කොරෝනා බියෙන් වැලිකඩ යාබද රජයේ මුද්‍රණාල සේවකයන් ගෙදර යවයි..
July 7, 2020 at 3:50 pm | lanka C news
රජයේ මුද්‍රණාලයේ සේවකයන් රාජකාරි නවතා නිවස වෙත යැවීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.
ඊට හේතු වී ඇත්තේ එයට යාබදව පිහිටිි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වූ බව හෙළි වී තිබීමයි.
බන්ධනාගාර නිලධාරින් රැඳවියන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතින අතර නිරෝධායන සදහාද යොමු කර ඇත.
ඇයි රෑට රෑට වැලිකඩ රැඳවියෝ රජයේ මුද්‍රණාලයට එනවද චන්ද කාඩ් මුද්‍රණය කරන්න. එහෙමත් නැතිනම් රජයේ මුද්‍රණාලය හරහා හිරගෙදර supply line එකක් තියනවද?
චන්දය නොතියා කල් දාන්න ප්ලෑනක් වෙන්නත් බැරි නෑ.ආර්තික අර්බුදය උග්‍රයි – ඉක්මනින් එය දේශපාලන අර්බූදයකට හැරෙනවා.
රජයේ මුද්‍රණාලය වහගත්ත එක ගැන ගැඹුරට හිතන්න වෙනවා.
හුටා අපේ ලොකු ස කිව්වා නේද වැලිකඩ ආරක්ෂිතයි කියලා. මොකෝ වැලිකඩ කට්ටිය මේ පැත්තට එනවද නැත්නම් මේ කට්ටිය එහෙට යනවා ද ? කොහොම හරි ඔය ඡන්ද මගුල නිසා තමයි කොරෝනා බෝ වෙලා මේ රටට කෙලවෙන්නේ. බල්මුකෝ මිනිස්සු ඡන්දෙ දාන්න යයිද කියලා.
අනේ ආතේ………. වල පයයි……… ගොඩ පයයි………බොට මොන ඡන්ද ද ………?
බං අතෝ අබිලිං කතා නොලියා හිටහං. බොලාලගේ කටේ හිතේ ගතේ තියෙන්නේම ඡන්ද කල් දාන සැලැස්මවල්. මොකද බං ඡන්දෙට මෙච්චර බය. එතකොට ගොං අබිලියෝ දැන් සෙනග ගැවසෙන්නෙ මිටරේ දුරින්ද. බොලාට ඡන්දෙට විතරයි කොරොනා. අනේ පල බෙට්ටෝ ජඩ බලු වේගෙට නැත්තං 3% සම්මුතියට.
Ayeth Ratama Lock Down Karala …Parippui ..Samanui 100Ta Bedanna
Respect Sir