කොරෝනා බියෙන් අනුරාධපුර සිරකරුවෝ පැන යන්න හදති.. උණුසුම් තත්වයක්.. වෙඩි වැදී 02ක් මරුට.. තුනක් රෝහලේ..

March 21, 2020 at 8:03 pm | lanka C news
කොරෝනා බියෙන් අනුරාධපුර සිරකරුවෝ පැන යන්න හදති.. උණුසුම් තත්වයක්.. වෙඩි වැදී 02ක් මරුට.. තුනක් රෝහලේ..

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීමකින් එහි රැඳවිය දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තවත් රැඳවියන් තුන් දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

අද පස්වරුවේ බන්ධනාගාරය තුල නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර බන්ධනාගාරය තුළ ගින්නක් හට ගෙන තිබිණි.

එය පාලනය සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව කැඳවනු ලැබීය.

එම බන්ධනාගාරයේ කොරෝනා යයි සැක සහිත පුද්ගලයෙකු ඇතුළු කිරීමත් සමග මෙම නොසන්සුන්තාවය ඇතිය තිබින. එම පුද්ගලයා ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමත් සමඟ බන්ධනාගාර ගත වූවන් අතර අද මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවිය.

සිරකරුවන් බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ දැරු බවද බලධාරින් කියයි.

68,192 Viewers

24 Comments to “කොරෝනා බියෙන් අනුරාධපුර සිරකරුවෝ පැන යන්න හදති.. උණුසුම් තත්වයක්.. වෙඩි වැදී 02ක් මරුට.. තුනක් රෝහලේ..”

  1. Kotalawala says:

    කෝරෝනා යැයි සැකසහිත පුද්ගලයාව නිරෝධායනය නොකර බන්ධනාගාරයට යැවූ සියලු දෙනාගේ වැඩ තහනම්කර අත්අඩංගුවට ගන්න.

    • 3% says:

      වරදක් කරපු එකෙක් හිරේ දාන්න කලින් කොරෝනා තියද කියල බලන්නෙ කොයි රටේද බං?

  2. Ayotallah says:

    The issue here is the foreign pastors whether Jehovah witness born again Christians and their representatives of other christian denominations are importing pastors with corona for lecturers and spread corona among their faithfuls in order to destabilize the SL government. The Swiss pastor has left the island and we are left with identifying the associates with him The Government should ban the visits of these bastards of christian denominations in order tom safe guard the Buddhists and tamilians from corona

    • දකුනු කොරියාවට කොරෝනා පැතිරෙව්වෙ Shincheonj. කියන පල්ලියෙ සාමාජිකයො.. ලෝකෙ හතර වටින්ම ඇවිත් වුහාන් ගිහිං නැවත කොරියාවට ඇවිත් පූජා පැවැත්තුවා.. රෝගීන් 8000න් බාගයක්ම ඒ පල්ලි ජාලයට සම්බන්දයි..

  3. True Patriot says:

    Lockdown කරන්න කියද්දිත් ඇහුවේ නෑ… බලපෙරේතයා ඇහුවද? නාම යෝජනා,චන්දේ, 2/3 මේවා තමයි ඔලුවේ තිබුනේ.මැකොත් කෙලින්ම වග කියන්න ඕනේ.This amounts to Crimes Against Humanity.

    • Shutdown says:

      උඹ කියනකොටම Lockdown කරන්න තිබුනා මේ රටේ ඉන්නෙ උඹ විතරක් නම්.
      දැන් ඇදිරි නීතිය දැම්මමත් උඹ වගේ එවුන් අහනව දුප්පත් මිනිස්සු කන්නෙ කොහොමද කියලා

    • නොමිලේ මුඛවාඩම් says:

      අප්‍රේල් 30න් පස්සෙ ආණ්ඩුවක් පිහිටෙව්වෙ නැත්තම් වියදම් කරන්න සල්ලි නෑ කියල රනිල් හාමු කියල තිබුන උඹ දැක්කෙ නැද්ද?

    • Shutdown says:

      අප්‍රේල් 30න් පස්සෙ ආණ්ඩුවක් පිහිටෙව්වෙ නැත්තම් වියදම් කරන්න සල්ලි නෑ කියල රනිල් හාමු කියල තිබුන උඹ දැක්කෙ නැද්ද?

    • 1234 says:

      සුද්දො බේරගන්න අපේ එවුන්ට බණින්න. UN/JV P උදවිය වෙෙරය පැතිරවීම පමණක්ද දන්නෙ?

  4. V.kumara says:

    කුඩ්ඩන්ට කූඩු සික් ..විසිටර්ස් එන්න නැති නිසා බඩු නෑ ..උන් පිස්සු නටනවා …උන්ව වෙනම ගාල් කරාම ඔය ගැටළු නෑ ඒ වගේම උන් හමුදා යටතට නොගෙන ඔය වැඩේ කරන්න බෑ .සමහර දූෂිත නිලධාරි සල්ලිවලට යටවෙලා

  5. v.kumara says:

    ගෙවල්වල අයට බලන්න දෙන් නැ අනික උසාවි ගෙනයන් නැ ඉතින් බන්ධනාගාර තුලට කිසි සම්පාදනයක් නැ ඒ නිසා උග්‍ර මත්ද්‍රව්‍ය හිඟයක්
    ඒකයි මහ්තුව

  6. R premadasa says:

    Douse it immediately with full force
    If get away they will act like illegal Italy guys

  7. R premadasa says:

    Douse it immediately with full force
    If get way they will act like illegal Italy guys

  8. උපාසක says:

    වැලේ වැල් නැතුව ඉන්න අයට හොද මාතෘකාවක්

    • පොදු ජන කුඩු සංගමය says:

      උපාසක සිල් ගන්නවද මේ දවස් වල

  9. කුමාර says:

    ඔය කිව්වට අනිවාර්යෙන් එක්කෙන්ට වැඩිය මැරිල ඇති. මට පේන්නෙ වැලිකඩ වගේ පරන වැඩේම පටන් අරගෙන වගෙයි මේ කමෙන්ට එක පල වෙන් නෑ මට ෂුවර්

    • rattar says:

      මේ වගේ වෙලාවක අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමේ කුමන්ත්රණ ක්‍රියාත්මක විය හැකිය.

      කුමාරයා වගේ එවුන්ට මේක හරි ආතල්…..

      රජය මේ පිළිබඳව වහාම සොයා බැලීම ඉතා වැදගත්….

    • HLT says:

      Balagena inne mas kallak ahida ganna.. balloo.. kokkowage

  10. නෙවිල් says:

    මෙ කුඩ්ඩො .මුන්ට කුඩු සික් කොරෝනා පිටින් දාල මාරු වෙන්නයි මෙ හදන්නෙ ..ජෙජෙප්පොන්ට නම් ආතල්

  11. හික් හිහි හි හි says:

    වෙඩි වැදිලා ?

  12. බන්ඩා says:

    ඇප මුදල් ගෙවා ගත නොහැකි සුලු වරද සිරකරැවන් වහා ගෙදර යැවිය යුතුය්. කෝ මේ ඇමති බුදිද?

    • හෙලයා says:

      එපමනක් නොවෙය්. සුලු වරදට හිරේ දමා ඇති සියලු දෙනාට කොරෝනා බෝ නොකොර ඔවුන් වහාම ගෙදර යැවිය යුතුය්.

  13. sana says:

    Sad. The first death in Sri Lanka related to Corona.

Leave a Comment

Main News