කොරෝනා බියෙන් වැලිකඩ යාබද රජයේ මුද‍්‍රණාල සේවකයන් ගෙදර යවයි..

July 7, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා බියෙන් වැලිකඩ යාබද රජයේ මුද‍්‍රණාල සේවකයන් ගෙදර යවයි..

රජයේ මුද්‍රණාලයේ සේවකයන් රාජකාරි නවතා නිවස වෙත යැවීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ එයට යාබදව පිහිටිි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වූ බව හෙළි වී තිබීමයි.

බන්ධනාගාර නිලධාරින් රැඳවියන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතින අතර නිරෝධායන සදහාද යොමු කර ඇත.

338 views
Main News