කොරෝනා බෝකලේ චීනයයි.. කොළඹ චීන තානාපති කාර්යාලය වටලා විරෝධතා..

June 1, 2020 at 10:00 am | lanka C news
කොරෝනා බෝකලේ චීනයයි.. කොළඹ චීන තානාපති කාර්යාලය වටලා විරෝධතා..

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොරෝනා වෛරසය ලෝකයපුරා ව්‍යාප්ත වූයේ චීනයේ නොසැලකිල්ලෙන් නිහඩ විරෝධය

ලෝකය පුරා කොරෝනා වෛරසය පැතිර වූ චීන රජයට විරුද්ධව නිහඩ විරෝධතාවයක් 2020/06/10 වන දින උදේ 11 ට පවත්වන්නට අප සංවිධානය කටයුතු සූදානම් කරමින් සිටී.  කෝරෝනා වෛරසයෙන් මුලු ලෝකයම මේ අවස්ථාවේ අසරණභාවයට පත්ව ඇති බව අප කවුරැත් දන්නා කාරණයකි. දහස් ගණන් මිනිසුන් මියගොස් තවත්  දහස් ගණනක් වූ මිනිසුන්ගේ ආර්ථිකය කඩා වැටී ඇති මේ අවස්ථාවේ චීනය ලෝක බලවතා වීමේ සිහිනය දකිමින් සිටී.

චිනයේ වූහාං නගරයෙන් ආරම්භ වූ ‌ෙකාරෝනා වෛරසයේ ව්‍යාප්තිය චීනයේ නොසැළකිල්ල නිසා ලොව පුරා ව්‍යාප්ත විය. චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට ඇත්තේ  කිලෝමීටර 4300 ක දුරකි  ඇමරිකාවට ඇත්තේ වූහාන් සිට කිලෝමීටර 11859 දුරකි එහෙත් චීනයේ බීජිං නුවරට වූහාන් සිට  කිලෝමීටර 1153 ක් දුරක් තිබුනද කොරෝනා වෛරසය චීනයේ බීජිං නුවරට ව්‍යාප්ත නොවූයේ කෙසේද? යන්න අප අසන ප්‍රශ්ණයයි. තම රට තුළ කොරෝනා ව්‍යාප්තියට ඔවුන් වැට බැද ලෝකය පුරා කෝරෝනා ව්‍යාප්ත වෙනෙතෙක් බලා සිටි බව අපගේ හැගීමයි. මුල් අවස්ථවේ චීන රජය කොරෝනා වෛරසය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයට සත්‍ය තත්වය වසන් කල බව දැන් මුලු ලෝකයම දනී.

මීට පෙර  අප විසින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවූයේ චීනයේ වරදින් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අතර චීනයට විරුද්ධව රාජතාන්ත්‍රික පියවර ගන්නා ලෙස දන්වමින් සිවිල් නඩු විධාන සංගහයේ 461 ක යටතේ නීතිඥවරයෙකු මගින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැන්වීමක්ද යවන ලදී. චීනය විසින් අප රටට කල විනාශය ඉදිරියේදී හෙළි කිරීමටද අප සංවිධානය සූදානමින් සිටින බවද දැනුම්දෙමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 

 

93,327 Viewers

65 Comments to “කොරෝනා බෝකලේ චීනයයි.. කොළඹ චීන තානාපති කාර්යාලය වටලා විරෝධතා..”

  1. Nimal says:

    NGO walin doller kiyak labunada

    • kkuruwita says:

      හා හා දැන් තමයි මේ රංජිත් විතාන කොකාගෙ සුද පෙනෙන්නෙ. ඔය සෙට් එකේ තේනුවර, වියන්ගොඩ, පිරිමි නර්ස්, වික්‍රම බාහු, ධර්මසිරි බන්ඩා, දේවාසිරි, අලුත් පරපුරේ මීහරක් ටික ආදී සියලුම රට පාවා දෙන ඩොලර් මල පෙරේතයෝ කට්ටියම ඉඳියි.

      • Thepanis says:

        Ranjith vithanageta pissu. me musalaya danne netha koronawa décembre 27 europ ratakin wartha wu bava .ballage denuma jarawa Gila gila sitimaya

      • Niwata biya says:

        Pohottu biyo Dan rajapksalata amatharawa chenatath kade yanawa. Niyama wahallu.cheena lokayata karala thiyena vinashaya niwata biyanta therenne naha. Pohottu slaves are curse for this country

      • AK47 says:

        ලංකාවේ ධනපතියෝ මරල දාලා උන්ගේ කර්මාන්තශාලා ගිනිතියලා, ලංකාවේ රස්සා නැති කලේ ජෙප්පෝ.
        ඒ නිසා අපේ අම්මලා, අක්කලා ට මැදපෙරදිග ධනපතියන් ලග රස්සාවට යන්න වෙලා.
        ඒ නිසා අපේ අයියලා, මල්ලිලාට කොරියාවේ ධනපතියන් ලගට රස්සාවට යන්න වෙලා.
        මේකට විරුද්ධව ජෙපි කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධයක් කල යුතුයි.
        ජෙප්පන්ගේ ගිණුමේ තියන බිලියන 7 යොදවලා මැදපෙරදිග හිරවෙලා ඉන්න අම්මලා, අක්කලා ගෙන්වා ග

      • ජනපති සහ අගමැති තුමනි මේ නිවටයන් හදන්නේ රට සහ රජය අපහසු තාවයට පත් කරන්නයි මුං පාරට බැහැපු වහාම කනෙන් ඇදලා පු–ට පයින් ගසා 18 මාසයකට ඇතුලට දමන්න…

      • හරි දේශපාලන විචාරයක් නැතුව බැලුවොත්, චීනය නිසා තමයි කොරෝනා ලෝකයට බෝ වුනේ කියන එක පිලිගන්න NGO කුමන්ත්‍රණකරුවන්. හැම වෙලාවෙම හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා.

    • kawinda says:

      yahapaalana aanduwa thiyeddi wechcha weradi walata mun virodathaa pennuwe nehe. paasku prahaaraya gena hakimla, mujibarla , badudeen weni apathayanta viruddawa udgoshana pewethvuwe nehe. JVP ballo udu buranne Cjinaya saha lankaawe samagiyata paludu karannai. makabewila pala.

    • Hudson says:

      What is NGO u idiot? Chinese are more dangerous than any one at the moment. they are acquiring all third world countries by using corrupt leaders like one here and spreading dangerous viruses.

    • Chinthana says:

      It’s not the matter of distance of kilometres. It’s a matter of mode of transport which is conveying from one person to another. A student in GCE (Ordinary) Level Could be able to give proper expression for this logic. It can spread to another planet faster than America if it has adequate oxygen & water & people with the same climate condition. We still do not know about those people who had traveled from Wuhan to America during that period and vice versa. And we still do not know whether they were infected with the relevant virus or not.

    • ExUNPer V says:

      මෝඩ හරකෙක් නේ මේ මිනිහා . රැස් වෙන්න ආවොත් මුන්ට ගහල පන්නන්න ඕන​. නැත්නම් රටට ලැජ්ජාවක්.

  2. ඉරාකයේ බටහිර ආක්‍රමනය සහ ලිබියාව කුඩුකර දැමීම නිසා මුස්ලිම් අන්ථවාදය ලොවපුරා ව්‍යාප්ත වීමට හේතුවක් වූ බව මොවුන් නොදැන සිටියාය….මර නින්දේ සිටියාය…..මේ නාඩගම ලැබෙන ගතමනාවටද….?

    • Alapaluwa says:

      මුන්ව කුණු මහාළු කෑල්ලක්වගේ  කණෙන් අල්ලා බල්ලෙකු ලේස අයින්කරලා දාන්න.මොකද මේක මේ NGO සිවිල් සංවිදාන මගින් කරන්න යන කුට මෙහෙයුමක්. මෙහි පසුපස මොංගල් මංගල් සහා පෑඩ් සජියාගේ නඩේ වැඩක්. අනිවාර්යෙන්ම මෙයට වහාම ක්‍රියාත්මකවන්න ඔවුන් මේ දෙය කරන්න බලාපොරොත්තුවන්නේ  රටට අපකීර්තියක් ගෙනදෙන්න අරමුණෙන් මේ  බංකොලොත්  කාලකන්ණි මුන් මේ අවස්තාවේ බලන්නේ  බොරදියේ මහාළු බාන්න කරන්න පුළුවන් සෑම උත්සාහයක්ම ගනීවි අවදියෙන් සිටින්න…. 

  3. pramuka Wije says:

    KUHAKA JEPPO

    3% wada

    • kawinda says:

      America wala den mathu wee thibena virodayata sahaya deepallako yako. thopi kuhaka samaajawaadeen bawa api dannawa. puluwan nam Jorge Floyed gaathanaya sambandayen lokaye anith ratawal dakwana sahaya dakwapalla. thopith Trump wage. hendigewilaama pala.

  4. Sam Fernando says:

    Ranjith Withanage better sell your “Maha Eki” and ask for some dollars from Embasies who give you bones. MF vassals, you have no shame.

  5. dimuth de silva says:

    If such a demo’ is going to happen, we will gather in thousands in support of China

  6. MD says:

    SURE EKATA 3% WASANTALA ☎️EKE HARIN SUJI RAJITHA JAMPIKA DESAPALUWANGE WADAK WENNA ATI.👎👎👎👎👎👎👎👎👎

  7. sudath says:

    රංජිත් විතානගේ ඔය ලියන වෙලාවෙ අතේ තියෙන පෑනෙ ඉඳන් ලියුම ගහපු කොලේ, ප්‍රින්ටර් එක, පරිගණකය, හතර වටේ තියෙන හැම ගැජට් එකේම එක කෑල්ලක් හරි හදල තියෙන්නෙ චීනෙ. චීනෙට සම්බාධක දාලා තව අවුරුදු 20ක් වත් ඔය සංවිධානයට කතාකරන්න දෙයක් නැතිවෙයි..ගොඨා ආර්ථිකේ ගොඩ දානකං. අමතක කරන්න එපා චීනෙ මිනිස්සු පොඩි කාලෙ ඉඳන්ම හොඳ හික්මීමක් පුරුදුවූ මිනිස්සු.. ඒ පුරුද්ද බටහිරට ආසියාවට නෑ.. ඒක නිසා එහේ කොරෝනා පැතිරීම ප්‍රන්ත අතර නොගියා වෙන්න බැරිද? ඔය කියන තර්කෙ අනුව චීනෙට තිබුනා වූහාන්වලත් සත්තු මර්කට් එකෙන් පිට පැතිරීම නවත්තලා ලෝකෙටම බෝ කරන්න.

    • visu says:

      ඇත්ත…….. ඩොලර් වලින් රංජිත් විතානගේගේ ඇස් අන්දවෙලා………

  8. jonana says:

    පවු අනේ..

  9. බන්ඩා says:

    බටහිරයන්ගෙ $ වලට කහින NGO කාරයින්ගෙ ගොන් තර්ක.

  10. ලොලිපොප් මොංගල් says:

    උඹ ඔය අටමගලේ අටව ගෙන ඉන්නේ කොරෝනා හොද කරන්නද, නැත්නම් ඇමෙරිකාවට පු.. දෙන්නද. තෝ කිව්වා කියලා චීනා බයේ පැනල යාවි. බඩු මිල ගැන කතා කරපන් පොල් බූරුවා.

  11. Ajith says:

    I cannot understand why only Sri Lanka is going to protest against China.
    It seems this “පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය” has become a CAT ARM of another Organization may be for “$”.

  12. Saradiel says:

    උනාට පස්සේ දැන් මේවා කරලා වැඩක් නැහැ ලෝකේ බලවතුන්ට මෙය බාර දෙමු ඇමෙරිකාව යුරෝපය නිහඩයි ඇයි අපි අත පුච්චා ගන්නේ

  13. wijebahu says:

    yes dont let them go scotfree. china is the culprit.

    • Ratavesiya says:

      Who is responsible for killing thousands of people in Iraq, Syria and Afghanistan?

      Who is responsible for creating ISIS? Is it China or America?

      Why do you allow the US go scot-free?

    • kkuruwita says:

      Just bullshit !!🐃🐃🐃🤣🤣🤣🤣

  14. RATA WESIYO says:

    Before doing that ,why do not you all stage a protest in front of the high commissions and embassies of the past imperialistic countries who have committed thousand food more damage to world,by invading innocent ,independent nations from 16 th century to 20 th centuries ,committing mass genocides, atrocities ,just like what they did during our 1818 Uva_Wellassa uprising and 1848 uprising against their injustices?

  15. RATA WESIYO says:

    Before doing that ,why do not you all stage a protest in front of the high commissions and embassies of the past imperialistic countries who have committed thousand fold more damage to thev world,by invading innocent ,independent nations from 16 th century to 20 th centuries ,committing mass genocides, atrocities ,just like what they did during our 1818 Uva_Wellassa uprising and 1848 uprising against their injustices?

  16. මහා කලු says:

    කොරෝනා චීනයට බෝකරනු ලැබුයේ ඇමරිකාව විසින්. ඇමරිකාව වෙනුවෙන් කඩේ යනවට කීයක් ලබුනද දන්නේ නැහැ ඔය පාරිභෝගික මල්ලීලාට

  17. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ට්‍රම්ප් මාමවයි,බූරු පුතාණොවයි ඕකට එකතු කර ගනිල්ල​.

  18. Love nature says:

    කොරෝනාව සතුන්ගේ සාපය

    කොරෝනාව ඇතිඋනේ සතුන්ගේ මස් කෑමෙන් කොරෝනාවෙන් අපිත් පාඩමක් ඉගනගෙන කෑමට සතුන් මැරීම තහනම් කරමු මේක තමයි ක‍රන්න තිබෙන විරෝදය එවිට මුලු ලෝකයම පාඩමක් ඉගනගනී.

    • Kk says:

      Yes, agreed. We should not kill animals. They have rights to live.

    • nimalsiri says:

      hebei catholikayanta vitharak urage hema paat ekakma kanda puluwan kiyala kiyanda one.okaneda umbe pethu
      ma uru love nature?

  19. thushani says:

    Monawa wunath kathawa atta. China must have found a medicine for this epidemic. But they do not reveal it.

  20. thush says:

    Monawa wunath kathawa atta. China must have found a medicine for this epidemic. But they do not reveal it.

  21. Mr.cool says:

    බලාගෙන හිටපිය චිනේ තොපෙන් සමාව ගන්නකම්

    • It seems as nature has started to give punishments to the past invaders from 7th century to 20th centuries ,who have committed mass killings, mass massacres ,atrocities and lootings in the independent countries in Africa,Europe and Asia.

    • It seems as nature has started to give punishments to the past invaders from 7th century to 20th centuries ,who have committed mass killings, mass massacres ,atrocities and lootings in the independent countries in Africa,Europe and Asia .

  22. වෙබ් බුවා says:

    මුන් තමයි ලිබියාවේ ගඩාපි මරපු ආකාරයට ඇමරිකානු හස්තය මගින් ක්‍රියාකරන මැදපෙරදිග වසන්තය අපේ රටටත් ගේන්න හදන කුමන්ත්‍රණකරුවන් . මෙම උත්සාය උපන්ගෙයිම මරා විනාශකර දැමිය යුතුයි

  23. Heman says:

    Ape ekama mithura amanapa nokaranna.think twise b4 do that.

  24. Niru says:

    These buggers are backed by American evangelical white supremacy assholes.

  25. Sirimal says:

    Me welawe me wage wirodhatha boru wada
    Anit ratawal tharaha karaganna eka honda naha

  26. CJ says:

    I thought this fellow is really protecting the consumer interest. But it seems in front of wagging $$ notes his eyes also got blinded as of old wicramabahu, One day car permit male nurse, Viyangoda, etc.

  27. Ranjith vithanage says:

    චීනයට කඩේ අය බයවෙලා .. ගන්න මුදලට ඔබගේ සේවය ඉතා හොඳයි තෙරුවන් සරණයි !

  28. Ranjith vithanage says:

    චීනයට කඩේ යන අය බයවෙලා .. ගන්න මුදලට ඔබගේ සේවය ඉතා හොඳයි තෙරුවන් සරණයි !

    • 77 UNP says:

      අපේ රට විනාශ කරන්න වැඩ කරපු උන්ගේ කැමැත්තට, උන්ගේ නියෝගෙට, උන් වෙනුවෙන් කඩේ යන එක තමයි දේශ ද්‍රෝහියාගේ කාර්ය භාරය. දේශද්‍රෝහීන්ට එරෙහිව කටයුතු කරන එක අපේ කාර්ය භාරය. ඒකට කාගෙවත් නියෝග, මුදල් ඕන නැහැ.

    • ExUNPer V says:

      මෝඩ හරකෙක් නේ . රැස් වෙන්න ආවොත් ගහල පන්නලා දාන්න ඕන මෙවන් අපතයන්.

  29. Aurora says:

    මුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරන ඇමෙරිකාවෙන් ඩොලර් ලැබෙන කල්ලියක්. ඇමෙරිකාව ඇතුළු NATO කණ්ඩායම අපේ රටට 2015 කරපු දේ හොඳටම ඇති. උන්ට පාලනය කරන්න පුළුවන් යහපාලන ජුන්ටාව බලයට පත් කරලා, අපේ රටේ ආර්ථිකය විනාශ කරලා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව අංගවිකල කරලා, පාස්කු ප්‍රහාරයට පාර කපලා අපේ රට නන්නත්තාර කරනකොට මුන් ඇඳන් යටද හිටියේ. 30 අවුරුදු යුද්දෙදි අපිට පුළුවන් තරම් බාධා කළා, අන්තිමට ප්‍රභාකරන් බේරගන්නත් උත්සාහ කළා. ඒ වෙලාවෙත් අපිට යුද්දෙට උදව් කලේ චීනේ. මුන්ට ගහලා එලවන්න ඕන, ඇමෙරිකාවේ කුලී විරෝධතා කාර බල්ලෝ.

  30. catseye says:

    PISSU HUTAN LA………..GAHALA PANNANNA ONA MUNWA………..BORU UDGOSHANA……

  31. දියරකුස් says:

    ලංකාවට අපකීර්තියක් ගෙනදීම් සදහා මේ අවජාතකයින් මේ උත්සාහය දරන්නේ.ලංකා දේශප්‍රේමීන් කලයුත්තේ මෙම උද්ගෝශනයට ගූ මුට්ටි ප්‍රහාරයක් සූදානම් කිරීමයි.නැවත මෙවැනි කල්ලතෝනින් සමාජයට නොඑනු ඇත.

  32. අභිත says:

    පාස්කු දින අහිංසකයෝ 400කට අසන්න ගණනක් මියගියා. මේ පරයෝ එතකොට නිදිපෙති බීලද හිටියේ. අනේ මුන්ට කොරෝනා රොගියෙකුගේ කෙල මුසු කල වතුර සංගහයක් කලා නම් හරි. අමන හැත්ත කොහෙන් හරි රජය අපකිර්තියට පත් කරන්නම තමයි හදන්නේ. හුජ්ජ බොන පර හැතිකරේ.

  33. හිච්චිමහත්තෙයා says:

    කවුද මේ මොට්ට රිලවු?
    ඇමරිකාවෙ ගොංකමට චීනෙ මක් කොරන්නෙයි ඕයි!

  34. Kadiya says:

    කොරෝනා ප්‍රශ්ණයෙන් අන්ත පීචං විධියට අනාගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී කියන මෝඩ පාලන ක්‍රමයෙන් පාලනය වන රටවල් බහුතරයක්. අපෙත් මළඋලව් පාර්ලිමේන්තු ගොන්කතා සාප්පුව වහලා තිබුණ කොරෝනා පටන්ගන්න ඉස්සරවෙලා. ඔය මළඋලව් පාර්ලිමේන්තුව ඇරලා තිබුනානම් සරත් පොන්සේකා, 8 පාස් බූරු පුතා, කුණු දත්දොස්තර, පිරිමි නර්ස්, බූරු පුතාගේ ගොන් සෙට් එක, JVP බල්ලෝ මොනව හෝ කියවලා lock down එක කඩාකප්පල් කරනවා නියතයි. එහෙම වුනානම් අපේ රට අද කොරෝනා update ලයිස්තුවේ මුල් රටවල් 10 ඇතුලේ ඉන්නේ.

  35. Leo says:

    කොරෝනා අස්සෙ උද්ගෝෂණ කරන්නෙ කොහොමද

  36. තාරාවා says:

    NGO වලින් කුට්ටියක් ලැබිලා NGO ගැඩවිල්ලු නලියනවා

  37. david milibanda says:

    Kuhaka ballo who have swallowed $$$$

    lets have the elections and finish it off quickly.

  38. gadol says:

    චීනය දියුනුවේගන එන අවස්ථාවක මේ වගේ මෝඩකම් ක‍රන්නේ නැහැ

  39. NGO කුමන්ත්‍රණකරුවන්.. says:

    ඇමරිකානු හස්තය මගින් ක්‍රියාකරන NGO කුමන්ත්‍රණකරුවන්..!රැස් වෙන්න ආවොත් මුන්ට ගහල පන්නන්න ….!

    ඇමරිකානු හස්තය මගින් ක්‍රියාකරන ගැඩවිල්ලු කොරෝනා අස්සෙ උද්ගෝෂණ කරන්නෙ කොහොමද….?

    නිවටයන් හදන්නේ රට සහ රජය අපහසු තාවයට පත් කරන්නයි මුං පාරට බැහැපු වහාම කනෙන් ඇදලා ඇතුලට දමන්න…!!!

  40. Saman Rathnapriya says:

    අපේ රට වෙනුවෙන් සටන් කිරීමට රංජිත් විතානගේ මහතා ප්‍රමුඛ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ නිල මඩුල්ල චීනය වෙත යවමු. මෙකුන් 3% වගේම හැම ලබ්බටම විවේචනය කරනවා මිස පලක් ඇති වැඩක් කරන්නෙම නෑ,,,එන් ජී ඕ කාක්කො සෙට් එකක්

  41. Erandika disanayake says:

    එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල අපි වෙනුවෙන් කතා කරන නිෂේද බලය හිමි රටවල් දෙක චීනයයි,රුසියාවයි.
    නිකං කන්න දීපු අත හපාකන්න හදන්න එපා.