොරෝනා බස්නාහිරින් පිට පලාත්වලටත් පනී.. පැතිරීම 50%කින් වේගවත් වේ.. සංකූලතාද වෙනස් වේ..”

  1. අජානීය ඉස්කූටර් says:

    මෙහෙම ගියෝතින් ඉදිරියේදී ” ශ්‍රී ලංකාව තුළිනුත් නව කෝවිඩ් ප්‍රභේද ” හමුවෙන්න පුළුවනි…

  2. Saman K says:

    The PENI pokura and of course the guys who come to western province for jobs and other requirements has to return to their hometowns. So it is highly likely of spreading….

    It’s not worth locking down Colombo on long weekends. Though my self and many of you don’t like it, it has to be island wide curfew again for 3-4 weeks to contain this ….

    • Kosi 84 says:

      Yes locking down sl is d best measure to take before it become like UK or india. Last year by march SL shut down u think this year also history will repeat. Same as other countries which r on total lock down from Jan mainly like Europe region

  3. ක්‍රිමිනල් says:

    පකනිල් හරි කේරල ගව මුත්‍රා හරි බිවුව නම් ඉවරයිනේ.
    කොහෙද ඉතින්, තැරි දාර පුන්නක්කු බයියන්ට තේරෙන එකක් යැ.
    බයියෝ ඉතින් ඉගුරු කොත්තමල්ලියි, පැණියි බිබී හිටපියවු.

  4. කැප්පෙටිපොළ says:

    ආර්යඅෂ්ඨාංගික මග හා කළමනාකරණය අතර වෙනස
    මිනිස්සු හිතන්නෙ කළමණාකරණය කියන්නෙ ලොකු දෙයක් කියා. නමුත් එයට තියෙන්නෙ ඉලක්කයක්. එහිදි සමහර විට සම්මා සංකප්ප වන මෛත්‍රි කරුණා අතහැරිම නැතිව ක්‍රියාත්මක වෙනවා. තවද සත්‍ය වචනය නැතුව ක්‍රියාත්මක වෙනවා. තවද පන්සිල් නැතුව ක්‍රියාත්මක වෙනවා. රැකියාවේ පිරිසිදු වචන නැතුව ක්‍රියාත්මක වෙනවා. තවද කුසල් වලට විර්යය නැතුව අකුසල් වලට විර්යය කර ක්‍රියාත්මක වෙනවා. තවද ඉලක්කය බල්ලා මස්කට්ටට කුරුමානම අල්ලනවා වගේ සතියෙන් තොරව ක්‍රියාත්මක වෙනවා. තවද හිතේ සන්සුන් බවෙන් සමාධියෙන් නැතිනම් සමාහිත බවෙන් තොරව ක්‍රියාත්මක වෙනවා. කළමණාකරණයට එක්විය යුතු පාඩම් බොහෝයි මේ සමහරක්.

    • ක්‍රිමිනල් says:

      මූව අංගොඩට දක්කන්න එකෙක් නැති හැටි.සැක්.

  5. ක්‍රිමිනල් says:

    ඇයි දෙයියො ඔහොම කියන්නේ ගෙම්බයි , නයිටීඑන් මාන්නයි , ලංකාව කොවිඩ්19 දෙවෙනි රැල්ලට සාර්ථකව මුහුන දුන්නා කිව්වා විතරයි.😜

    • ක්‍රිමිනල් says:

      පකනිල් සහ කේරල ගව මුත්‍ර නිර්දේශ කරන්නේ නැතුව සාර්ථක වෙන්නේ නැති බව මම නම් කොහොමත් දැනගෙන හිටියා.
      කොහෙද ඉතින්, තැරි දාර, පුන්නක්කු බයියන්ට තේරෙන එකක් යැ.

  6. GAMINI SENANAYAKE says:

    Is this Ukraine variety?

Main News