ශ්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි්රතාන්ය ප්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…
January 13, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා වෛරසයේ බි්රතාන්යයේ පැතිරී යමින් ඇති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව තහවුරු කරයි.
ඔහු පවසන්නේ මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි පුද්ගලයකු බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී සිදු කරන ලද පරීක්ෂණ වලින් මොහුට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බව ද හෙළි වී ඇත.
කෝවිඩ් එන්නත පොදුජනතාවගේ බැක්සයිඩ් එකට විදිනතුරු අපගේ සටන ඉදිරියටම…
We made a US citizen as our president, still we are facing issues.
may be we need to call US marine forces man.
ලක්ෂ 69 දැන් සැප ද ද ද??
මේ වගේ බුරුවෙක් 69 ලක්ශේට සැපද අහන්නේ. කොරෝනා ගෙනාවේ 69 අයද ගොනෝ. එකත් දේශපාලනේ ගාවගන්න පකිස් බුරුවෙක් උබනම්.
Ai තොපේ මහා උන්නේ රට ඉන්න ලෙඩ්ඩු මෙහාට ගේන්නේ ගාන කඩා ගන්න
Puthano ge golayek. Hithanne puthano vidiyatamai. Lokaya purama pathirena virus ekak lankawata awa kiyanne aanduwe waradak nowei. Airport wahala kisima pudgalayakuta ratata atulweema tahanam karanam walakwaganna puluwan. Ehema nathuwa wideshagatha sri lankikayan genwanna, kaama naha, beema naha siyalla import karanna ida denna kiyamin puthanola udgoshanaya karanakota, ewata eda denakota, virus eka ena eka witharak nathara karanna baha.
මොන වදුරු කුණුහරුපයක්ද ඒ?! ලක්ෂ 69ට බනින්න රටට කෙලවෙනකම් ආසාවෙන් ඉන්න සදා පරාජිත කුහක හැත්ත!
ඇයි මේ ලක්ස 69 කතාවක්. මේ වයිරසය ගෙනාවේ 69 නොවේනේ. එය ලෝකය පුරාමත් විසේශයෙන් බලවත්ම රට වන ඇමරිකාවටත් තර්ජනයක් උනාම අපට මෙහෙම වත් ඉන්න ලැබිල තියන එක වාසනාවක් නොවේද.
that’s true
දැන් මොකද කරන්නේ, කාලී සහ ගංජා පැණිය mix කරලා ගහමුද නැත්නම් ප්ලැකිනිල් සහ ගව මුත්‍රා mix කරලා ගහමුද..
ඔක්කොම එකතු කරලා cocktail එකක් දා ගන්න බැරිද
අපි නම් කියන්නේ මෙතන වැළලෙන්න හදන පැණි බයියන්ට කාලි ජූස් පැණිය “”හෝ”” රාවණා පැණියත් (දෙකම එකට ගත්තොත් ගුණය නැති වෙනවා කියලා නේ අර කපුවා කියන්නේ) ටොයියන්ට ප්ලැකනිලුත් ජෙප්පන්ට කේරළ ගව මුත්‍රාත් ලබා දී ඉතිරි වන කිසිවෙකුටත් කඩේ නොයන, ඕනම කෙනෙක්ගේ වැරැද්ද වැරැද්ද ලෙසත් හරි දේ හරි දේ ලෙසත් දකින මධ්‍යස්ථ බුද්ධිමත් ජනතාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කරපු ඉහළ තත්ත්වයේ එන්නත් ලබා දිය යුතු බවයි.
සෞදි අරාබියේ දවසට හමුවන රෝගීන් 100 කට වඩා අඩුයි මරණ ලංකාවේ වගේ දහයට අඩුයි. එත් මාසෙකට flight දෙකයි තුනයි යවන්නේ රට විරුවන් ගෙන්නන්න. Qatar, ඕමාන් වලත් එහෙමයි ඉතා ම අඩුයි. එම්බසි waiting list එකේ 2000 ක් 3000ක් ඉන්නවා.
එහෙව් එකේ England වලට flights දාලා ගෙන්නුවේ කාගේ උවමනාවට ද?
කොහොමද ආණ්ඩුව මිනිස්සුන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන හැටි
ශ්‍රීලංකාව පුංචි රටක් හිරෝෂිමාවට පරමාණුවක් දමා විනාශ වුවාට වැඩ ඉක්මණට මේ රට විනාශ වෙනවා මේ යන විදියට Tourist රට තුළට ගෙන්වාගන්න කටයුතු කළහොත් ඔය කියන විදියටම නැතිව.මොකද අපි දැක්කා නුවර දළදා මාලිගාව බලන්න ගිහින් තිබුණු යුක්රේනුවන් කෙසේද මේ සවුක්ය අනුපිළිවත් වලට අනුව වැඩ කරපු විදිය.දුකයි රටගැන එහෙත්අපහට කිරීමට දෙයක් නැත.
මේක අපිට ආඩම්බරයක් “රෝයල් කොරොනා” අපේ රටට ආපු එක.
ධම්මික පැනිය රජයෙන් ප්‍රතික්ශේප කිරීමට කාලි මෑනියෝ කෝප වෙලා. දැන් ගැලවීමක් නෑ.
අම්මපා?? ඇයි කාලි ලොකුයිද? 😀 😀 😀
අම්මපා?? :- D ඇයි කාලි ලොකුයිද? 😀 😀 😀
හෙළයේ හෙළ ඔසුවෙන් සුවකරමු
පැණි සිහිනය මට දකින්න ඉඩ හරින්න
පැණි සිහිනෙන් මා මුදන්න ළං නොවන්න
අපේ හෙළ ඔසුව ලෝකයට හදුන්වා දිය යුතුය. අපි ලෝකයම සුව කරමු
පැණි සිහිනය මට දකින්න ඉඩ හරින්න
පැණි සිහිනෙන් මා මුදන්න ළං නොවන්න