කොරෝනා බෙහෙත බොන්න එපා.. සායනික පරීක්‍ෂණයකින් අනුමත වී නෑ..- කොරෝනා ඇමතිනී

December 10, 2020 at 11:20 am | lanka C news
කොරෝනා බෙහෙත බොන්න එපා.. සායනික පරීක්‍ෂණයකින් අනුමත වී නෑ..- කොරෝනා ඇමතිනී

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

සායනික පරීක්ෂාවකින් අනුමත වන තුරු එම ඖෂධ භාවිත නොකරන්නැයි ද ඇය ඉල්ලා සිටී.

විද්‍යාත්මකව තහවුරු නොවූ සහ අනුමත නොකලද කිසිම දෙයක් ඖෂධ ලෙස බෙදා හැරීම හෝ භාවිතය කිසි ලෙස විටෙක සිදු නොකළ යුතු ක්‍රියාවක් ඇයි ද ඇය සඳහන් කරන්නීය.

ඕනෑම ඖෂධයක් සායනික ලෙස පරීක්ෂණ කිහිපයකින් තහවුරුවී විද්‍යාත්මක ලෙස පිළිගන්නා තුරු කලබල නොවී සිටින ලෙස ද ඇය ඉල්ලයි.

110,376 views

80 Comments to “කොරෝනා බෙහෙත බොන්න එපා.. සායනික පරීක්‍ෂණයකින් අනුමත වී නෑ..- කොරෝනා ඇමතිනී”

  1. Ruwan Fernando says:

    Harima dukai madam . Oya okkoma ohoma wenkota thawa keedenek marida? Ai apita ape de agayanna bari?

  2. ගමේ වෙදා says:

    ආහාර අතිරේකයක් ලෙස අනුමතවී ඇත්නම් මෙහෙම් බොන්න එපා කීමේ පදනමක් තිබේද ?

    • සමථ මණ්ඩලය says:

      තමාගේ තත්වයට තව කෙනෙක් ලං වෙනවාට අකමැති වීමේ බිය හෙවත් හීනමානය මත එසේ ප්‍රකාශ කර සිටිනවා.

  3. vajira says:

    Mole thiyena ekek hari Parliamnet eke inna eka gena podi sathutak atha

  4. PULATHISI says:

    1.සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කළා. දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජය්කොඩි මහතා මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීමට අපමණ වෙහෙසක් දැරුවා.
    2. සිසිර ජයකොඩි මහතා ධම්මික බණ්ඩාර වෙද මහතාද එක්ව වතුපිටිවල කොරෝනා මර්දන මධ්‍යස්ථානයේදී බටහිර වෛද්‍යවරුන් ද සමග එක්ව 140 පමණ කොරෝනා රෝගීන් සඳහා සායන දෙකක් පවත්වා මෙම පැණියේ සාර්ථකත්වය ඔප්පු කළා. දේශීය වද්‍ය සංගමය සහ රජයේ වෛද්‍ය සංගයේ අනුමැතිය ලැබී තියෙනවා.
    3. පසුගියදා ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවසට පැමිණි දස දහසක් පමණ ජනතාවගෙන් පන් දහසකට බෙහෙත ලබාදුන් බව වෙදමහතා පවසයි.
    4. එහෙම තියෙද්දී සුදර්ශනී ප්‍රනාන් දු පුල්ලේ මේ බයිලා ගහන්නේ “ඩොලර්” කුට්ටී වලට යට වෙලාද? තවමත් ක්‍රියා කරන්නේ සිරිසේන න්‍යායටද?
    5. මහර බන්ධනාගාරයේ පිස්සු කෙළියා වගේ අපේ රටේ ජනතාවටත් කෙළවන්නද මේ පිස්සු කෙළින්නේ? හරියට වගකීම ඉටු කරන්න බැරිනම්, ඉල්ලා අවෙලා ගෙදර යන එක රටට යහපතක් බව අවධාරණය කරමු.

    • Kaduwela Siva says:

      මෙයා මේ කොහෙන් පාත්වෙලාද උපදෙස් දෙන්න පටන් ගත්තේ. බන්ධනාගාරෙ කොරගන්න බැරිව මේ ඇමති කාලක් හම්බවෙලා එනවා ආන්ඩුව කන්න. මයිත්‍රිපාල පස්සෙ ගිහින් අනාගෙන පොහොට්ටුවට පිං සිද්ධවෙන්න ආන්ඩුවට රිංගලා.
      මේ බෙහෙත ගැන විමල් විරවංශ මහතා පැහැදිලි නිරවුල් උත්තරයක් දුන්නානෙ. මිනිස්සු මෙයා කියන දේවල් අහන්නෙ නෑ. නොමිලේ නොවෙයි සල්ලිවලට විකුනන්න වියදම් කවර් කරගන්න.

  5. mp says:

    තියෙන්නේ කොත්තමල්ලි, සාදික්ක , ඉඟුරු , මී පැණි නම් බෙහෙතක් කෙසේ වෙතත් කෑමක් විදියට ගන්න පුළුවන් නේ…???

  6. චමුදි says:

    මැඩම්, අපි ඉඟුරු කොත්තමල්ලි බොන්නෙ සායනික පරීක්ෂාවකින් පස්සෙ ද?

  7. Mala Silva says:

    Aatha athethaye desheeya wedakama hara batahira waidya
    Krama thibunada?

  8. Aurora says:

    මේ එලදෙනගේ අර්ථකතනේ අනූව දරුවන්ට කිරිදෙන්නනම් මව්කිරි සදහා සායනික පරීක්ෂණ තියන්න ඕන.

  9. දුටුගැමුණු says:

    ගෑනු රාජ්‍ය පාලනයට ගත්තොත් විනාශයි

Main News