කොරෝනා භීතිය තවත් වැඩිවෙයි.. දකුණු කොරියාවේ සිට එන සියල්ලන් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට…

February 23, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා භීතිය තවත් වැඩිවෙයි.. දකුණු කොරියාවේ සිට එන සියල්ලන් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට…

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලුම මගින් විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබේ.

කටුනායක ගුවන්තොටුපලේදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

දකුණු කොරියාවේ කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

18,608 Viewers

6 Comments to “කොරෝනා භීතිය තවත් වැඩිවෙයි.. දකුණු කොරියාවේ සිට එන සියල්ලන් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට…”

  1. 🤣🤣🤣😄😄😄 says:

    තායි අය ගණිකා වෘතියට එනවා නම් වෛද්‍ය පරීක්‍ෂණයකට මුහුන දෙන්න ඕනිද ??😲😲

    මොකද මගේ මුහුන පොතේ එක්කෙනා එනව හෙට…!😁😁

  2. හැකහැක says:

    බය වෙන්න එපා දකුණු කොරියාවේ දහඩිය හෙලන අපේ සහෝදරවරැනී …ඔබව නිරැපද්‍රිතව මව් බිමට නැවත ගෙනඑන්න මේ මොහොතේ ප්ලේන් පිට ප්ලේන් මත්තල හා කටුනායක සූදානම් වෙනවා අරයාගේ උපදෙස් පරදි.
    මව් බිමට කැදවාගෙන එන ඔබව රතුපලස් මතින් කැදවාගෙන විත් දියතලාවේ සති 2ක නිරෝධන කාලයකට පසු ඔබේ ආදරණීය මවට,පියාට,බිරදට,දරැවන්ට ඔබව බාර දීමට නියමිතයි.සැයු: අරයාගේ උපදෙස් පරිදි

    • තිත්ත ඇත්ත says:

      බලහන් හිටහන්ලා,චීනයේ ඉගෙන ගන්න ඇමතිලාගේ ප්‍රභූන්ගේ දරැවන් වෙනුවෙන් මුන්ට එරැණ කිරි කොරියාවේ මැදපෙරදිග දහඩිය හෙලන ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් පහල වෙනවද කියලා.

    • හැදුනහමත් ඔය කට මැත දෙඩවිල්ල ඔහොමම තියෙයිද? තමන්ට නෙමෙයි ගමේ කෙනෙකුට හරි, වැඩ කරන තැන කෙනෙකුට හරි…
      හොද දේට හොදයි කියන්න බැරි කුහක කම, කොරෝනාට හපන් ව්‍යාධියක්..

  3. 😈😈😈😈😈👹👺 says:

    ඔයිට වැඩි බයානක වෛරසයක් ලංකාවේ දැන් හැමතැනම පැතිරිල තියෙනකොට බොරුවට පම්පෝරිය ගහනව කොරෝනාවෙන් රට බේරගමු කියල….
    මේ ලඟඳිත් ලක්‍ෂ 60 ක් වටින… මත්කුඩු පැකට්කරන අම්මයි දුවයි ඇල්ලුවා.. කුඩු ගේන එකා මොන දඩය උනත් ගෙවලා ඔය පැකට් කරන එවුන්ව බේරවනවා…
    දෑසටම පේන්න සිංහලයා වඳ වෙනවා ….
    ලෝකයට පේන්න කොරියනයා බේරන්න බලනවා…
    මේ තමයි කුඩ්ඩගෙ මුතු ඇටය….

Main News