ශ්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි්රතාන්ය ප්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…
January 13, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා වෛරසයේ බි්රතාන්යයේ පැතිරී යමින් ඇති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව තහවුරු කරයි.
ඔහු පවසන්නේ මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි පුද්ගලයකු බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී සිදු කරන ලද පරීක්ෂණ වලින් මොහුට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බව ද හෙළි වී ඇත.
කාලි රාවණා ඒලියන්ත අමිල ආදී ඉසිවර දෙව්වර කපුවර තුමනි මේ ඔබේ අවස්තාවයි
me dosthara kalakanni denen naa ne awasthawa.
kuhakama set ekak lankawe dostharala
jaya maa kaaleee
සමාජ ගත වීමක් වෙලා නැහැ…….! සමාජ ගත උනාම තමයි නිසි පියවර ගත යුත්තේ…..!!
එතෙක් ලංකාවෙ හැම තැනම කොරෝනා පැතුරුනාත් බය වෙන්න දෙයක් නැහැ…….!!!
කොරෝනා දෙවන රැල්ල මෙතරම් භයානක අන්දමින් රට පුරා ව්‍යාප්ත වීමටත්, ඉදිරියේදී මීට වඩා අති භයානක තත්වයක් ඇති වීම කෙරෙහි වසංගත රෝග අංශයේ සමාජ ගත වීමේ නිර්ණායක සහ ඒ මත නිසි කලට නිසි සංචරණ සීමා නොපැනවීමත් වග කිව යුුතුයි……!
බහුබූත අදහස් හේතුවෙන් මෙවර කොරෝනා පාලනය අවුල් ජාලාවක් වී ඇත……!
පළමු රැල්ල පාලනය කිරීමට සෘජු තීරණ ගත් අයට මොකද උනේ…..??
එන්න දෙන්න එපා කූනු ලෙඩ හරක්ට. යුරෝපයේ තත්වය භයානක යි. Covid is Out of controll in Europe.
Covid 19 samaja gathawla naha, Samajaya Civid 19 gathawelaaaaaaa