කොරෝනා ‘බින්දුව’ කිිිිිරීම අසීරැයි.. දෙවැනි රැල්ලක් එයි…- ජාසිංහ

May 2, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා ‘බින්දුව’ කිිිිිරීම අසීරැයි.. දෙවැනි රැල්ලක් එයි…- ජාසිංහ

කොරෝනා වෛරසය පාලනය කර ගත් මට්ටමේ තිබුණද එය රෝගීන් ‘බින්දුව’ වීමක් ඉන් අදහස් නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

එනිසා දැන් සිදු කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කර ගනිමින් සමාජ දුරස්ථ භාවය රැකගෙන එදිනෙදා කටයුතුවල යෙදීම බවත් ඔහු පැවසීය.

ලෝකයේ බිහිවූ අනෙක් වසංගත රෝග මෙන් කොරෝනා වෛරසයද ඉදිරියටද මතුවෙමින් නැතිවෙමින් සමාජයේ පවතිනු ඇති බවද ඔහු පවසයි.

මනුෂ්‍යායාට වැලදෙන එකම රෝගය කොරෝනා නොවන බවත් තවත් රෝග ගණනාවක් පාලනය කරමින් ජාන ජීවිතය පවත්වාගෙන යන බවත් කී ඔහු අනෙක් රෝගවලට ඇති අවධානය අඩු කලහොත් එයද අනතුරක් යයිද පවසයි.

කොරෝනා දෙවැනි හෝ තුන්වැනි රැලි ඇති විය හැකි වුවත් එය මුල් රැුල්ල තරම් දරුණු නොවනු ඇති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

794 views

28 Comments to “කොරෝනා ‘බින්දුව’ කිිිිිරීම අසීරැයි.. දෙවැනි රැල්ලක් එයි…- ජාසිංහ”

  1. Kotalawala says:

    විධායකය අප්‍රසාදයට පත් කිරීම සදහා පාර්ලිමේන්තුව කැදවීමට එරෙහිව කලු සුද්දෝ ජනාධිපතිට උපදෙස් දෙති…!

    • චුට්ටක් විතර වැරදිලා. says:

      සෙම් රෝගය නිට්ටාවටම සුව නොකර රෝග ලක්ෂණ පමණක් සමනය කරන බටහිර වෙදකමට මෙය කරන්න බැරි බව ඔවුන්ද දන්නවා. රෝග මූලාශ්‍රයටම ගොස් එය සම්පූර්නයෙන්ම සුව කරන ශ්‍රී ලංකවේම ඇති වෙද කමකට නොදෙන්නේ දේශීයත්වයට තවමත් නිසි තැනක් නැති නිසාද? පිටරට විසඳුමක්ම ලංකාවේ මිනිසුන්ට දෙන්න හදන්නේ තවමත් මේ රටේ මිනිස්සු පිට රට්ටුන්ට බලහත්කාරයෙන් පාරිභෝගිකයන් කරලද?

    • Dilan says:

      Mee yakaa mona magilak kiyanawada manda…electiin commission ekata rata 11 open karanda puluwan kiyala dan wena kathawak kiyanawa…..thamange thanathura beeragandath epayi api kiwwata….

  2. Rata Wenuwen says:

    ඕක එනවග නම් අපිත් දන්නවා. නමුත් වැදගත් වෙන්නේ ඕක හරියටම ජූනි 20 වගේ කිට්ටු කරලා එනවද කියලා. ඊට පස්සේ ඕන වෙලාවක ආවාට කිසි ප්‍රශ්ණයක් නැහැ. අපිට දැන් අවශ්‍ය අස්ථාවර වෙච්ච රට ගොඩගන්න 5/6 බලය. ඊට පස්සේ ඉතුරු හරිය කරන හැටි අපිනේ දන්නේ.

    • මට සතුටුයි, මේ රටේ මං දැකපු අවසාන සිංහල නායකයා සෝම හාමුදුරුවෝ. අනිත් පරයෝ ඔක්කොම දේශපාලන වාසිවලට විතරයි. ගෝටා ගැන කියන්න කල් වැඩියිතාම. මහින්ද, රනිල්,අනුර,මයිත්‍රී,සජිත් හා එවුන්ගේ වහල්ලු ඔක්කොම අවලම්මු. වහල්කමෙන් නම් නිදහස් වෙන්න ඕනේමයි දැන්වත්

    • ඩපයා says:

      අනේ අඩු කුලේ ගොබ්බයෝ තෝ රට වෙනුවෙන්ද වල් හාමු වෙනුවෙන්ද? මිනිස්සු මලත් කමක් නෑ තොට හාමු හයෙන් පහක් අරන්.

    • Anti corona says:

      හම්බෙයි හම්බෙයි 5/6 නෙවෙයි..ඇටේ..හරක් විතරක්නෙවෙයි බන් මේ රටේ ඉන්නෙ.

      • All byya says:

        උබ SJB ද JVP ද? ප්‍රභල විපක්ශය මහින්ද විසින් නැවතත් දෙකට පලා ඇත.

    • Lanka says:

      Congradulations…. you are entitled to recieve 5000 Rs. cash.

      • Rata Wenuwen says:

        බොහොම ස්තුත්යි.. මම දේශපාලනේට ආවේ කිසි දෙයක් බලාපොරොත්තුව නොවේ. අඩුම තරමින් බාර් පර්මිට් එකක් තරම් වත්. මට ඕන අපේ රට දිනෙන් දින දියුණු වී ඇමරිකාවත් පසු කරගෙන යනවා දකින්න. ඒක කරන්න බැහැ අපේම ඉන්න කුඩු, කසිප්පු , අරක්කු, බඩු මුදලාලිලා එක්ක. කොහෙද අපේ ස’ ට කිව්වම එයා ඔව්වට වැඩිය අතදාන්න කැමති නැහැ අය්යා තරහා වෙයි කියල ද කොහෙද.

  3. Innoka says:

    Yes, the main reason for cancer and leukemia is three-wheel garages operate in residential areas. But police, municipality councils, and even courts are helping them to fully operate. Therefore, COVID 19 is simple and this will generate more income to corruptive Police officers soon.

    • ඇලෝසියස් says:

      Innoka are you in Piliyandala area.?

      • Inokka says:

        Naa ayiya mama Kaluaggala …Ayiye oyatath ithin cheeththayak comment kaloth un hiti than mathaka naa needa?

    • isuru says:

      Yes, Innoka I totally agreed with you as a medical Professor. The main reason for cancer, leukemia and heart three-wheel garages and illegal carpentry workshops. Welding, spray painting and tinkering are the main reason for that. High silicon content low price paints are killing weapons like T56. Police protecting these garages means you are helping to spreads cancer. You will see how Corona 19 will help corruptive police officers to make millions soon.

    • Lanka says:

      Congradulations.. you are entitle to recieve 5000 Rs cash…

  4. bua says:

    what did GMOA say at the beginning ass holes?

  5. sunimal says:

    සියලුම රටේ ජනතාව කොරෝනා ආරක්ෂක නීති පිලිපදිනවානම් මෙය කිරීමට හැකියාව ඇත

  6. mahinda says:

    that’s mean cold ,fever,headache and korona will come to the same stage

  7. Anti corona says:

    දැන් මුට පොඩ්ඩක් මොලේ පෑදිලා වගේ. රට වහගෙනම මේ මගුල කරන්ඩ බෑ කියන එක තේරුනොත් ලොකු දෙයක්…ගොබ්බෙයන්ට..

    • Lanka says:

      Hari hari oyata Rs 5000 k mama anumatha karanawa meeka ketuwata….mahansiwela wada koranda…thawa bonus issarahata

  8. Siri says:

    වෛද්‍යතුමණි … දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් දෙන්න තවමත් තීරණයක් ගැනීමට ප්‍රමාද වන්නේ ඇයි.

    • Sajith says:

      රෝග විනිෂ්චය කිරීමට දේෂීය වෙදකමෙන් පුලුවන් ද?? PCR වැනි ක්‍රමයක් තිබේද?? එසේ තිබේ නම් මෙහි පලකරන්න. රෝග විනිෂ්චය නොකර රෝගයට ප්‍රතිකාර ගැන කතා කිරීම විහිළුවකි

      • Siri says:

        සජිත්, මම කීවේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න මිසක් PCR කරන්න නෙවෙයි…හැමෝම සහයෝගයෙන් වැඩ කරමින් මේ කරදරයෙන් මිදෙන්න ඕනැ….පක්ෂ පාට අර සංගම් මේ සංගම් කියලා බෙදිලා හිටියාට ඔය ඔක්කොම මිනිස්සු…කන්නෙලිය කටින් රෙන්නෙ පුකෙන්….ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙන වනම් කියලා එවන්න…

      • Siri says:

        සජිත්, මම කීවේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න මිසක් PCR කරන්න නෙවෙයි…හැමෝම සහයෝගයෙන් වැඩ කරමින් මේ කරදරයෙන් මිදෙන්න ඕනැ….පක්ෂ පාට අර සංගම් මේ සංගම් කියලා බෙදිලා හිටියාට ඔය ඔක්කොම මිනිස්සු…කන්නෙ කටින් රෙන්නෙ පුකෙන්….ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවනම් කියලා එවන්න…

  9. sena says:

    දෙවෙනි රැල්ලට යන එවුන්

    කුඩු මුදලාලිලායි ගාන්ජා මුදලාලිලායි කසිප්පු මුදලාලිලායි
    225යි

Main News