කොරෝනා මඩින්න උදවු කලා කියා ඩයලොග් සමාගමට මුජිබර් දැඩිව බැණ වදී.. [Video]

May 23, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මඩින්න උදවු කලා කියා ඩයලොග් සමාගමට මුජිබර් දැඩිව බැණ වදී.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙරට ඩයලොග් ජංගම දුරකථන සමාගමට දැඩි විවේචන එල්ල කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා පාලනය රජය විසින් පවත්වාගෙන යන අරමුදල වෙනුවෙන් ඩයලොග් සමාගම විසින් සිය ග‍්‍රාහකයන්ට එහි අනුග්‍රාහක දැන්වීම් යොමු කරන බවයි.

එය තම කැමැත්තෙන් තොරව සිදු කරන ක්‍රියාවක් බවත් නීතිවිරෝධී බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

"ඩයලොග් රිගින් ටෝන් එකත් පී.බී ගේ ලියුම වගෙයි" මුජිබර් ඩයලොග් සමාගමට දෙහි කපයි!

"ඩයලොග් රිගින් ටෝන් එකත් පී.බී ගේ ලියුම වගෙයි"මුජිබර් ඩයලොග් සමාගමට දෙහි කපයිහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Gepostet von Aithiya am Freitag, 22. Mai 2020

72,776 Viewers

32 Comments to “කොරෝනා මඩින්න උදවු කලා කියා ඩයලොග් සමාගමට මුජිබර් දැඩිව බැණ වදී.. [Video]”

  1. p.d goonawardena says:

    ලෝකයේ අනික් රටවල් වලින් එන කෝල් අහල බලපන් බුරුවා…..මයික් එකක් ලගට ඇවිත් ජනතාවට බොරු කියල බොරුව සමාජගත කරන්න ඉස්සෙල්ල….තෝ හොදමරවම ඇත්ත දැනගෙන නොදන්නා මිනිස්සුන්ව අන්දනවා…..තොපේ ශුද්ද යැයි කියන මේ මාසයේ ඔය වගේ බලු වැඩ නොකර හිටපිය….ඊට පස්සේ තොට සහරන් වගේ එහෙ ගිහින් අතල් ගන්න බැරිවෙයි…..

  2. සයිබර් නානා says:

    පාස්කු කේස් එකට සම්බන්ඳයක් ඇති මොහුව අත් අඩංගුවට ගෙන ඉවරයක් කල යුතුයි

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    fedrick krishan senarath,Norata eka,Nirmala kulasinha උඹල මොක්කු උනත් කමක් නැහැ. රෙදි ගලව ගන්න කොට ප්‍රසිද්ධ තැන්වල රෙදි ගලව ගන්න එපා.හෙළුව තියෙන්නෙ එක එකාට පෙන්නන්න නෙමෙයි.

  4. david milibanda says:

    If this fcuker does not like the ringing tone, he must give up Dialog and get some other connection.
    This Fcuker must go and compensate the dead & injured who came to collect monies distributed by his friend on Jumma Masjid Road.

    Did this fcuker talk anything beneficial to the country or problems faced by the people or what he has done?
    NO. he is a snake.
    Another political opportunists for power.

Main News