කොරෝනා බිහිසුණු ප‍්‍රබේදයක් හමුවේ.. ප‍්‍රතිශක්තය බිදිමින් වේගයෙන් පැතිරේ…

June 27, 2022 at 1:20 pm | lanka C news
කොරෝනා බිහිසුණු ප‍්‍රබේදයක් හමුවේ.. ප‍්‍රතිශක්තය බිදිමින් වේගයෙන් පැතිරේ…

කොරෝනා වෛරසයෙන් නව ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කරයි.

මෙම ප්‍රභේදය වේගයෙන් පැතිර යන බවත් ප්‍රතිශක්තියටද දැඩි බලපෑම් එල්ල කරන බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව ද මේ පිළිබඳව අවධානයෙන් පසු බවද හෙතෙම කියා සිටී.

82,445 views

17 Comments to “කොරෝනා බිහිසුණු ප‍්‍රබේදයක් හමුවේ.. ප‍්‍රතිශක්තය බිදිමින් වේගයෙන් පැතිරේ…”

  1. Gayan says:

    Since we are not doing PCR at gov hospitals.. we have zero covid now.😁

  2. Alpenis says:

    මරේ පිටට කොරේ !

  3. Ravana Balaya says:

    අපි මුලදී කීවා හෙළ ඔසු නැතුව මේවා විනාස ක‍රන්න බැරිබව.

  4. Power says:

    තව එන්නත් තොගයක් ගෙනල්ලා හතර වටේ ඇනහල්ලා කියලා කියන්න වෙන්න ඇති මේ මහත්වරු ඔය තරම් අවධානයෙන් ඉන්නවා ඇත්තෙ. 😂 මේක ලෝක බලවතුන් විසින් ජනගහනය අවම කිරීම උදෙසාත්, එන්නත්කරණය හරහා ලොවපුරා සිටින ජනතාවගේ ජීවිතය තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීම උදෙසාත් හිතාමතා නිර්මාණය කරන ලද වෛරසයක්. වෛරස් පිළිබඳව විද්‍යාඥයන් විසින් යම් යම් රහසිගත වාර්තා ඔස්සෙ ඒ පිළිබඳව ලොවට හෙළි කර තිබුණා. මේ ව්‍යාපෘතියේ අවසන් වන්නෙ 2025 වසරේදීයි. ඒ වෙනතෙක් විවිධ විකෘති ප්‍රභේද හිස ඔසවනු ඇත. ඒ නිසා ඔය එන එන ප්‍රභේද වලට එන්නත් ඇනගන්න යනවා කියන්නෙම අරුන්ගේ ප්ලෑන් එකට අපි තවදුරටත් හසු වෙනවා කියන එකයි.

  5. saman says:

    බෝ වෙන්න කලින් රටම ලොක්‌ ඩවුන් කලානම් හරි

  6. Bandara says:

    එන්නත් තොගය ඇනගන්න. ප්ලෑන් එක. Next month expire the vaccine?

  7. Maskless Sri Lanka says:

    ane pala buruwo yanna. Thopi tamai rata kewe. Dan anduwata meka pitin dala rata lockdown karanna puluwan. Kata wahapiya paraya. Thota hena gahapan

  8. පොඩි එකා says:

    බුදාම්මෝ …..මට බයේ බැරියෝ….
    ඔන්න ආයෙම පටං ගත්තා ලෙඩට බය සක්කිලි ගෙරි වේස හැත්ත, මිනිස්සු බයකරන්ඩ.
    එක පාරක් රටක් වහලා ඔක්කොම කාබාසිනියා කරා.
    වැක්සින් ගෙන්නලා සල්ලි ඉවර කරා.
    දැං ආයෙම පටං ගත්තා කෙඳිරි ගාන්ඩ.
    සමහර උං තවම මුකවාඩම බැඳගෙන යන්නෙ හරියට ජීවිතේ ට ම හෙම්බිරිස්සාවක් හැදිලා නැති උං වගේ.
    තුහ් නොදකිං

    ඕකට පුක ඉරාගෙන තටමම්ඩ ඕන් එ නෑ ගෙරියො, ඕක හැමේකාටම හැදෙන්නෙ වත්, හැදෙන හැම හුට්ටම මැරෙන්නෙ වත් නෑ කියලා තොපි කවද්ද තේරුම් ගන්නෙ?

  9. කුඹුක්කණ් says:

    ඇලොපතියන්ට බැනලා මෙතන කමෙන්ට් එකක් දැම්මොත් , පබ්ලිශ් කරන්නෙ නෑ,
    ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් කෙනෙක් ඉන්නවා මේකෙ ඇඩ්මින් කෙනෙක් විදියට, ඖෂධ සමාගම් ආධිපත්‍යට විරුද්ධ ඇඩ්මිනෙක් හිටියොත් මේ කමෙන්ට් එක පබ්ලිශ් කරනු මැන

  10. nimal says:

    Hodama solution eke rata lockdow keranne maru me gobba hattha…

Main News